ඊලග_පාරනම්_අපි_දිනනවාමයි

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    Congratulation India.... :) Our Suraj Randiv bring you our cup.... :(

    Thanks to Mahela Jayawardana for his 103 :)

    Also, Malinga for 2 wickts :)
    ...
    F*c* u Randiv .... Thoo match eka kaawa........!!
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    හොඳවෙලාවට ඒ වෙනකොට මම මැරි කරල ඉඳී.එතකොට මට ඇඳට වෙලාම මැච් එක බලන්ඩ පුලුවන්.පරදීගෙන එනව වගේ නම් වෙන වැඩක් හරි කොරන්ඩ බැරිය.:rofl:

    මමත් ඒ ප්‍රාර්ථනාවම කරනවා. :yes:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම බොක්කෙන්ම බලපු ෆයිනල් දෙකම පරාදයි ලබන පාර සෙමි ෆයිනල් එක විතරයි බලන්නෙ:(:(:(:(

    sirawata....giya paara ekata wada meka baluwa gammen...
    dan mata 22yi...aith 26di tiyenne...ethakota naaki..mage hodama kale thama meka tibbe eth wadak na..api paradai..:(:(