ඊය - අප්පිරියයි - කාල හමාරයි

AnuradhaRa

Well-known member
  • ඊය - අප්පිරියයි - කාල හමාරයි

    Gelatin is a yellowish, odorless, and nearly tasteless substance that is made by prolonged boiling of skin, cartilage, and bones from animals. It's made primarily from the stuff meat industries have left over

    ඊට වඩා ගාම්භීරයි අජනොමොටෝ කන එක..
    ගොඩක් අය අජිනොමොටෝ හදන්නෙ මොනවයින්ද කියල දන්නෙ නෑ..

    MSG occurs naturally in many foods, such as tomatoes and cheeses.

    Today, instead of extracting and crystallizing MSG from seaweed broth, MSG is produced by the fermentation of starch, sugar beets, sugar cane or molasses. This fermentation process is similar to that used to make yogurt, vinegar and wine.
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පිග් ෆැට් තමා ගොඩක්ම. වෙජිටේරියන් උන්ට නම් මූදු හත්තකින් හදනවා. එ ප්‍රොසෙස් එකනම් දැකලා නැ. පිග් ෆැට් නම් දැකලා තියනවා.
     

    AnuradhaRa

    Well-known member
  • පිග් ෆැට් තමා ගොඩක්ම. වෙජිටේරියන් උන්ට නම් මූදු හත්තකින් හදනවා. එ ප්‍රොසෙස් එකනම් දැකලා නැ. පිග් ෆැට් නම් දැකලා තියනවා.

    මොනාද? අජිනමොටෝද?
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ජුජුබ්ස්, මාෂ්මෙලෝස් කනකොට අපි දන්නෙ නෑනෙ මොනාද මේ කන්නෙ කියල. අප්පිරියයි දැං.
    Danda bn uba danagaththe :D
    Owa witharak neme gedarata genalla hadana jelly packet (motha jelly) ehemath owalu godakma thiyenne. :frown: Samahara aya kiyanawa harak katu walin gannawa kiyala, sure naa. :baffled: Samaharawita pig fat witharakda danne naa. :oo:
     

    AnuradhaRa

    Well-known member
  • Danda bn uba danagaththe :D
    Owa witharak neme gedarata genalla hadana jelly packet (motha jelly) ehemath owalu godakma thiyenne. :frown: Samahara aya kiyanawa harak katu walin gannawa kiyala, sure naa. :baffled: Samaharawita pig fat witharakda danne naa. :oo:

    කටු පාවිච්චි කරනව කියල මේ තියෙන්නෙ :yes: