ලංකාවෙ මනුස්සකම

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    දේශපාලන පැත්තෙන් ගත්තොත් ඉතින් වාමාංශික සහ දක්ෂිණාංශික සීන් එක තමා ඔතන ප්ලේ වෙන්නෙ.

    වමේ කියන්නෙ සමාජය, සොභාවධර්මය වෙනුවෙන් මනුෂ්‍යත්වයෙන්, සාමුහිකව, පරාර්ථකාමීව වැඩ කරන්න කියලා

    දකුණෙ කියන්නෙ තමන් වෙනුවෙන්, ලාභය ඉපැයීම අරමුණු කරගෙන ආත්මාර්ථයෙන් වැඩ කරන්න කියලා.

    වාමාංශයේ සාමුහිකත්වය ප්‍රමෝට් කරනකොට දක්ෂිණාංශයෙ පුද්ගලවාදය ප්‍රමෝට් කරනවා.

    ධනවාදයේ කියන්නෙ අපේ හැම අවශ්‍යතාවයක්ම වෙලදපොලට භාරදීලා පුලුවන් තරම් උපයලා අදාල සේවාව මිලදී ගන්න කියලනෙ.

    දකුණු ආසියාවෙ රටවල් වල තවමත් සමාජයෙ වාමාංශික නැඹුරුව තියෙනවා. සාමූහිකව හැසිරෙනවා.

    බටහිර රටවල් වල හැමදේම වෙලදපොලෙන් මිලදී ගන්න ඕනෙ. මමත්වය ප්‍රමෝට් වෙන නිසා පුද්ගල මූලිකව හිතන්නෙ. ඉතින් ඒ සාමූහික ජීවිතය අඩුයි. හුදෙකලයි.
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    ලංකාවේ එවුන්ගේ මනුස්ස කම පක තමයි
    ඇක්සිඩන්ට් එකක් උනාම දුප්පත් එවුන් දුවගෙන එන්නේ එතන පොර වෙන්නයි ඩ්‍රයිවරයට ගහන්න පුළුවන් නම් ගහන්නයි
    උන්ට සමාජයේ ලැබෙන්නේ නැති තැන අවධානය ඔය වගේ තැනකින්වත් ගන්න තියන මානසික අවශ්‍යතාව. ඒක හැබැයි උන්වත් දන්නේ නැහැ.
    සල්ලි තියෙන එවුන්ට එහෙම අවධානයක් ඕන නැති නිසා උන් එන්නේ නැහැ
    අනිත් එක ආර්ථිකය ශක්තිමත් නැහැ කියන්නේ උන් හරියට වැඩක් පලක් කරන්නේ නැහැ කියන එක. උන්ට ඉතින් පාරවල් වල රස්තියාදු ගහන්න ඕන තරම් වෙලාව තියෙනවා.
    සල්ලි තියෙන එවුන්ට ඇක්සිඩන්ට් එකක් ලගට වෙලා ඒක දිහා බල බලා නාස්ති කරන්න කාලයක් නැහැ
    මේක තමයි ඇත්තම කතාව 👍
     
    • Like
    Reactions: moveon

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ලංකාවේ එවුන්ගේ මනුස්ස කම පක තමයි
    ඇක්සිඩන්ට් එකක් උනාම දුප්පත් එවුන් දුවගෙන එන්නේ එතන පොර වෙන්නයි ඩ්‍රයිවරයට ගහන්න පුළුවන් නම් ගහන්නයි
    උන්ට සමාජයේ ලැබෙන්නේ නැති තැන අවධානය ඔය වගේ තැනකින්වත් ගන්න තියන මානසික අවශ්‍යතාව. ඒක හැබැයි උන්වත් දන්නේ නැහැ.
    සල්ලි තියෙන එවුන්ට එහෙම අවධානයක් ඕන නැති නිසා උන් එන්නේ නැහැ
    අනිත් එක ආර්ථිකය ශක්තිමත් නැහැ කියන්නේ උන් හරියට වැඩක් පලක් කරන්නේ නැහැ කියන එක. උන්ට ඉතින් පාරවල් වල රස්තියාදු ගහන්න ඕන තරම් වෙලාව තියෙනවා.
    සල්ලි තියෙන එවුන්ට ඇක්සිඩන්ට් එකක් ලගට වෙලා ඒක දිහා බල බලා නාස්ති කරන්න කාලයක් නැහැ
    මේකට නම් එකග වෙන්න බෑ