ඊලග ජනාධිපති අබ්බගාතයෙකි...

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    19 ahosi karala 18 apahu balathmaka karapuwama iwarai. ilanga parliament eke godak durata pohottuwata loku balayak ei
     
    • Like
    Reactions: SuperX

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඒ සෑම අවස්ථාවක දී අගමැතිවරයාගේ නිර්දේශය මත කි‍්‍රයාත්මක වෙන්න වෙනවා.... තත්වය ශෝචනීයයි....

    ai shochaneeyha wenne? hamadama agamathi inne ranil da? anith eka agamathi pathwenne bahutharayen ne? mahinda agamathi unath umba oya kiala kathawa adalada? janadipathi ta godak balathala thibbama wechcha de penawa ne, waradi kenekuta eka giyoth. anith eka oya wiyawastha sanshodana une eka rayen newei ne. paksha wipaksha wala aya kalayak thisse wada wiwada karala ne.

    mama hithanne parliment ekata balaya thiyana honda nayakayek inna pakshayak awama wade hari. janadhipathi kamata hari nam enna ona pradana paksha walin bahara wechcha professional kenek wage kenek. ethakota deshapalana paksha pissu keliyoth balance karanna janadhipathi ta puluwan.

    mage 5ct adahasa.

    ශෝචනිය වෙන්නේ ඇයි කියල මැතිවරණ ක්‍රමය අරන් බැලුවොත් තේරෙයි.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    නාගානන්ද කියන විදියට රටේ ජනතාවගෙ කැමැත්තෙන් විතරක් (පාර්ලිමෙන්තු 2/3 නැතිව) ව්‍යවස්තාව වෙනස්කල හැකිද?

    දැනට පවතින ව්‍යවස්ථාවේ හැටියට බෑ. නමුත් පවතින ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන කඩල නව ව්‍යවස්ථා සම්මත කරගත්තු අවස්ථා ලෝක ඉතිහාසයේ තියෙනවා. ජනමත විචාරණයකදී ජනතා අනුමැතිය දෙනවා කියන්නේ ඉතින් නොසලකා හරින්න බෑ, මොකද සෑම දෙයක්ම ජනතා පරමදධිපත්යට යට නිසා.

    නමුත් නාගනන්ද ජනමත විචාරණයක් යෝජනා කරන්නේ නෑ. ඔහු කියන්නේ ජනාදිපතිවරණය ජනමත විචාරණයක් ලෙස සලකා ව්‍යවස්ථාව සම්මත කරනවා කියල අන්න එතන ගැටලුකාරියි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,881
    17,093
    113
    Kottawa
    පොනිලා මොකෙක්ව හරි පබයෙක්ව දාල අගමැති ඉල්ලයි.. අනික් පැත්තෙන් මහින්ද ගෝටාව දාල ඉල්ලයි.. ගෝට උඩින්ම දිනයි.. මහින්ද අවුල් උනත් පොනිල තරම් කාලකන්නි අපතයෙක් නෙමෙයි කියමුකො.. හැබයි මහින්දගෙ පිටිපස්සෙන් එන අපතයො ටික...? ඒ වගේම මේ ආන්ඩුවෙ ඉන්න අපතයො ටික.. ඊලග ආන්ඩුවට හේත්තුවෙන UNP උන් ටික... කුරුටු ගාල එන එක සැපයි බන් :yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    2/3 ගන්න පුලුවං දැනට දේශපාලනේ ඉන්න ශක්තිමත් පක්ශයක් තියෙන එකෙකුට විතරයි.

    එතකොට ප්‍රධාන පක්ශ 3 න් එන එකෙක් විතරයි පත්කරගන්න වෙන්නේ.

    සිංහලුංට හතරවෙනි බලවේගයක් ලු නෙ ඕන.

    ටසිකෙන සීන් නෙහ්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හතරවෙනි බලවේගකාරයෙක් එයි කොයි වෙලේ හරි එතකොට අහල බලමු කොහොමද ඕක කෙරෙන්නේ කියලා.

    ඕක වෙනස් කරන එක nothing..ටහුකන්න..ජේ ආර් කරා වගේ හිස් ලියුමකට අත්සන් ගන්නවා :lol::lol: නැත්නම් අන්තයටම ගිහින් ගෙදර උන්ව උස්සලා චන්දෙ දීපන් කියනවා :growl::growl: 03 වෙනි විසදුම ඕකුන් සේරම සිරගෙදර දාලා අවුරුදු 05ක Parliament එක තහනම් කරනවා..(කල්පනා කරලා බලපන් ඉතුරු වෙන මුදල) :lol::lol:

    ඇතිද? :D
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඕක වෙනස් කරන එක nothing..ටහුකන්න..ජේ ආර් කරා වගේ හිස් ලියුමකට අත්සන් ගන්නවා :lol::lol: නැත්නම් අන්තයටම ගිහින් ගෙදර උන්ව උස්සලා චන්දෙ දීපන් කියනවා :growl::growl: 03 වෙනි විසදුම ඕකුන් සේරම සිරගෙදර දාලා අවුරුදු 05ක Parliament එක තහනම් කරනවා..(කල්පනා කරලා බලපන් ඉතුරු වෙන මුදල) :lol::lol:

    ඇතිද? :D

    ණය සෑහෙනට අඩුවෙයි :)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ණය සෑහෙනට අඩුවෙයි :)

    අනිවාර්යෙන්ම බන්..මගේ නම් මතය 2020 එන්න ඕන ප්‍රාහාරකයෙක්,ලංකාවට ප්‍රජාතන්තවාදය අවශ්‍ය නැහැ කියන එක දැන් ඔප්පු වෙලා ඉවරයි..රටක් දියුණු උනාම තමා ප්‍රජාතන්තවාදී වෙන්න පුළුවන්..නොදියුනු රටකට ප්‍රජාතන්තවාදය ගැලපෙන්නේ නැහැ,ඕක සුද්දා දුන්න ලණුවක් අපිට..

    මැලේසියා,සිංගපුර්,චිනේ හැම එකම දියුණු උනේ ප්‍රජාතන්තවාදය නැතුව :lol::lol:

    හොරකම් කරන්නේ නැති,තමන්ගේ අවට අයට හොරකම් කරන්න දෙන්නේ නැති,තනි,දරුණු තීරණ ගත හැකි කපටි නායකෙයුකට පමණයි ලංකාව හදන්න පුළුවන් :)
     
    කවුරු එයිද දන්නෙ නෑ :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඕක වෙනස් කරන එක nothing..ටහුකන්න..ජේ ආර් කරා වගේ හිස් ලියුමකට අත්සන් ගන්නවා :lol::lol: නැත්නම් අන්තයටම ගිහින් ගෙදර උන්ව උස්සලා චන්දෙ දීපන් කියනවා :growl::growl: 03 වෙනි විසදුම ඕකුන් සේරම සිරගෙදර දාලා අවුරුදු 05ක Parliament එක තහනම් කරනවා..(කල්පනා කරලා බලපන් ඉතුරු වෙන මුදල) :lol::lol:

    ඇතිද? :D

    දැන් JR ට තිබ්බ විධායක බලය අයින් කරලා ඉවරනේ ඉතිං කොහොමද ඕවා කරන්නේ?
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    හෙනයා;24558205 said:
    පොනිලා මොකෙක්ව හරි පබයෙක්ව දාල අගමැති ඉල්ලයි.. අනික් පැත්තෙන් මහින්ද ගෝටාව දාල ඉල්ලයි.. ගෝට උඩින්ම දිනයි.. මහින්ද අවුල් උනත් පොනිල තරම් කාලකන්නි අපතයෙක් නෙමෙයි කියමුකො.. හැබයි මහින්දගෙ පිටිපස්සෙන් එන අපතයො ටික...? ඒ වගේම මේ ආන්ඩුවෙ ඉන්න අපතයො ටික.. ඊලග ආන්ඩුවට හේත්තුවෙන UNP උන් ටික... කුරුටු ගාල එන එක සැපයි බන් :yes:

    අවාසනාවකට අපිට හොද අපේක්ෂකයා නොව නරක අඩු අපේක්ෂකයා තෝරාගන්න වෙලා තියෙනවා. ජන්දය නොදී ඉන්න එක විසදුම නොවෙයි, එකෙන් වෙන්නේ උබ නරක වැඩියි කියල හිතන අපේක්ෂකයා දිනවීමට ඔබම කටයුතු කිරීමක්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් JR ට තිබ්බ විධායක බලය අයින් කරලා ඉවරනේ ඉතිං කොහොමද ඕවා කරන්නේ?

    ලංකාවේ තාමත් මිනිස්සු හුරු වෙලා ඉන්නේ ජනදිපතිට,සෝ මොලේ තියෙන එකෙක්ට ඕක කරන්න පුළුවන් ;)

    කල්පනා කරලා බලපන් හිට්ලර්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ලංකාවේ තාමත් මිනිස්සු හුරු වෙලා ඉන්නේ ජනදිපතිට,සෝ මොලේ තියෙන එකෙක්ට ඕක කරන්න පුළුවන් ;)

    හිටංට ඕව කරන්න තියා පාර්ලිමේන්තුව විසුරවන්න වත් බැරිවුණේ මොළේ නැති හින්ද නෙමෙයිනෙ :no: මිනිස්සු කාට හුරු වුණත් අධිකරණ නියෝගයකට උඩින් යන්න බෑ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හිටංට ඕව කරන්න තියා පාර්ලිමේන්තුව විසුරවන්න වත් බැරිවුණේ මොළේ නැති හින්ද නෙමෙයිනෙ :no: මිනිස්සු කාට හුරු වුණත් අධිකරණ නියෝගයකට උඩින් යන්න බෑ.

    MY3 ඕවා කරන්න බැරි උනේ,උට කවුරුවත් බය නැති නිසා :lol::lol: ඇත්තම කතාව උට මොන්ට්සොරි පොඩි එකෙක් වත් ව=බය නැහැ,plus ගණන් ගන්නේ නැහැ..

    ලංකාවේ අදිකරණ :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    MY3 ඕවා කරන්න බැරි උනේ,උට කවුරුවත් බය නැති නිසා :lol::lol: ඇත්තම කතාව උට මොන්ට්සොරි පොඩි එකෙක් වත් ව=බය නැහැ,plus ගණන් ගන්නේ නැහැ..

    ලංකාවේ අදිකරණ :lol::lol:

    ඌට විතරක් නෙමෙයි මින් පස්සෙ පත්වෙන කිසිම ජනාදිපති කෙනෙක්ට කවුරුවත් බය නෑ දතුයි නියපොතුයි ගලෝල නෙ තියෙන්නෙ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඌට විතරක් නෙමෙයි මින් පස්සෙ පත්වෙන කිසිම ජනාදිපති කෙනෙක්ට කවුරුවත් බය නෑ දතුයි නියපොතුයි ගලෝල නෙ තියෙන්නෙ.

    පිස්සුද බන්,මේ ලංකාව..මට බලේ දීපන්..මන් ඔය සේරම වෙනස් කරනවා :rofl::rofl::P:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    පිස්සුද බන්,මේ ලංකාව..මට බලේ දීපන්..මන් ඔය සේරම වෙනස් කරනවා :rofl::rofl::P:P

    දැන් "බලේ" කියන්නෙ පාර්ලිමේන්තුවේ 2/3, ඕක නැතුව ඔය යෝජනා කරපු කිසිදෙයක් කරන්න බෑ
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    දැන් ව්‍යවස්ථාව අල කරලා ඉවරයි, උදාහරණයක් විදියට පාර්ලිමේන්තුව විසිරුවිමට බලය තියෙන්නේ පර්ලිමෙන්තුවටම විතරයි. ඒක මහා විහිළුවක් ඒ මොකද කියල මම පැහැදිලි කරන්නම්.

    ප්‍රජාතන්ත්‍රවාදය රැදිලා තියෙන්නේ කණු 3ක් උඩ. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය තමයි ඒ කණු 3. මේ 3න් එකක් වැරදි පාරේ යනවනම් අනිත් දෙකෙන් එකක් හෝ දෙකම එක්ව එය නවත්වන්න කටයුතු කරන්න පුළුවන්. අපි හිතමු විධායකය අත්තනෝමතිකව වැඩ කරනවා කියල එවිට එය නැවැත්වීමේ බලය තියෙන්නේ ව්‍යවස්ථාදායකය ඒ කියන්නේ පාර්ලිමේන්තුව සහ අධිකරණය එක්ව කටයුතු කිරීමෙන් පමණයි. ඒවගේම අධිකරණ විනිසුරන් අත්තනෝමතිකව ක්‍රියාකරන්නේ නම් එය නැවැත්වීමේ බලයත් පාර්ලිමේන්තුව/විධායකය සතු වෙනවා. නමුත් 19වන සංශෝධනය අනුව පාර්ලිමේන්තුව අත්තනෝමතිකව කටයුතු කරන්නේ නම් එය නවත්වන්න පුළුවන් පාර්ලිමෙන්තුවටම පමණයි. එය හරියට "හොරාගේ අම්මගෙන් පේන අසනවා" වැනිය යන පැරණි සිංහල කියමන සිහිපත් කරවන්නක්. මෙය හරියට විධායකය එසේත් නොමැතිනම් ජනාදිපති පිස්සු කෙලින්නේ නම් එය ඔහුම තේරුම්ගෙන ඔව් මට දැන් පිස්සු ඒක නිසා මම ඉල්ලා අස්වෙනවා යයි සිතා ඉවත් වුවොත් මිස ඔහු ඉවත් කිරීමට කිසිම ප්‍රතිපාදනයක් නොමැති වීමට සමානයි.

    දැන් අපි සවිස්තරාත්මකව බලමු පාර්ලිමේන්තුව විසින්ම පාර්ලිමේන්තුව විසිරුවිම සදහා ප්‍රතිපාදන යොදා ඇති ආකාරය. 19වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පාර්ලිමේන්මතුව විසිරුවිමට නම් පාර්ලිමේන්තුව විසින් එය විසුරුවිම සදහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවේ 2/3 ක අනුමැතියක් සහිතව සම්මත කරගත යුතුයි. මම එහි භයානක කම පැහැදිලි කරන්නම්.

    පාලිමේන්තුව අත්තනෝමතිකව ක්‍රියා කරනවා යනු එහි බහුතර බලය හිමි ආණ්ඩු පක්ෂය හිතු මනාපයට ක්‍රියා කිරීමය. ඔවුන්ට පාර්ලිමේන්තුවේ ආසන 225න් 113ක් හෝ එට වැඩි ප්‍රමාණයක් හිමිය. පාර්ලිමේන්තුවේ 2/3 ලබා ගැනීමට ආසන 150ක් අවශ්‍යය. මෙම සංක්‍යා අනුව සම්පුර්ණ චිත්‍රය හිතාගන්න පුළුවන් කියල මම හිතනවා. කෙටියෙන් කිව්වොත් ආණ්ඩුව අත්තනෝමතිකව වැඩ කරොත් එය නැවත්වීමට ඔවුන්ටම සිතුනොත් මිස වෙන කිසිම ක්‍රමයකින් ඔවුන් නැවැත්විය නොහැක.

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    Mukthiye kathandare janadipathige office wada walata thiyenawa neda? Personal life eke ewata thamai naththe