ඊයේ වන විට, මේ වසරේ සංචාරක පැමිණීම 800,000 ඉක්මවයි.

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    ඊයේ දිනය වන විට, මේ වසරේ මේ දක්වා දිවයිනට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ අට ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

    අගෝස්තු මාසයේ මුල් දින හය තුල සංචාරකයෝ 30,303 ක් පැමිණ තිබේ.

    ඒ අතරෙන් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. අගෝස්තු මාසයේ මුල් දින හය තුල ඉන්දියානු සංචාරකයන් 4,608 දෙනෙකු පැමිණ ඇති අතර, ඉන්දියාවට පසුව වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙනි.

    පිළිවෙළින්, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, Spain, Australia සහ රුසියාව මේ දින හය තුළ රට තුළට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි අනෙකුත් රටවල් අතර සිටියි.

    - https://headlinenews.lk/ඊයේ-වන-විට-මේ-වසරේ-සංචාරක-ප/
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    85q5e2.png
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    olu gedi ganan karala wedak neha, samahara higane USD 250 ta aduwen wiyadan karala dawas 14k idala yanawa.
    indiyan ponnayo Rs. 10000k wiyadan karala one month idala yanawa.

    @2osama owatada ponnayo සංචාරක පැමිණීම kiyanne
     
    • Like
    Reactions: Mugen and PoweruseR

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,317
    4,677
    113
    olu gedi kannada. oya apu ungen 90%k enne travel walata neme. balapan down gihin. eka geyak rent karala unge tava 30k vitara eka asse dagena innawa. ukraine, russian , china okkoma un mehe market research and penetration karanne. ratata enawata wada ratin badu yanawa. Gold, gem business karanne. hama area ekakatama nasput wenna mun gema deela
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    රුපියල් සීයට බොම්බයි මොටයිවත් ගන්න ලෝභ සුද්දොද?
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,187
    941
    113
    olu gedi ganan karala wedak neha, samahara higane USD 250 ta aduwen wiyadan karala dawas 14k idala yanawa.
    indiyan ponnayo Rs. 10000k wiyadan karala one month idala yanawa.

    @2osama owatada ponnayo සංචාරක පැමිණීම kiyanne
    indian karayo wiyadam karanawa mitto russian ewunta ehema wadiya. Indiawa duppath kiyalada thama hithan inne?
     
    • Like
    Reactions: SLK_sri

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    ජෙප්පෝ දිනුවම රට යන්නෙ නෑ කියන හැමෝටම රට යන්න වෙයි
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,604
    6,011
    113
    හෝම් ස්වීට් හෝම්
    කැරි දඹයොයි රුස්සොයි තමා ඉන්නේ
    හිඟන පක්කු මාලු පාන් දෙකක් කාලා පයින් ගිහින් ට්‍රැවල් කරන යක්කුන්ගෙන් කාටවත් සතපහක් වාසියක් නෑ
     

    Similar threads