ඊලග ජනාධිපති අබ්බගාතයෙකි...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,372
    49,756
    113
    සේදවත්ත
    උබලට කෙල වෙලා යන්නේ 2020 තමා . සදා අනාතයි , උබලට කන්න බොන්න දෙන්නේත් එක්සත් ජාතින්ගේ සංවිධානෙන් 2035 වගේ වෙද්දි .
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඒ කියන්නෙ ඉතින් මෙ තියන ව්‍යවස්තාවට/නීතියට පිටින් යනව කියන එකනෙ. ඉතින් බං එහෙම කරන්න පුලුවන් නම් මොකටද ජනපති කෙනෙක් අලුතින්? අර මහින්ද අගමැති කරන්න ගිහින් අදිකරනයෙන් දීපු තින්දුව අමතකද? හිතනවද ඔය ව්‍යවස්තාවට පිටින් ව්‍යවස්තාවක් සම්මතකර ගත්තම, විධායකය, අධිකරනය ඕකට කැමති වෙයි කියල? මතක තියාගන්න ව්‍යවස්තාදායකය සහ විධායකය කියන්නෙ දෙකම ජන මතය තමයි. එකක් කැමති වෙලා අනික කැමති නැත්නම් මේ රටෙ බහුතරය නියොජනය වෙනව කියල කියන්න බැහැ.

    පැහැදිලිවම ඒ කියන්නේ පවතින ව්‍යවස්ථාවට/නීතියට පිටින් යාමක්. මම කලින් කිව්වා වගේ එහෙම කරපු අවස්ථා ලෝක ඉතිහාසයේ සහ මේ අපේ ලංකා දේශපාලන ඉතිහාසයේම තියෙනවා. ඒවා වෙන්නේ සමාජ අවශ්‍යතාමත. ජනමත විචාරණයකින් ව්‍යවස්ථාවක් සම්මත වෙනවා කියන්නේ ඉතින් ජනතාව විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන තුනම ක්‍රියා කලයුතු ආකාරය ගැන අලුතින් තීන්දුවක් දුන්න හා සමානයි.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    JR ගේ ව්‍යවස්ථාවේ ඒ කොච්චර බලතල තිබ්බත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම ලක්ශනය ආරක්ෂා කරා, ඒ කියන්නෙ ජනාධිපති ඉවත් කිරීම දෝෂාභියෝගයක් මගින් අධිකරණ සහ පාර්ලිමේන්තුව එක්ව කල හැකි ලෙස ප්‍රතිපාදන පනවා තිබුණා. නමුත් මේ පාර්ලිමේන්තුව විසින් එයම විසිරුවා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම ලක්ශන වලින් බැහැර වන්නක්.

    රනිල් නැවතත් අගමැති වූවොත් ඉතින් මේ රටේ තවදුරටත් සිටීමෙන් ඵලක් නෑ කියලයි මට හිතෙන්නේ, බොට්ටුවෙන් හරි ඉතාලි යන්නයි වෙන්නෙ. අපේ රටේ ජනතාව රනිල් නැවත අගමැති කරන්න තරම් මෝඩ වෙන එකක් නෑ කියල මට විශ්වාසයි.

    ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හිතන තරම් ලේසි නෑ, ඒ සංදහා 2/3 අවශ්‍ය වෙනව.

    ඉතාලි නෙවෙයි පැපුවා නිව් ගිනියාවට වරෙන්, අපි උඹව බලා ගන්නම්.

    මෙහෙම උන දා ඉදන් සුළු ජාතීන්ගේ බලය වැඩිවෙනවා එකසිය ගානට. නරක ජනපති කෙනෙක් ඇවිත් කරන දේවල් වලට වැඩ භයානකයි ඒක

    සුළු ජාතීන් වෙනුවෙන් පෙනී ඉන්න නායකයොන්ට සුළු ජාතීන් ඡන්ද දෙන එක අඩු කරන්න කරන්න තියන එක වැඩක් තමයි ඒ ජාතීන් වෙනුවෙන් වැඩ කරල ප්‍රධාන පක්ශ වලට නැඹුරු කරගන්න එක. මහ ජාතිය සුළු ජාතියෙන් වෙන් වෙන්න, කොන් කරන්න කරන්න, සුළු ජාතීන් එකට එකතු වෙනව. ප්‍රධාන පක්ශ ඇතුලෙන්ම සුළු ජාතීන් වෙනුවෙන් පෙනී ඉන්න නායකයො හදන්න ඕන. බලය ගොඩක් එක තැනකට ඒකරාශී උනාමත් ලෙඩේ.

    තත්වය ශෝචනීය වෙන්නේ මම නූලේ කියල තියන විදියටම කඩුවක් නැති කොපුවක් ඇති ආකාරයේ ජනාධිපති කෙනෙක් රටේ ඉන්න එකයි.... බැලූ බැල්මට පේනවා විධායක බලතල තියෙනව වගේ... ඒ වුණාට ඇති ලබ්බකුත් නෑ.... ඊලග ජනාධිපතිවරණයෙන් පස්සේ ආරක්‍ෂක ඇමති පට්ටමත් ගැලවුණාම හිතාගන්න පුලූවන් නේද වෙන දේ.... එක්කෝ සම්පූර්ණ බලතල අයින් කරල නාමික ජනාධිපතිවරයෙක් පත්වෙන්න ඕන.... නැත්තං පූර්ණ බලතල සහිත ජේආර් මොඩලයේ ජනාධිපතිකමක් තියෙන්න ඕන... මම සිංහලයෙක් විදියට ඔය දෙවෙනි ක‍්‍රමයට කැමතියි.... නැත්තං 20% ක සුලූ චන්දවලට 80% ක චන්ද අල්ලේ නටවන්න පුලූවන් වෙනවා.... අනිත් එක විධායක බලතල අයින් කරන්න ඉස්සර වෙලා රටේ කරන්න වෙනස්කම් රාශියක් කියෙනවා... පැහැදිලි පළාත් සීමා නිර්ණය, පලාත් පාලන හා පලාත් සභා ව්‍යුහය වගේ දේවල්... උඹල අපි අමතක කරන දෙයක් තමයි විධායක ජනාධිපති බලතල අඩු වීමත් සමග පළාත් සභාවල තනි තනියෙන් නැගී සිටීමකුත් සිද්දවෙනවා... උතුර නැගෙනහිර ලංකාවෙන් ගැලවිලා යන දිනය වැඩි ඈතක නෙවෙයි.... ශක්තිමත් ව්‍යවස්ථාවක් නැතිව විධායක ජනාධිපතිකම අහෝසි කිරීම ශෝචනීයයි තමයි....


    සුළු ඡන්ද වලට අල්ලෙ නටවන්න පුළුවන් සුළු ජාතීන් සුළු ජාතීන්ම නියෝජනය කරන පක්ශ වලට ඡන්දෙ දුන්නොත්නෙ. හැබැයි එයාලව නම්ම ගන්න පුළුවන් මොලෙන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    සුළු ඡන්ද වලට අල්ලෙ නටවන්න පුළුවන් සුළු ජාතීන් සුළු ජාතීන්ම නියෝජනය කරන පක්ශ වලට ඡන්දෙ දුන්නොත්නෙ. හැබැයි එයාලව නම්ම ගන්න පුළුවන් මොලෙන්.


    අපේ දේශපාලකයොන්ට අපෙම එවුං (සිංහලයො) නම්මගන්න, එකතු කරගන්න බැරුව ඉන්නව



    සුළු ජාතීන් නම්ම ගනී ලබ්බ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    UNP කාරයෝ කියන්නෙ නම් අමුම ගොන්නු set එකක් තමයි නමුත් උබ හිතන තරම් මිනිස්සු මෝඩ නෑ, නමුත් 2/3 ගන්න අමාරුයි.


    minisu moda nathi unata UNP karayo modai me paththe muslim kada walata business adui kiyala un UNP ekata chande denawa kiyala unge kada walata yana eun UNP karayo palath palane manthri awith pathrika bedanawa unp nissa muslim kada walata yanna kiyala eka ahala UNP set eka yanawa samhara unta upadith thiyanawa.:lol::lol::lol:


    20 සම්මත උනොත් බඩු බනිස් තමයි


    ranil aya parak bale labunoth 20 witharak newi 21 genalla hari rata dekata 3nata kadala kalama danawa eka ira handa wage sure.


    ekai kiuwe ranil aya awoth end of shinhalu kiyala.
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    පැහැදිලිවම ඒ කියන්නේ පවතින ව්‍යවස්ථාවට/නීතියට පිටින් යාමක්. මම කලින් කිව්වා වගේ එහෙම කරපු අවස්ථා ලෝක ඉතිහාසයේ සහ මේ අපේ ලංකා දේශපාලන ඉතිහාසයේම තියෙනවා. ඒවා වෙන්නේ සමාජ අවශ්‍යතාමත. ජනමත විචාරණයකින් ව්‍යවස්ථාවක් සම්මත වෙනවා කියන්නේ ඉතින් ජනතාව විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන තුනම ක්‍රියා කලයුතු ආකාරය ගැන අලුතින් තීන්දුවක් දුන්න හා සමානයි.

    ඕකට ඉතිං චන්දයක් ඉල්ලන්න ඕනත් නෑ නේ. මිනිස්සුන්ට පාරට බැහැල විප්ලවයක් කරන්න කිව්වා නම් ඉවරයි. දෙකේම වෙනසක් නැහැ. ලෝකේ ඕන තරම් උදාහරණ තියනවා ඒකට නම්. ජ වි පෙ ත් කරන්න හැදුවේ ව්‍යවස්ථාවට පිටිං විප්ලවයක් කරලා.
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඕකට ඉතිං චන්දයක් ඉල්ලන්න ඕනත් නෑ නේ. මිනිස්සුන්ට පාරට බැහැල විප්ලවයක් කරන්න කිව්වා නම් ඉවරයි. දෙකේම වෙනසක් නැහැ. ලෝකේ ඕන තරම් උදාහරණ තියනවා ඒකට නම්. ජ වි පෙ ත් කරන්න හැදුවේ ව්‍යවස්ථාවට පිටිං විප්ලවයක් කරලා.

    විප්ලවයයි ජනමතවිචාරණයයි කියන්නෙ අහසට පොළව වගේ කාරණා දෙකක් කියල කල්පනා කරල බැලුවොත් ඔයාටම තේරෙයි. ලංකාවෙ තියෙනවයි කිව්ව උදාහරණය ජවිපෙ කරන්න හදපු විප්ලවය නෙමෙයි, 72 ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගැනීම. ඒක ඔයා ඔය කියනව වගේ මිනිස්සු පාරට බැහැලවත් විප්ලව කරලවත් නෙමෙයි බොහොම සාමකාමීව සම්මත උන ව්‍යවස්ථාවක්, හැබැයි එවකට තිබ්බ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන කඩල.