ඊලග කොටස තවත් රසවත්
කව්ද කියන්නේ ප්රස්නේ හලාල් විතරයි කියල ? කව්ද කියන්නේ ප්රස්නේ මුස්ලිම් අන්තවාදය විතරයි කියල ?
ඔහොම යමු ඊලග කොටස තවත් රසවත් වෙයි
මාජොරි පලොෆ් කියලා තියෙනවා ෆැසිස්ට් වාදී මනස ගැන මෙහෙම...
" මොහු නිර්වස්ත්ර කරව්..!...මම කෑ ගැසීමි...නිර්වස්ත්ර වත් ඒ මිනිසා සිටිනු දැකීම මගේ මනසට අපහසුවකි...." මොහු නිරාහාර කරව්..!" මම කෑ ගැසීමි....
ඒත් ඔහු දිගටම සිටී....මට එය අපහසුවකි...."මොහු මරා දමව්...!" මම කෑ ගැසීමි....දැන් ඔහු මරා දමනු ලැබ ඇත....ඒත් මගේ හිත දිගටම වධ දෙයි...."මොහුගේ මිනිය මෙහි නොවළලව්..!" ... මම කෑ ගසමි..."
ඉවරයක් නෑ.... ඉවර වෙන්න දෙන්නෙත් නෑ...දිගටම හිත ඉල්ලනවා....! ...
ප:ලි
"cont:" v පහල

Last edited: