ඊලගට මේක වේවිද? My3 අයියා ශුවර් නෑ

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මයිත්‍රී පාර්ලිමෙන්තුව ආයි කල්දායි .නැත්තම් ජනමතවිචාරණයකට යන්නත් පුලුවන් .:nerd:

    අද දිනයේ අධිකරණ තීන්දුව අනුව මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් ඇති වන්නේ නම් ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් කැදවනු ඇති බව ඔහුට සමීප දේශපාලන විචාරකයන් අදහස් පල කර ඇත.

    ඒ අනුව මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනතා මතය අනුව මසක පමණ කාලයක් තුලදී මහ මැතිවරණයක් කැදවීමට අවස්ථාව ලැබෙනු ඇත.

    ඒ අනුව අද අධිකරන තීන්දුව මත විය හැකි එකම දෙය මහ මැතිවරණය දින 40-50කින් පමා වීම පමණක් යයිද ඔවුන් මත පල කරයි.:confused:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ලැජ්ජාවක් තියනව නං කට වහං හිටු! උඹලාගේ ඔක්කොම ඔපීනියන් පුකේ!
     
    May 30, 2009
    130
    6
    0
    Unknown
    මයිත්‍රී පාර්ලිමෙන්තුව ආයි කල්දායි .නැත්තම් ජනමතවිචාරණයකට යන්නත් පුලුවන් .:nerd:

    අද දිනයේ අධිකරණ තීන්දුව අනුව මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් ඇති වන්නේ නම් ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් කැදවනු ඇති බව ඔහුට සමීප දේශපාලන විචාරකයන් අදහස් පල කර ඇත.

    ඒ අනුව මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනතා මතය අනුව මසක පමණ කාලයක් තුලදී මහ මැතිවරණයක් කැදවීමට අවස්ථාව ලැබෙනු ඇත.

    ඒ අනුව අද අධිකරන තීන්දුව මත විය හැකි එකම දෙය මහ මැතිවරණය දින 40-50කින් පමා වීම පමණක් යයිද ඔවුන් මත පල කරයි.:confused:
    ඔව් මේක තමයි වෙන්න යන්නේ:yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බල රහිත කළා පමණි. අගමැති/ආණ්ඩුව
    නොවෙනස්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    දැන් මහින්දට ආයෙත් සිරා ළඟ දණ ගහල ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට එන්න වෙනව නේද මන්ත්‍රීකම රැකගන්න.
    උඹලට මතකද සිරා එක පාරක් කියල තිබ්බ, මම ඕකුන්ව ඇවිද්දවනව කියල පාර දිගේ
    :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දැන් මහින්දට ආයෙත් සිරා ළඟ දණ ගහල ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට එන්න වෙනව නේද මන්ත්‍රීකම රැකගන්න.
    උඹලට මතකද සිරා එක පාරක් කියල තිබ්බ, මම ඕකුන්ව ඇවිද්දවනව කියල පාර දිගේ
    :lol:

    tumblr_nwn2jnP3Pl1ucw7ggo1_400.gif
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මු දෙන ආතල් වල හැටියට ඕකත් වෙන්න බැරි කමක් නැ,
    ඔහොම ආතල් දෙන්න එපා යකෝ හක්ක පනී :lol::lol::lol::lo
    l:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේරටේ දෙශපාලනේ දැන් චෙස් ගේම් එකක් වගේ ..මහජනතාව පෝන්ලා වෙලා...:lol:

    පොන්ලා නෙමේ පොන්නයෝ වෙලා