ඊලගට කවුද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    @AnuradhaRa හැම සතියකම කාටහරි බනිනවා , ඊලග සතියෙ කාට බනී කියලද හිතන්නෙ. මන් නම් හිතන්නෙ Heshan Daminda , ලොකු මල්ලකුත් අරන් උගෙ ගෙදර එන්න කියලා දැන් මගාරිනවා.
    @AnuradhaRa ත්රේඩ් එක ඉරිදා දාපන් පොන්ස්. එතකොට හැමෝටම ලේසි .
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,847
    21,083
    113
    511944.jpg