ඊලන්ග ආත්මයෙ ඉප දෙන තෑන

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ඊලන්ග ආත්මයෙ ඉප දෙන තෑන

    ඊලන්ග ආත්මයෙ ඉප දෙන තෑන තීරනය කරන ප්‍රදානම දෙයක් ලෙස චුති චිත්තය(අපි මැෙරන ෙවලාෙවදි අෙප් සිතට අැතිෙවන අවසන් සිතුවිල්ල) හෑදින්වේ.එය හෑර වෙනත් කරුනු අප ඊලන්ග ආත්මයේ ඉපදෙන තෑන සදහා බලපානවාද?
     
    • Like
    Reactions: llrajitha

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ඊලන්ග ආත්මයෙ ඉප දෙන තෑන තීරනය කරන ප්‍රදානම දෙයක් ලෙස චුති චිත්තය(අපි මැෙරන ෙවලාෙවදි අෙප් සිතට අැතිෙවන අවසන් සිතුවිල්ල) හෑදින්වේ.එය හෑර වෙනත් කරුනු අප ඊලන්ග ආත්මයේ ඉපදෙන තෑන සදහා බලපානවාද?

    ඉප දෙන තෑන තීරනය කරන්නේ අවසන් සිතිවිල්ල නෙවෙයි, අවසන් සිතිවිල්ල නිසා සකස්වන අවසන් පංච උපධානස්කන්ධය.
    නමුත් මනසට අරමුණු වන මේ අවසන් සිතිවිල්ල පිලිබදව ලෝභ ද්වේශ මෝහ විදීම් නෙතිව අනිත්‍ය ලෙස දකින්න පුලුවන්නම් උපදින තෑන වෙනස් කරගන්න පුළුවන්
    නමුත් එක කරන්න පුළුවන් සෝවාන් මට්ටම ලගට හිත දියුනු කරපු කෙනෙක්ට විතරයි
     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    අවසන් සිතිවිල්ල නිසා සකස්වන අවසන් පංච උපධානස්කන්ධය යනු කුමක්ද?
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඊලන්ග ආත්මයෙ ඉප දෙන තෑන තීරනය කරන ප්‍රදානම දෙයක් ලෙස චුති චිත්තය(අපි මැෙරන ෙවලාෙවදි අෙප් සිතට අැතිෙවන අවසන් සිතුවිල්ල) හෑදින්වේ.එය හෑර වෙනත් කරුනු අප ඊලන්ග ආත්මයේ ඉපදෙන තෑන සදහා බලපානවාද?

    සරල අර්ථයෙන් ගත්තොත් මේක නිවැරදියි . යම් ස්ථානයක ඉපදුනාට පස්සේ ලැබෙන සහ නොලැබෙන දේ තීරණය වන්නේ වෙනත් කරුණු වලින් තමයි ( ඒ කිව්වේ පෙර කරපු පින් පව් )

    මගේ දැනුම හැටියට
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සරල අර්ථයෙන් ගත්තොත් මේක නිවැරදියි . යම් ස්ථානයක ඉපදුනාට පස්සේ ලැබෙන සහ නොලැබෙන දේ තීරණය වන්නේ වෙනත් කරුණු වලින් තමයි ( ඒ කිව්වේ පෙර කරපු පින් පව් )

    මගේ දැනුම හැටියට

    නැහැ කර්මයම නෙමෙයි ලැබිම තීරනය වන්නේ කර්මය එක සාධකයක් පමනක් විය හැකි තවත් අවස්තාවය අනෙක් සියලු සාධකවලට වඩා කර්මය ප්‍රබල විය හැකි.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හැබැයි මෙ කාතාව ඇත්තක් කියලා හිතන්න පුලුවන් මන්ද අපි මැරෙන මොහොත කියන්නේ consciousnesses එකත් ඒ අවස්තාවේ ඇති සිතේ ස්භාවය අනුව ඉට සාමන තලයකට යනවා එහි ප්‍රතිපලය තමයි එක්කො සුගතිය එකූ දුගතිය වන්නේ
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    නැහැ කර්මයම නෙමෙයි ලැබිම තීරනය වන්නේ කර්මය එක සාධකයක් පමනක් විය හැකි තවත් අවස්තාවය අනෙක් සියලු සාධකවලට වඩා කර්මය ප්‍රබල විය හැකි.

    ඔව් එක හරි මම සරලව කිව්වේ කර්මය තමයි ප්‍රධාන ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    එන ආත්මේ වැඩක් නෑ ගිය ආත්මේ කොහෙද හිටියේ කියල දැනගන්න ක්‍රමයක් කියහල්ලකෝ
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මාගෙ ප්‍රස්නයට තවම පිලිතුරක් ලබුනේ නෑත ? මට දෑන ගෑනීමට අවශය වන්නේ ඊලන්ග ආත්මයෙ උපත සදහා බලපාන කරුනු මොනවද යන්නයි ? (අවසන් මොහොතේ අතිවන සිතුවිල්ල හෑර වෙනත් කරුනු තිබේද?)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මාගෙ ප්‍රස්නයට තවම පිලිතුරක් ලබුනේ නෑත ? මට දෑන ගෑනීමට අවශය වන්නේ ඊලන්ග ආත්මයෙ උපත සදහා බලපාන කරුනු මොනවද යන්නයි ? (අවසන් මොහොතේ අතිවන සිතුවිල්ල හෑර වෙනත් කරුනු තිබේද?)

    ඇයි මේ ආත්මයේ කරගත්තු පව් පින්:)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මාගෙ ප්‍රස්නයට තවම පිලිතුරක් ලබුනේ නෑත ? මට දෑන ගෑනීමට අවශය වන්නේ ඊලන්ග ආත්මයෙ උපත සදහා බලපාන කරුනු මොනවද යන්නයි ? (අවසන් මොහොතේ අතිවන සිතුවිල්ල හෑර වෙනත් කරුනු තිබේද?)

    මම දන්න විදිහට චුති චිත්තය තමයි ප්‍රධානම කරුණ ඔබට හිතෙන්න පුලුවන් යකෝ එ කියන්නේ මම කොතරම් කුපාඩි වැඩ කරත් අවසාන සිතුවිල්ල හොද එකක් වුනොත් මම ගොඩ නේ කියලා හැබැයි ඔබට එය බලෙන් ඇතිකරගන්න බැහැ එකයි පුලුවන් තරම් සිත පිරිසිදුව යහපත්ව (Positive energy) තියාගන්න කියන්නේ

    මේතනදි නිකන් හරියට සිදුවන්නේ ශක්තින් මාරුවක් වගේ එ ඒ පාරාසයට අනුව එම ශක්තිය වෙනත් තැනකට සුසර වෙනවා වගේ වැඩක්

    එකයි කියන්නේ පුවල් තරම් යහපතම කරන්න යහපත් සිතුවිලි එකක් ජිවත්වන්න කියල. නැවත උපත ලබන්නේ රාගය මොහය දෙවෙශය නැතිකරගෙන නොමැති නිසයි එයත් නැතිකරගත්කල නිවන ලගාකරගත හැකි
     
    DhammaFriend

    Member
    Dec 15, 2014
    19
    2
    0
    ඊලන්ග ආත්මයෙ ඉප දෙන තෑන තීරනය කරන ප්‍රදානම දෙයක් ලෙස චුති චිත්තය(අපි මැෙරන ෙවලාෙවදි අෙප් සිතට අැතිෙවන අවසන් සිතුවිල්ල) හෑදින්වේ.එය හෑර වෙනත් කරුනු අප ඊලන්ග ආත්මයේ ඉපදෙන තෑන සදහා බලපානවාද?

    මැරෙන වෙලාවේ සිතේ යමක් සිදුවෙයිද,ඒ දෙයම වර්තමාන ක්ෂණය තුලත් සිදුවෙයි. ඒ නිසා අපි උත්සහවත් වෙන්න ඕන වර්තමාන ක්ෂණය හඳුනාගැනීමටයි. එවිට මැරෙන මොහොත කොයිවගේද කියා තේරුම් ගත හැක. නැතිනම් මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න මැරෙනකම්ම ඉන්න ඕන. ඒක වෙන්නෙ නැති දෙයක්.
    වර්තමාන ක්ෂණය හඳුනාගැනීමෙන් පමණයි,ඊලඟ භවය සුගතියද, දුගතියද එහෙමත් නැතිනම් නිවනද කියා තීරණය වන්නේ.