ඊලඟ ජනාධිපති

Who is the next President as your choice


  • Total voters
    108
  • Poll closed .

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    නාමල් වැඩිවියට පත්වෙනතෙක් ජනාදිපතිකම 2024 රනිල්ට පාවාදෙන බව තමයි ආරන්චි වෙන්නෙ.ඒනිසා මීලග ජනාදිපත් රනිල්. යම විදිහකින් බැසිල් පරන වැඩ නවත්තල වැඩපෙන්නුවොත් දිනන්න ඉඩක් තියෙනවා නමුත් ඒකට නාමල්ල හරස්කපනවා.බැසිල් 2024 වෙනකන් පුලුවන් උපරිමයෙන් 10%ය 15% කරල හම්බකරන්වාද නැත්නම් 2024 ජනපතිවෙන්න පුල්ලිමාරුකරල වැඩදායිද කියන එකෙන් වෙනස් වෙනවා.

    සජිත්ටනම් දිනන්න කොහොමත් බෑ ඔය ඉන්න එවුන්ටයි යන කාලයයි වතුරෙ.සජිත් විපක්ශෙ ඉන්නව කියන්නෙ පොහොට්ටුවට ලොකුම වාසනාවක් සල්ලි දීලහරි ඌව විපක්සනායක එකෙ තියයි.විපක්ශෙ දුර්වලකම හැරෙන්න ආන්ඩුවෙ කිසි ලෙකෙයක් නෑ එකම සැනසීම සජිත් හා සජබෙ විපක්ශෙ ඉන්න එක
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,893
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Sunil 2.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,030
    113
    මේ ලංකාවේ දේශපාලනය ගන්න දෙයක් නැහැ , මම එන්නේ හොඳ නිදහස්පක්ශ පවුලකින්. එත් මේ හොර බොරු කාරයෝ එළවලා රට ගොඩගන්න අනුර කුමාරට දීලා බලන්න වෙනවා.
    උබල මට බනියි.

    එත් සාපේක්ෂව උන් සෑහෙන්න්න හොඳයි. උන්ට ආණ්ඩු බලය ලැබුනොත් උන් ඕක රැකගන්න එක්ක රට හොඳට කරලා පෙන්නනවා. මට සුවර්. උන්ටත් සල්ලි රට වැටිලා දැන් ඉන්න උන් වගේ හොරකම් කරන්න තව අවරුදු 10-20ක් වත් යයි. එතකොට රට හැදිලා.

    අනික ජෙප්පෝ ඇවිත් රට කැවත් ඉතින් ලොකු වෙනසක් නම් වෙන්නේ නැහැ.දැන් ඉන්න උන්දලා සහ හිටපු උන් විනාස කරලා තියෙන තරමට .


    දීලා බලමු. උන් ඉගෙන ගත්තු උන් අඩු ගානේ . අනික ජෙප්පොන්ට තියෙන චෝදනා 90% විතර මඩ.

    බිෂණය ගැන ඇහුවොත් කියන්න තියෙන්නේ., අතීතයේ වෙච්ච දෙයක්. අනික දැන් මේ 21 සියවසේ ඔය සෙල්ලම් දාන්න බැහැ
    ඕකුන්ට එහෙම දිනන්න උවමනාවක් නෑ බන් ඔය දැගලුවට. නැත්තන් ඔච්චර දක්ෂ උන්ට අඩුම විපක්ෂෙවත් වෙන්න බැරි කමක් නෑනෙ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    Ramesh, Dayasiri wage Freedom party man or SF. JVP ( Tilwin & brothers pvt Ltd) can't do this