ඒ සෑම අවස්ථාවක දී අගමැතිවරයාගේ නිර්දේශය මත කි‍්‍රයාත්මක වෙන්න වෙනවා.... තත්වය ශෝචනීයයි....
ai shochaneeyha wenne? hamadama agamathi inne ranil da? anith eka agamathi pathwenne bahutharayen ne? mahinda agamathi unath umba oya kiala kathawa adalada? janadipathi ta godak balathala thibbama wechcha de penawa ne, waradi kenekuta eka giyoth. anith eka oya wiyawastha sanshodana une eka rayen newei ne. paksha wipaksha wala aya kalayak thisse wada wiwada karala ne.
mama hithanne parliment ekata balaya thiyana honda nayakayek inna pakshayak awama wade hari. janadhipathi kamata hari nam enna ona pradana paksha walin bahara wechcha professional kenek wage kenek. ethakota deshapalana paksha pissu keliyoth balance karanna janadhipathi ta puluwan.
mage 5ct adahasa.
නාගානන්ද කියන විදියට රටේ ජනතාවගෙ කැමැත්තෙන් විතරක් (පාර්ලිමෙන්තු 2/3 නැතිව) ව්‍යවස්තාව වෙනස්කල හැකිද?
2/3 ගන්න පුලුවං දැනට දේශපාලනේ ඉන්න ශක්තිමත් පක්ශයක් තියෙන එකෙකුට විතරයි.
එතකොට ප්‍රධාන පක්ශ 3 න් එන එකෙක් විතරයි පත්කරගන්න වෙන්නේ.
සිංහලුංට හතරවෙනි බලවේගයක් ලු නෙ ඕන.
හතරවෙනි බලවේගකාරයෙක් එයි කොයි වෙලේ හරි එතකොට අහල බලමු කොහොමද ඕක කෙරෙන්නේ කියලා.

නැත්නම් අන්තයටම ගිහින් ගෙදර උන්ව උස්සලා චන්දෙ දීපන් කියනවා 
03 වෙනි විසදුම ඕකුන් සේරම සිරගෙදර දාලා අවුරුදු 05ක Parliament එක තහනම් කරනවා..(කල්පනා කරලා බලපන් ඉතුරු වෙන මුදල) 


ඕක වෙනස් කරන එක nothing..ටහුකන්න..ජේ ආර් කරා වගේ හිස් ලියුමකට අත්සන් ගන්නවානැත්නම් අන්තයටම ගිහින් ගෙදර උන්ව උස්සලා චන්දෙ දීපන් කියනවා
03 වෙනි විසදුම ඕකුන් සේරම සිරගෙදර දාලා අවුරුදු 05ක Parliament එක තහනම් කරනවා..(කල්පනා කරලා බලපන් ඉතුරු වෙන මුදල)
ඇතිද?![]()

ණය සෑහෙනට අඩුවෙයි![]()



අනිවාර්යෙන්ම බන්..මගේ නම් මතය 2020 එන්න ඕන ප්‍රාහාරකයෙක්,ලංකාවට ප්‍රජාතන්තවාදය අවශ්‍ය නැහැ කියන එක දැන් ඔප්පු වෙලා ඉවරයි..රටක් දියුණු උනාම තමා ප්‍රජාතන්තවාදී වෙන්න පුළුවන්..නොදියුනු රටකට ප්‍රජාතන්තවාදය ගැලපෙන්නේ නැහැ,ඕක සුද්දා දුන්න ලණුවක් අපිට..
මැලේසියා,සිංගපුර්,චිනේ හැම එකම දියුණු උනේ ප්‍රජාතන්තවාදය නැතුව
හොරකම් කරන්නේ නැති,තමන්ගේ අවට අයට හොරකම් කරන්න දෙන්නේ නැති,තනි,දරුණු තීරණ ගත හැකි කපටි නායකෙයුකට පමණයි ලංකාව හදන්න පුළුවන්![]()

ඕක වෙනස් කරන එක nothing..ටහුකන්න..ජේ ආර් කරා වගේ හිස් ලියුමකට අත්සන් ගන්නවානැත්නම් අන්තයටම ගිහින් ගෙදර උන්ව උස්සලා චන්දෙ දීපන් කියනවා
03 වෙනි විසදුම ඕකුන් සේරම සිරගෙදර දාලා අවුරුදු 05ක Parliament එක තහනම් කරනවා..(කල්පනා කරලා බලපන් ඉතුරු වෙන මුදල)
ඇතිද?![]()
හෙනයා;24558205 said:පොනිලා මොකෙක්ව හරි පබයෙක්ව දාල අගමැති ඉල්ලයි.. අනික් පැත්තෙන් මහින්ද ගෝටාව දාල ඉල්ලයි.. ගෝට උඩින්ම දිනයි.. මහින්ද අවුල් උනත් පොනිල තරම් කාලකන්නි අපතයෙක් නෙමෙයි කියමුකො.. හැබයි මහින්දගෙ පිටිපස්සෙන් එන අපතයො ටික...? ඒ වගේම මේ ආන්ඩුවෙ ඉන්න අපතයො ටික.. ඊලග ආන්ඩුවට හේත්තුවෙන UNP උන් ටික... කුරුටු ගාල එන එක සැපයි බන්![]()
දැන් JR ට තිබ්බ විධායක බලය අයින් කරලා ඉවරනේ ඉතිං කොහොමද ඕවා කරන්නේ?

ලංකාවේ තාමත් මිනිස්සු හුරු වෙලා ඉන්නේ ජනදිපතිට,සෝ මොලේ තියෙන එකෙක්ට ඕක කරන්න පුළුවන්![]()
මිනිස්සු කාට හුරු වුණත් අධිකරණ නියෝගයකට උඩින් යන්න බෑ.හිටංට ඕව කරන්න තියා පාර්ලිමේන්තුව විසුරවන්න වත් බැරිවුණේ මොළේ නැති හින්ද නෙමෙයිනෙමිනිස්සු කාට හුරු වුණත් අධිකරණ නියෝගයකට උඩින් යන්න බෑ.

ඇත්තම කතාව උට මොන්ට්සොරි පොඩි එකෙක් වත් ව=බය නැහැ,plus ගණන් ගන්නේ නැහැ..

MY3 ඕවා කරන්න බැරි උනේ,උට කවුරුවත් බය නැති නිසාඇත්තම කතාව උට මොන්ට්සොරි පොඩි එකෙක් වත් ව=බය නැහැ,plus ගණන් ගන්නේ නැහැ..
ලංකාවේ අදිකරණ![]()
ඌට විතරක් නෙමෙයි මින් පස්සෙ පත්වෙන කිසිම ජනාදිපති කෙනෙක්ට කවුරුවත් බය නෑ දතුයි නියපොතුයි ගලෝල නෙ තියෙන්නෙ.




පිස්සුද බන්,මේ ලංකාව..මට බලේ දීපන්..මන් ඔය සේරම වෙනස් කරනවා![]()