ඊයේ හැන්කොකාට වෙච්ච දෙයක්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    wedanawata beheth na ban. wedanawata beheth na:(
    me thread eka dapu ekatath kiyanna thiyanne ekama thama

    එල එල සිරාවටම අටදාහකට කෙලෝ ගෙන නේද..
    මම හිතුවෙ බොරුවට කියල..
    දැන් හරිද

    2.gif

    වේදනයි තමයි බං.. කොහෙවත් ඉන්න සොන්නයෙක් ව අමරදේව/කේමදාස මාස්ටර් ල එක්ක සසදල පහත් කරල කතා කරනකොට..

    :(
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    සල්ලි පස්සෙන් මැරෙනකන් දුවපන්. මොකටද ඉපදුනේ? සල්ලි පස්සෙන් දුවන්නද?

    මෙතන යානිට සොන්නය කිව්ව කියල උඹට බනින්නනම් කවෘත් එන එකක් නෑ. මට වැඩකුත් නෑ.

    හැබැයි ඔය මිනිස්සුන්ගෙ ඒවට මං ආස නෑ. එච්චරයි. අමරදේවගෙ සින්දු වලට වඩා යානිගෙ අනන්ත ගුණයක් හොඳයි. ඒ තමා මට දැනෙන විදිහ

    හැබැයි ඉතින් ගෙ ඒව අහන්නෙ මිනිස්සු මිලියන ගනනින්.
    කේමදාස මාස්ටර්ගෙ ඒව අහන්නෙ දහස් ගනනින්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඒ අස්සෙන් හිගන්නෙක් ඇවිත් තප්පුලනව දැක්කද බං.. ගණන් ගන්නෙ නැතුව ඉන්න එපා..

    :lol::lol::lol::lol::lol::lol:

    රුපියල් 8000 ක් මහලොකුවට දකින මිනිහෙක් ඔහොම කියන එක හරි නෑ නේද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    සල්ලි පස්සෙන් මැරෙනකන් දුවපන්. මොකටද ඉපදුනේ? සල්ලි පස්සෙන් දුවන්නද?

    මෙතන යානිට සොන්නය කිව්ව කියල උඹට බනින්නනම් කවෘත් එන එකක් නෑ. මට වැඩකුත් නෑ.

    හැබැයි ඔය මිනිස්සුන්ගෙ ඒවට මං ආස නෑ. එච්චරයි. අමරදේවගෙ සින්දු වලට වඩා යානිගෙ අනන්ත ගුණයක් හොඳයි. ඒ තමා මට දැනෙන විදිහ

    හැබැයි ඉතින් ගෙ ඒව අහන්නෙ මිනිස්සු මිලියන ගනනින්.
    කේමදාස මාස්ටර්ගෙ ඒව අහන්නෙ දහස් ගනනින්

    එල එල බං.. උබ දිනුම්.. thread එක බලන උන් සේරම දන්නව උබ දිනුම් කියල.. උබ ඕකට ගිය එකේ අවුලක් වත් යානි ගෙ බැරිනම් යානිගෙ මෑනි ගෙ ෆෑන් කෙනෙක් උනත් වැඩක් නැහැ බං..

    http://www.elakiri.lk/forum/showpost.php?p=16391813&postcount=22

    ටිකක් respect කරහන් බං.. ඒ මිනිස්සු මේ දෙකයි පනහෙ ගංජ කාරයො නෙවේ..

    අනේ ඔව් බං දැන් මතක් උනේ අපි දුප්පත්.. උබල ඉතින් පෝසත් නෙ..

    2.gif

    94 කියන්නෙ උබ A/L කරල ඔය ගෙදර නේද ඉන්නෙ ?
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    එල එල සිරාවටම අටදාහකට කෙලෝ ගෙන නේද..
    මම හිතුවෙ බොරුවට කියල..
    දැන් හරිද

    2.gif

    වේදනයි තමයි බං.. කොහෙවත් ඉන්න සොන්නයෙක් ව අමරදේව/කේමදාස මාස්ටර් ල එක්ක සසදල පහත් කරල කතා කරනකොට..

    :(
    මචන් මමත් කේමදාස මාස්ටර්ගේ අමරදේව මාස්ටර් ගේ පට්ට රසිකයෙක් මම ඒ දෙන්නගෙම shows live බලලා තියනවා ඒවගේම ඊයේ යානී show එකත් බැලුව...එක උබ බැලුවනම් කවදාවත් මෙහේම කථා කරන්නේ නැ යානී එක්ක සන්සන්දනය කරන්න ලගින් ම ඉන්නේ අපේ කේමදාස මාස්ටර්.. මාස්ටර්කොචර ටැලන්ටඩ් උනත් යානී ගේ මට්ටමට එන්න බැ මොකද මාස්ටර් ගාව හොදම වාදකයෝ නැ...මම යානි බලන වෙලාවෙත් හිතුවේ මෙතන යානී වෙනුවට මාස්ටර් හිටියනම් යානී ගේ සෙට් එකත් එක්ක අයේ ඉතින් වෙන දේ ගැන හිතන්නවත් බැ...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    එල එල බං.. උබ දිනුම්.. thread එක බලන උන් සේරම දන්නව උබ දිනුම් කියල.. උබ ඕකට ගිය එකේ අවුලක් වත් යානි ගෙ බැරිනම් යානිගෙ මෑනි ගෙ ෆෑන් කෙනෙක් උනත් වැඩක් නැහැ බං..

    http://www.elakiri.lk/forum/showpost.php?p=16391813&postcount=22

    ටිකක් respect කරහන් බං.. ඒ මිනිස්සු මේ දෙකයි පනහෙ ගංජ කාරයො නෙවේ..

    ඒක උඹ වගේ කෙනෙක් නොකිව්වනම් තම නේද හොඳ

    අනේ ඔව් බං දැන් මතක් උනේ අපි දුප්පත්.. උබල ඉතින් පෝසත් නෙ..

    2.gif

    94 කියන්නෙ උබ A/L කරල ඔය ගෙදර නේද ඉන්නෙ ?

    2nd shy කරනව
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මචන් මමත් කේමදාස මාස්ටර්ගේ අමරදේව මාස්ටර් ගේ පට්ට රසිකයෙක් මම ඒ දෙන්නගෙම shows live බලලා තියනවා ඒවගේම ඊයේ යානී show එකත් බැලුව...එක උබ බැලුවනම් කවදාවත් මෙහේම කථා කරන්නේ නැ යානී එක්ක සන්සන්දනය කරන්න ලගින් ම ඉන්නේ අපේ කේමදාස මාස්ටර්.. මාස්ටර්කොචර ටැලන්ටඩ් උනත් යානී ගේ මට්ටමට එන්න බැ මොකද මාස්ටර් ගාව හොදම වාදකයෝ නැ...මම යානි බලන වෙලාවෙත් හිතුවේ මෙතන යානී වෙනුවට මාස්ටර් හිටියනම් යානී ගේ සෙට් එකත් එක්ක අයේ ඉතින් වෙන දේ ගැන හිතන්නවත් බැ...

    ආයෙත් පටලවගෙන නෙ.. යානිද කේමදාස මාස්ටර් ද හොද කියල මෙතන තර්කයක් නැහැ බං..
    මම මේ කතා කරේ දැන් යානි හොදයි තමයි එහෙමයි කියල අර මිනිස්සු බල්ලො පූසො ගානට දාල කතා කරන්න එපා කියල කියල තියෙන්නෙ..

    නැතුව මෙතන මම අරූ හොදයි මූ හොදයි කියල ඇගිල්ල දික් කරල නැහැ ආයෙ කියවපන්..

    ඔච්චර යානි හොද නැත්තම් ඉතින් කසන අමාරුවට මිනිස්සු ටිකට් අරගෙන යන්නෙ නැහැ නෙ ඔච්චර ගණන් දීල..
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    තව දෙයක් මේකේ ඉන්න එක එක ගස්බල්ලන්ට කේමදාස මාස්ටර් අමරදේව මාස්ටර් පහත් කරලා කතා කරන්න දෙන්න බැ ...සංගීතය කියන එකේ තේරුමක්වත් දන්නේ නැති ගොන්නු..
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ආයෙත් පටලවගෙන නෙ.. යානිද කේමදාස මාස්ටර් ද හොද කියල මෙතන තර්කයක් නැහැ බං..
    මම මේ කතා කරේ දැන් යානි හොදයි තමයි එහෙමයි කියල අර මිනිස්සු බල්ලො පූසො ගානට දාල කතා කරන්න එපා කියල කියල තියෙන්නෙ..

    නැතුව මෙතන මම අරූ හොදයි මූ හොදයි කියල ඇගිල්ල දික් කරල නැහැ ආයෙ කියවපන්..

    ඔච්චර යානි හොද නැත්තම් ඉතින් කසන අමාරුවට මිනිස්සු ටිකට් අරගෙන යන්නෙ නැහැ නෙ ඔච්චර ගණන් දීල..
    මම ඔක්කොම කියෙඋවේ පස්සේ සහෝ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් මමත් කේමදාස මාස්ටර්ගේ අමරදේව මාස්ටර් ගේ පට්ට රසිකයෙක් මම ඒ දෙන්නගෙම shows live බලලා තියනවා ඒවගේම ඊයේ යානී show එකත් බැලුව...එක උබ බැලුවනම් කවදාවත් මෙහේම කථා කරන්නේ නැ යානී එක්ක සන්සන්දනය කරන්න ලගින් ම ඉන්නේ අපේ කේමදාස මාස්ටර්.. මාස්ටර්කොචර ටැලන්ටඩ් උනත් යානී ගේ මට්ටමට එන්න බැ මොකද මාස්ටර් ගාව හොදම වාදකයෝ නැ...මම යානි බලන වෙලාවෙත් හිතුවේ මෙතන යානී වෙනුවට මාස්ටර් හිටියනම් යානී ගේ සෙට් එකත් එක්ක අයේ ඉතින් වෙන දේ ගැන හිතන්නවත් බැ...

    කේමදාස මාස්ටර් යානි තියා මේ මිනිස්සු කියන වචනේවත් අහල නෑ බං. හැමදේම සල්ලි වලින් මැන මැන මැරෙනකන් සල්ලි පස්සෙන් දුවන අය. පව්
    :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    සල්ලි පස්සෙන් මැරෙනකන් දුවපන්. මොකටද ඉපදුනේ? සල්ලි පස්සෙන් දුවන්නද?

    මෙතන යානිට සොන්නය කිව්ව කියල උඹට බනින්නනම් කවෘත් එන එකක් නෑ. මට වැඩකුත් නෑ.

    හැබැයි ඔය මිනිස්සුන්ගෙ ඒවට මං ආස නෑ. එච්චරයි. අමරදේවගෙ සින්දු වලට වඩා යානිගෙ අනන්ත ගුණයක් හොඳයි. ඒ තමා මට දැනෙන විදිහ

    හැබැයි ඉතින් ගෙ ඒව අහන්නෙ මිනිස්සු මිලියන ගනනින්.
    කේමදාස මාස්ටර්ගෙ ඒව අහන්නෙ දහස් ගනනින්
    stomp_e707cf_980270.gif
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ආයෙත් පටලවගෙන නෙ.. යානිද කේමදාස මාස්ටර් ද හොද කියල මෙතන තර්කයක් නැහැ බං..
    මම මේ කතා කරේ දැන් යානි හොදයි තමයි එහෙමයි කියල අර මිනිස්සු බල්ලො පූසො ගානට දාල කතා කරන්න එපා කියල කියල තියෙන්නෙ..

    නැතුව මෙතන මම අරූ හොදයි මූ හොදයි කියල ඇගිල්ල දික් කරල නැහැ ආයෙ කියවපන්..

    ඔච්චර යානි හොද නැත්තම් ඉතින් කසන අමාරුවට මිනිස්සු ටිකට් අරගෙන යන්නෙ නැහැ නෙ ඔච්චර ගණන් දීල..

    උඹම දැන් යානිට සොන්නය කියල ඔහොම කියන්න තියන අයිතිය මොකක්ද?:rolleyes:
    ඔච්චර ගණන්?
    යානිගෙ වෙන රට් වල concert වල ticket price එක්ක මේව නිකන් වගේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    කේමදාස මාස්ටර් යානි තියා මේ මිනිස්සු කියන වචනේවත් අහල නෑ බං. හැමදේම සල්ලි වලින් මැන මැන මැරෙනකන් සල්ලි පස්සෙන් දුවන අය. පව්
    :(

    උබ කතා කරන විදියෙන් ම තේරුණා බං.. ඕකට ගිය එක ගැනවත් උබ ටිකට් ගත්ත එක ගැනවත් නෙවේ මේ කියන්නෙ වලිගෙ පාගගන්න නම් එපා.. සල්ලි තියෙන්නෙ අස්සෙ ගහගෙන කුණු කරන්න නෙවේ..
    ඒත් රුපියලක් හරි හොයන දවසට තමයි බං සල්ලි වල වටිනාකම තේරෙන්නෙ.. එතකන් තේරෙන්නෙ නෑ.. උබ කතා කරපු විදියට මම හිතං හිටියෙ උබ කොහෙ හරි හොද ජොබක් කරන පොරක් කියල..

    3.gif

    kk
    අෆි ගියා..