ඊලන්ග ආත්මයෙ ඉප දෙන තෑන තීරනය කරන ප්‍රදානම දෙයක් ලෙස චුති චිත්තය(අපි මැෙරන ෙවලාෙවදි අෙප් සිතට අැතිෙවන අවසන් සිතුවිල්ල) හෑදින්වේ.එය හෑර වෙනත් කරුනු අප ඊලන්ග ආත්මයේ ඉපදෙන තෑන සදහා බලපානවාද?

සරල අර්ථයෙන් ගත්තොත් මේක නිවැරදියි . යම් ස්ථානයක ඉපදුනාට පස්සේ ලැබෙන සහ නොලැබෙන දේ තීරණය වන්නේ වෙනත් කරුණු වලින් තමයි ( ඒ කිව්වේ පෙර කරපු පින් පව් )
මගේ දැනුම හැටියට
නැහැ කර්මයම නෙමෙයි ලැබිම තීරනය වන්නේ කර්මය එක සාධකයක් පමනක් විය හැකි තවත් අවස්තාවය අනෙක් සියලු සාධකවලට වඩා කර්මය ප්‍රබල විය හැකි.
මාගෙ ප්‍රස්නයට තවම පිලිතුරක් ලබුනේ නෑත ? මට දෑන ගෑනීමට අවශය වන්නේ ඊලන්ග ආත්මයෙ උපත සදහා බලපාන කරුනු මොනවද යන්නයි ? (අවසන් මොහොතේ අතිවන සිතුවිල්ල හෑර වෙනත් කරුනු තිබේද?)