ඊයේ වෙච්ච සීන් එකක්

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    Kottawa fab එක ගාව අලුතින් දාලා තියනවා bubble tea shop එකක්..couples එනවා හෝ ගාලා...මායි wifeඋයි ඒක ලගින් park කරලා ඉන්න කොට සුදුඅම්මි කෙනෙක් එලියට ආවා කොල්ලා එක්ක...මේකි කියනව අනේ බබා මට බෑ පට්ට අව්වයි කුඩේ ගන්න කියලා එලියට..මන් බැලුවා යකෝ දවසම වහිනවා මුන්ට මොන්ගල් ද කියලා..අරූ ලැජ්ජාවේ ඇබරෙනවා..මට ඇත්තටම ඌ ගැන දුකායි...
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Kottawa fab එක ගාව අලුතින් දාලා තියනවා bubble tea shop එකක්..couples එනවා හෝ ගාලා...මායි wifeඋයි ඒක ලගින් park කරලා ඉන්න කොට සුදුඅම්මි කෙනෙක් එලියට ආවා කොල්ලා එක්ක...මේකි කියනව අනේ බබා මට බෑ පට්ට අව්වයි කුඩේ ගන්න කියලා එලියට..මන් බැලුවා යකෝ දවසම වහිනවා මුන්ට මොන්ගල් ද කියලා..අරූ ලැජ්ජාවේ ඇබරෙනවා..මට ඇත්තටම ඌ ගැන දුකායි...
    :eek:
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750

    උඹේ wife ගේ කුඩේ අරගෙන දුවලා ගිහින් ඒ සුදු අම්මිට ඇල්ලුවා නම් ඉවරයිනේ.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ගෑනියෙක් කුඩන් මිනිහට ගගහ එනව දැක්කෙ නැද්ද. ඒ මමයි ගෑනියි.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885