ඊයේ.DFCC.Exam.ලියපු.ඈයෝ

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඊයේ.DFCC.Exam.ලියපු.ඈයෝ

    ඊයේ DFCC Vardhana Bank (Staff Assistance) Exam ලියපු ඈයෝ ඉන්නවද බොලවූ ???
    :sorry::sorry::sorry::sorry:
    කියක් interview කරනවද, කියක් ගන්නවද කියල කිවුවද ???
    මට ඇහුනේ නෑ බොලවූ.
    :rofl::rofl::rofl::rofl:
    3000ක් විතර ලියනවා කියලනම් ඇහුනා
    .
    :eek::eek::eek::eek:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Ow 3000k liwa exam eka, exam ekata 70 ho eta wadiyen gana hamovama interview ekata kathakaranava kiwa by post or call:)
     
    Last edited: