ඊලග උසාවි දිනේට ඉස්සෙල්ල

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කණ්ඩායම් 6ක් තියා මුළු පොලිසියම මුව අල්ලන්න දැම්මත් ඊලග උසාවි දිනේට ඉස්සෙල්ල දවසේ හරි උසාවි දිනේ දවසේ උදේ ලංකාවේ පොලිසියට මුව හොයා ගනියි කියල මට හිතෙයි

    1742126158662.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    මූ ලංකාවෙත් නැතුව ඇති. සෙව්වන්දිත් මාලදිවයිනට පැනපු මූ ගැන මොන කතාද. සිංගප්පූරුවට පැනපු හොරු අල්ලන්න ආපු උන් ලංකාවෙ ඉන්න හොරු අල්ලන්නවත් බැරුව ලතවෙනවා..
     
    • Haha
    Reactions: wca

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    muwa hoyanna wiyadam karana ewath mugenma ayakaraganna ona, ai yako hitapu polispathiyek welath mechchara hangimuththo karanne, ewata wiyadan wenneth rate minissunge salli, hadissi watalim walata mu nisa wenama wiyadamak
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඌ ඇයි හිරේ ලගින්න බය?

    ඇතුලේ ඉන්න බැරිනම් ලෙඩක් හදාගෙන ඇවිත් ඉස්පිරිතාලෙ ඉන්න පුළුවන් නේ.

    අර දුමින්ද සිල්වා වගේ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    වේසබන්දුවාට විතරක් වෙනත්ම නීතියක් ද? හැබැයි ඉතින් හුත්තරීතරයි ලු ඈ :rofl::rofl::rofl::rofl:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,668
    5,513
    113
    Me Polispathi Desabanduge Sandarsane Mokadda?
    Mata Therenne Ne Desapandu Mona Karatada Hoyanne? Boru Wikara Wada