ඊලග කොටස තවත් රසවත්

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඊලග කොටස තවත් රසවත්

    කව්ද කියන්නේ ප්‍රස්නේ හලාල් විතරයි කියල ? කව්ද කියන්නේ ප්‍රස්නේ මුස්ලිම් අන්තවාදය විතරයි කියල ?

    ඔහොම යමු ඊලග කොටස තවත් රසවත් වෙයි

    මාජොරි පලොෆ් කියලා තියෙනවා ෆැසිස්ට් වාදී මනස ගැන මෙහෙම...

    " මොහු නිර්වස්ත්‍ර කරව්..!...මම කෑ ගැසීමි...නිර්වස්ත්‍ර වත් ඒ මිනිසා සිටිනු දැකීම මගේ මනසට අපහසුවකි...." මොහු නිරාහාර කරව්..!" මම කෑ ගැසීමි....

    ඒත් ඔහු දිගටම සිටී....මට එය අපහසුවකි...."මොහු මරා දමව්...!" මම කෑ ගැසීමි....දැන් ඔහු මරා දමනු ලැබ ඇත....ඒත් මගේ හිත දිගටම වධ දෙයි...."මොහුගේ මිනිය මෙහි නොවළලව්..!" ... මම කෑ ගසමි..."

    ඉවරයක් නෑ.... ඉවර වෙන්න දෙන්නෙත් නෑ...දිගටම හිත ඉල්ලනවා....! ...



    ප:ලි

    "cont:" v පහල
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හලාල් නම් ඉවරයි නෙහ් දුකද
    මට මොකටද බන් හලාල් ? මම උරු මසුත් කනවා ...හම්බයෝ හම්බයෝ කියල කසිප්පු නානසාර පස්සේ යන තොපේ ගොන් කම් ගැනයි කිව්වේ එකට උබට දුකද ?...

    484379_492541674144336_15336098_n.jpg

     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මත හිතන්නේ මේක ආණ්ඩුවේ ගුණ්ඩුවක් වගේ.. මුස්ලිම් උන් පිටු දකින්න නම්. ඔහොම අමාරුයි
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මත හිතන්නේ මේක ආණ්ඩුවේ ගුණ්ඩුවක් වගේ.. මුස්ලිම් උන් පිටු දකින්න නම්. ඔහොම අමාරුයි


    පිස්සුද බන් ආණ්ඩුව මේවට කිසිම සම්බන්දයක් නැහැ

    ඊයේ පෙරේද මම දැක්ක නිව්ස් 2 ක්
    1 හලාල් නවතියි
    2 විදුලිය පව්ද්ගලිකරණය කරයි ,විදුලි බිල වැඩිවේ
    මේ නිව්ස් 2න් වඩාත් ජනප්‍රිය නිව්ස් එක මොකක්ද ?

    වැඩ කිරීමේ මුස්ලිම් ජංගි ගැන සැහෙන්න ජනප්‍රියිනේ මේ දවස් වල
    පාටලී බලශක්ති ඇමති කාලේ පරිසර වේදීන් එපා කියද්දී ඉන්දියාවේ ගහන්න යන පරමාණු බලාගාරයක් ලංකාවට ප්‍රස්නයක් නැහැ කියල ඉන්දියාවත් එක්ක අවබෝදත ගිවිසුම් ගැහුවා , පුදනකොටම කපී යක කියල ඔන්න විකිරණ කාන්දුවක් ලු ? සිංහල ජාතිය වද වෙනවා කියල ගබ්සා මද්‍යස්ථාන වටලපු කව්රුත් "හ්ම්" සද්දයක් නැහැලු ,හැබයි නොලිමිට් යන සිංහල උන් විතරලු වද වෙන්නේ මුස්ලිම් ගැනු ජංගි අදින්නේ නැහැලු, ටොපියේ තියනවා කිව්වා අම්ලය අපල වල තිබුනට ඇපල් ගේන්නේ මුස්ලිම් උන් නෙවෙයිලු
    තව මිනිස්සුන්ට වැඩිය ගානක් උනේ නැති නිව්ස් ගොඩක් තියනවා ,මිනිස්සුන්ට වැඩත් එක්ක ඔක්කොම ගැන හිතන්න බැහැනේ ,ඕවට ඉන්නවනේ දේශපාලන පක්ෂ කතා කරන්න නේද ? හැබයි හම්බ ප්‍රස්නේ එහෙම එකක් නෙවෙයි එක ජාතියේම ප්‍රස්නයක් ,එකයි මිනිස්සුන් එක ගැන විශේෂයෙන් උනන්දු
    බොදුබලසේනාවේ සුබ කටයුතු වල ගව්රවණිය අමුත්තා ගෝටබයාලු , ගොටබය එක්ක සමීපකමක් තියනවලුනේ ඉතින් නානසාරත් ඉස්සර ඉදන් , එහෙම ආරාදනා කරනවම් ඇත්තේ මිත්‍ර කමට මයේ හිතේ ,ගෝටබය නානසාර ගැන වැරදියට හිතන්න එපා කියල පත්තරේකටත් කිව්වලු ලගදි ,ඔය සොරි කොම් පැත්තේ ගියානම් ඕව දාල තියනවා ,ඒවානම් සිද්ධ වෙන්නේ කිසිම දේශපාලනික හේතුවක් නිසානම් නෙවෙයි ,එතුමන්ගේ සත්භාවය නිසා ජනතාවගේ පත්තෙයි ඒ මනුස්සය ඉන්නේ
    අපිනම් කියන්නේ මේවා හම්බ කුමන්ත්‍රණ
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉස්සෙල්ලම කිව්වේ හලාල් සහතිකයට සල්ලි ගන්නේ නැතුව දෙන්න කියල
    පස්සේ හලාල් හලාල් නොවන විදිහට භාණ්ඩ වර්ග දෙකක් වෙලපොලට දාන්න කියල කිව්වා
    ඊට පස්සේ හලාල් ලංකාවටම එපා කිව්වා
    ඊට පස්සේ ලංකාවෙන් හලාල් නැවැත්තුව ,දැනට වෙළද පොලේ තියන භාණ්ඩ ටික පමණක් තොග අවසන් වෙනකන් අලෙවි උනාට පසුව අලුතෙන් කිසිම භාණ්ඩයකට හලාල් දෙන්නේ බැහැ , අතය අවශ්‍ය භාණ්ඩයකට පමණක් හලාල් සහතිකය දෙනවනම් එක නොමිලේ දිය යුතුයි කියල ගිවිසුමකුත් ගැහුවා .
    ඔන්න අද රැ නිව්ස් වල නානසාර කියනවා මේ මාසේ 31 ට කලින් හලාල් ලකුණ ගහපු භාණ්ඩ වෙළද පොලේ තියෙන්න බැරිලු ,


    ඉවරයක් නෑ.... ඉවර වෙන්න දෙන්නෙත් නෑ...දිගටම හිත ඉල්ලනවා....!

    පළවෙනියට නො ලිමිට් යන්න එපා කිව්වා ,ඊට පස්සේ මුස්ලිම් කඩවලට යන්න එපා කිව්වා දැන් ගිහින් අහු උනොත් බිත්තර ගහනවලු
    යකාගේ මානව අයිතිවාසිකම් රැකෙන රටක් මේක ,තොපිට ගන්න බැරිනම් තොපි ගන්න එපා ,අපිට ඕනි දේ හලාල් තිබුනත් නැතත් අපි ගන්නවා , අපිට කැමති දේ තියන කඩෙන් අපි ගන්නවා එක හම්බ උනත් දෙමල උනත් කුරුස කාරය උනත් ,අපි වියදම් කරන්නේ උබල අපිට හම්බ කරලා ගෙනත් දෙන සල්ලි නෙවෙයි ,තොපේ සල්ලි තොපි කැමති වියදම් කරපන් අපිට එක ප්‍රස්නයක් නැහැ , හැබැයි අපේ සල්ලි වියදම් කරන්න ඕනි මොකටද කොහෙදිද කියල අපි බලාගන්නම්


    ඉවරයක් නෑ.... ඉවර වෙන්න දෙන්නෙත් නෑ...දිගටම හිත ඉල්ලනවා....!

    313773_139188309586014_327742991_n.jpg
     
    Last edited: