ඊයේ දිනය වන විට, මේ වසරේ මේ දක්වා දිවයිනට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ අට ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
අගෝස්තු මාසයේ මුල් දින හය තුල සංචාරකයෝ 30,303 ක් පැමිණ තිබේ.
ඒ අතරෙන් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. අගෝස්තු මාසයේ මුල් දින හය තුල ඉන්දියානු සංචාරකයන් 4,608 දෙනෙකු පැමිණ ඇති අතර, ඉන්දියාවට පසුව වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙනි.
පිළිවෙළින්, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, Spain, Australia සහ රුසියාව මේ දින හය තුළ රට තුළට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි අනෙකුත් රටවල් අතර සිටියි.
- https://headlinenews.lk/ඊයේ-වන-විට-මේ-වසරේ-සංචාරක-ප/