ඊලාම් සටනට ජය වේවා!

Like Us on Facebook Go Tamilnadu for a Tamil Eelam
සෙල්වි ජයලලිතා දෙමළ ඊලමක් ගැන දැන් නැවත එළිපිට කතා කරයි. දමිළ ජනගහනය කෝටි 7ක් ඉන්න තමිල්නාඩුවේ රාජ්‍යය පාලනය කරන ජයලලිතා නෝනා ලක්ෂ තිස් ගාණක් දමිළ මිනිස්සු ඉන්න ලංකාවේ ඊළමක් ගැන කතා කරනවා. ලංකාව වගේ දෙගුණයක් විශාල තමිල්නාඩුවට දමිළ කතා කරන ජනතාව ගැන විශේෂ වගකීමක් තියනවා. බලන්න ප්‍රාන්තයේ නම තමිල් නාඩු, තේරුම 'දෙමළ රට'. ඒත් තවම ස්වෛරී රටක් නෙමේ. ඉන්දියාව කියන හින්දි භාෂාව කතාකරන මිනිස්සුන්ගේ ආධිපත්‍යය වැඩිමනක් තියන රටක සුළු ජාතික ප්‍රාන්ත රටක්. ඉන්දියාවේ තියන සියළුම ප්‍රාන්ත රාජ්යයවලින් හතර වෙනියට වැඩිම විශාල දළ දේශීය නිශ්පාදිතයක් තියෙන, ඒ වගේම ඉන්දියාවේ පස්වෙනියට විශාලම (ලෝකේ 88) නගරය තියෙන්නෙත් තමිල්නාඩුවේ. ඒ වගේම චෝල අධිරාජ්‍යයත් එක්ක බිහිවුණ බොහොම පෞඩ අතීත උරුමයක් තියන ප්‍රදේශයක්. කොටින්ම වෙනම රාජ්‍යයක් වෙන්න අවශ්‍ය සියළුම සංස්කෘතික, දේශපාලන, ආර්ථික මෙන්ම භූගෝලීය අනන්‍යතාවයක් තියන ප්‍රදේශයක්.
එහෙව් එකේ නරකද සෙල්වි නෝනා හෙල්ලි හෙල්ලි ඉන්නේ නැතුව මේ පුංචි මුතු ඇටේ අතගාන්න එන්නේ නැතුව, ඔය සද්දන්ත තමිල්නාඩුවේ දෙමළ ඊළම හැදුවොත්.
Selvi Jayalalithaa Jayaram suddenly talks about a Tamil Eelam again. Think about a chief minister of a huge land area, which is as twice as tiny Sri Lanka and is the land for more than 70 million Tamils. No doubt that the Tamil Nadu government has the entire responsibility to sponsor for a Tami land. So let’s first analyze the meaning of Tamil Nadu.
This is what Wikipedia has to say,
“Tamil Nadu (/tæmɪl nɑːduː/ TAM-il-NAH-doo; Tamil: தமிழ்நாடு, Tamiḻnātu ?; pronunciation (help•info), literally "Tamil Country") is one of the 28 states of India.”
So, It’s crystal clear that Tamil Nadu has all the rights and responsibilities to be the Tamil Representation on this earth; the Tamil Country.
But I feel extremely sorry for Jayalalithaa, since she still leads ONLY a minority state governed under Hindi Speaking Majority’s India.
Now let’s see how powerful, Tamil Nadu is; to be an independent country. Tamil Nadu is the fourth most powerful state in India, which had a GDP worth of 635 044 Crore Indian rupees by 2012. It also consists of the Fifth powerful city (Chennai) in the country, which is also the 88th in the World. Tamil Nadu is the origin for very powerful International Tamil Diaspora, which is also considered to have a good bargaining and influential power in Europe and America. Tamil Nadu also has a very proud history which even runs though eras of powerful Chola Empire. It has all the qualifications to be an independent country in all aspects of Cultural, Political, Economical and Geographical. Believe me Tamil Nadu is a unique place on the earth.
Miss. (?) Selvi Jayalalithaa…I still have a BIG question. So, WHY SRI LANKA?
• Tamil Nadu has over 70 million Tamils compared to even less than 2.5 million Tamils in Sri Lanka.
• Area of Tamil Nadu state is 130 058 sq km compared to 65 610 sq km in Entire Sri Lanka AND MOST IMPORTANTLY compared to 21 952 sq km demanded (Dreamt) Tamil Eelam. (This demanded area also has Ampara, Trincomalee and Puthalam Districts where the majority are non Tamil communities)
• Tamil Nadu has nearly 90% of Tamil speaking population while demanded (Dreamt) Tamil Eelam area has even less than 55% Tamil Community. (11% Tamils in entire Sri Lanka)
So, WHY NOT TAMIL NADU?
Madam Jayalalithaa Jayaram, why do you so concern about rubbing the tiny shining pearl, hanging on the Indian sub-continent, when you have a huge buttock (Shape of Tamil Nadu
) to build-up your utmost dreaming Tamil Eelam.
Go…Fight For It!
Sri Lanka is a One Country under One Flag!
Tamil Nadu is the Best Place to Build a Tamil Eelam!
Let me Wish You All The Best For A Tamil Eelam,…Of Course in Tamil Nadu.

ඔතන ප්‍රශ්නයක් නැහැනෙ මොකක්ද තියෙන ප්‍රශ්නෙ?
මැරුවෙ නැති උනාට මැරෙන විදියට වැඩ සැලස්සුවානෙ