ලංකාවෙ මිනිස්සුන්ගෙ මනුස්සකම තියෙනව, අනික් රටවල එහෙම දකිනවා අඩුයි වගේ එකක් තියෙනව නේද?
ඇත්තටම එහෙම මනුස්සකමක් තියෙනව අපි දැකල තියෙනව, නමුත් උඹලට හිතෙන්නෙ නැද්ද මිනිස්සු ප්‍රශ්ණවලින් මිරිකිලා ඉන්න නිසයි ඔය මනුස්සකම කියන එක එලියට එන්නෙ?
ඇක්සිඩන්ට් එකක් උනොත් එතනට එකතුවෙන්නෙ 99%ක්ම ආර්ථිකය ශක්තිමත් නැති මිනිස්සු නේද?
ඒ මිනිස්සුම පොහොසත් උන දවසක ඔහොම උදව්වට ඒවිද?
මොකද මම ඕනතරම් දැකල තියෙනව සල්ලි ලැබුනම මනුස්සකම් නැතිවෙච්ච මිනිස්සු
PS:
ඇක්සිඩන්ට් ගැන කිව්වෙ අවස්තාවක් කියන්න. ඇත්ත ලංකාව නොදියුණු නිසයි මිනිස්සු ඒ වගේ එවයිදී උදව් කරන්න ඇවිත් තව තුවාලකාරයාගේ තත්වය අවුල් වෙන විදියට hospital අරන් යන්නෙ (දෙකට නමල ඔබාගෙන ගියාම ලෙඩාට තවත් injuries වෙනවා). වෙන රටවල්වල ඇම්බියුලන්ස් සර්විස් එකකින් ඇරෙන්න ඒ දේවල් කරන්න තහනම්.

Last edited: