ඊලාම් සටනට ජය වේවා!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඊලාම් සටනට ජය වේවා!

    rYEeS7G.jpg

    :P:P

    tc3BPN4.jpg

    Like Us on Facebook Go Tamilnadu for a Tamil Eelam

    සෙල්වි ජයලලිතා දෙමළ ඊලමක් ගැන දැන් නැවත එළිපිට කතා කරයි. දමිළ ජනගහනය කෝටි 7ක් ඉන්න තමිල්නාඩුවේ රාජ්‍යය පාලනය කරන ජයලලිතා නෝනා ලක්ෂ තිස් ගාණක් දමිළ මිනිස්සු ඉන්න ලංකාවේ ඊළමක් ගැන කතා කරනවා. ලංකාව වගේ දෙගුණයක් විශාල තමිල්නාඩුවට දමිළ කතා කරන ජනතාව ගැන විශේෂ වගකීමක් තියනවා. බලන්න ප්‍රාන්තයේ නම තමිල් නාඩු, තේරුම 'දෙමළ රට'. ඒත් තවම ස්වෛරී රටක් නෙමේ. ඉන්දියාව කියන හින්දි භාෂාව කතාකරන මිනිස්සුන්ගේ ආධිපත්‍යය වැඩිමනක් තියන රටක සුළු ජාතික ප්‍රාන්ත රටක්. ඉන්දියාවේ තියන සියළුම ප්‍රාන්ත රාජ්‍යයවලින් හතර වෙනියට වැඩිම විශාල දළ දේශීය නිශ්පාදිතයක් තියෙන, ඒ වගේම ඉන්දියාවේ පස්වෙනියට විශාලම (ලෝකේ 88) නගරය තියෙන්නෙත් තමිල්නාඩුවේ. ඒ වගේම චෝල අධිරාජ්‍යයත් එක්ක බිහිවුණ බොහොම පෞඩ අතීත උරුමයක් තියන ප්‍රදේශයක්. කොටින්ම වෙනම රාජ්‍යයක් වෙන්න අවශ්‍ය සියළුම සංස්කෘතික, දේශපාලන, ආර්ථික මෙන්ම භූගෝලීය අනන්‍යතාවයක් තියන ප්‍රදේශයක්.

    එහෙව් එකේ නරකද සෙල්වි නෝනා හෙල්ලි හෙල්ලි ඉන්නේ නැතුව මේ පුංචි මුතු ඇටේ අතගාන්න එන්නේ නැතුව, ඔය සද්දන්ත තමිල්නාඩුවේ දෙමළ ඊළම හැදුවොත්.

    Selvi Jayalalithaa Jayaram suddenly talks about a Tamil Eelam again. Think about a chief minister of a huge land area, which is as twice as tiny Sri Lanka and is the land for more than 70 million Tamils. No doubt that the Tamil Nadu government has the entire responsibility to sponsor for a Tami land. So let’s first analyze the meaning of Tamil Nadu.

    This is what Wikipedia has to say,

    “Tamil Nadu (/tæmɪl nɑːduː/ TAM-il-NAH-doo; Tamil: தமிழ்நாடு, Tamiḻnātu ?; pronunciation (help•info), literally "Tamil Country") is one of the 28 states of India.”

    So, It’s crystal clear that Tamil Nadu has all the rights and responsibilities to be the Tamil Representation on this earth; the Tamil Country.

    But I feel extremely sorry for Jayalalithaa, since she still leads ONLY a minority state governed under Hindi Speaking Majority’s India.
    Now let’s see how powerful, Tamil Nadu is; to be an independent country. Tamil Nadu is the fourth most powerful state in India, which had a GDP worth of 635 044 Crore Indian rupees by 2012. It also consists of the Fifth powerful city (Chennai) in the country, which is also the 88th in the World. Tamil Nadu is the origin for very powerful International Tamil Diaspora, which is also considered to have a good bargaining and influential power in Europe and America. Tamil Nadu also has a very proud history which even runs though eras of powerful Chola Empire. It has all the qualifications to be an independent country in all aspects of Cultural, Political, Economical and Geographical. Believe me Tamil Nadu is a unique place on the earth.

    Miss. (?) Selvi Jayalalithaa…I still have a BIG question. So, WHY SRI LANKA?

    • Tamil Nadu has over 70 million Tamils compared to even less than 2.5 million Tamils in Sri Lanka.

    • Area of Tamil Nadu state is 130 058 sq km compared to 65 610 sq km in Entire Sri Lanka AND MOST IMPORTANTLY compared to 21 952 sq km demanded (Dreamt) Tamil Eelam. (This demanded area also has Ampara, Trincomalee and Puthalam Districts where the majority are non Tamil communities)

    • Tamil Nadu has nearly 90% of Tamil speaking population while demanded (Dreamt) Tamil Eelam area has even less than 55% Tamil Community. (11% Tamils in entire Sri Lanka)

    So, WHY NOT TAMIL NADU?

    Madam Jayalalithaa Jayaram, why do you so concern about rubbing the tiny shining pearl, hanging on the Indian sub-continent, when you have a huge buttock (Shape of Tamil Nadu :-D) to build-up your utmost dreaming Tamil Eelam.

    Go…Fight For It!

    Sri Lanka is a One Country under One Flag!

    Tamil Nadu is the Best Place to Build a Tamil Eelam!

    Let me Wish You All The Best For A Tamil Eelam,…Of Course in Tamil Nadu.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කෙනෙක්ව මරලා ප්‍රශ්නයකට විසදුමක් හොයන්න බැ යාලුවා...:dull:
    එක මම දන්නවා යාලුවා:yes: ඔතන ප්‍රශ්නයක් නැහැනෙ මොකක්ද තියෙන ප්‍රශ්නෙ?
    එකිට බලය තියා ගන්න චන්ද ටික ගන්න කියවනවානෙ ඔකනෙ කරන්නෙ ඔතනින් ලංකාවෙ දෙමල අය වෙනුවෙන් කතා කරනවා කියලද උබ කියන්නෙ ඔකි ඔය ලොල් :P:P
    ඉස්සරට වැඩිය දෙමල අයට ලංකාවෙ කොයිතරම් දෙවල් වෙලා තියෙනවාද මර බයෙ හරියට පාරක් තොටක් නැහැ බස් එකක් නැහැ කන්න නැහැ අදින්න නැහැ එ යුද්ද කාලෙ ඔකි බැලුවාද දෙමල මිනිස්සුන්ගෙ දුක සැප ලොල් දැන් එ අතින් දෙමල මිනිස්සුන්ට අනාගතයක් ලැබිලා නැදද? ලංකාවෙ මහින්දලා දියුනු කරනවානම් කරන්නෙ හම්බන්තොටටයි උතුරටයි විතරනෙ

    හිට්ලර්ව මරලා යුදෙවු සංහාරය නැවතුනෙ නැද්ද?:P
     
    Last edited:

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0

    ඉස්සෙල්ලාම කියන්න ඕනේ හිට්ලර්ව මැරුවේ නැ හිට්ලර් සියදිවි නසාගත්තා..:P:P
    ප්‍රශ්නයක් නැත්තම් ඇයි යාලුවා නිකන් ඉන්න කෙනෙක්ට වෙඩි තියන්න කාවවත් හොයන්නේ...
    ඔයා කියන කතාව එක පැත්තකින් බලනකොට මට හරි පුදුමයි.. අපි දැන් අවුරුදු 40ට පස්සෙ කුරගල කුරගල කියලා කැගහන්නේ අපිටත් තිබුනනේ ඒක හමබයෝ ආක්‍රමණය කරන්න කලිං ඒක පරිස්සන් කරගන්න..හමබයෝ මේ රටට කරන විනාසේ ඇයි මෙච්චර පරක්කු වෙලා අපිට තේරුනේ?? දැන් ඔයාට හිතනවා ඇති දෙමළුන්ගෙන් මෙ රට පුරශ්න වෙලා තිබුනා ඒ නිසයි අපිට හමබයන්ව පෙනුනේ නැ කියලා...(ජයලලිතා විතරක් නෙමෙයි ලෝකේ කවුරුවත් හිතුවේ නැ ප්‍රබාකරන්ව මරන්න පුලුවන් වෙයි කියලා..) එහම අපි හිතනවනම් අපි හරිම ආත්මාරථකාමි ජාතියක්...කොහමහරි හමබයන්ටත් වැඩේ දීලා අපිට ඊට පස්සේ අත තියන්න්න වෙන්නේ කුරුසයන්ට..දැන් කුරුසයෝ කරන වැරදි අපිට පේන්නෙති උනාට අනාගතයේදි තේරෙයිනේ..
    දෙමළ මිනිස්සුන්ට අනාගතයක් දීල තියනවා කියලා කියන්නේ අපිනේ යාලුවා...ඒත් උන් එහම කියන්නේ නැනෙ..
    මම මේව වැඩි දුරට කතාකරන්න ගියොත් මමත් ජාති ද්‍රෝහියෙක් වෙනවා..ඒ නිසා මේ වැඩකට නැති ලොල් කතාව නවත්තමු..
     
    පොල් පැලෙ කැවා නෙහ්:rofl: මැරුවෙ නැති උනාට මැරෙන විදියට වැඩ සැලස්සුවානෙ:P

    කුර ගලට නඩු කිවුවා එවා මෙවුවා කරානෙ සිංහලයාගෙ ඉවසිම නිසා තම්යි කුරගල ඔය දෙත් උනෙ :P:yes: අපෙ උන් ලග අනුකම්පාව වැඩි මම කියන්නෙ දෙශපාලුවො ගැන නෙමෙ සිංහලයො කඩපු පල්ලියක් කොවිලක් කියපන් බලන්න ඔය වෙනත් ආගම් වලට හරවන ගෙවල් වලට නම් මෙ මැත කාලෙ පැන්නා එ අරෙන්න්න අපි ගලක්වත් ගහපු පල්ලියක් කියපන් බලන්න උබ කියයි දබුල්ල කියලා දබුල්ල ඉතිහාසෙ ඉදලම අපෙ ඉතින් අපි පල්ලිය එඅතනින් ඉවත් කරන්න කියාලා කිවුවාට නොකර නිසා තමයි එක අයින් කරන්න උනෙ(පල්ලියක් කිවුවාට පරන ගෙයක හොරෙන් පවත්වන් ගිය තැනක්):P

    සො
    උබ කියන්නෙ දැන් සිංහල මනුස්සයා දෙමලුන්ට ගහලා දැන් මුස්ලිම් අයට ගහනවා අනාගතෙදි කිස්තියන් අයට ගහනවා කියලා ලොල් :oo:
    මුස්ලිම් අයට ගහන් එක නෙමෙ කරන්නෙ උන්ගෙ අසාදාරන වැඩ වලට විරුද්ද වෙන එක
    උදා:හලාල්
    උබ ඔය හලාල් කවන එක පිලි ගන්නවාද හොද දෙයක් කියලා අනිත් ආගම් වල මිනිස්සුන්ට?
    එකට විරුද්ද වෙන මිනිහා ජාතිවාදියෙක්ද? එතකොට එවා ඇති කරපු උන් මොක්කුද?

    ඔතනදි සිංහල මිනිහා වැරදිද? හරිද? උබ හිතන්නෙ කොහොමද? උබෙ මතය කියපන්

    දෙමල මිනිස්සුන්ට ප්‍රශ්න තිබුනෙ බශාවක් නොකිරිම දෙමල එ ඇරෙන්න මොනවාද ප්‍රශ්න තිබුනෙ අපි දෙම මිනිස්සු වගෙම දුක් වින්දා සැප පහසුව නැතිව එක උතුරටත් පොදුයි දකුනටත් පොදුයි:oo:
    දැන් ඔය කදුකරයෙ ඉන්න දෙමල මිනිස්සු රටක් ඉල්ලනවාද? දැන් මුස්ලිම් මිනිස්සු නැගෙනහිර ගොඩාක් ඉන්න නිසා සවුදි හරි ඉරාන් හරි උද්ගොශනය කරොත් අපිව වර්ජනය කරොත් හරි අපි මුස්ලිම් අයටත් රටක් දෙන්න ඔනද?

    මම කියන්නෙ බලය වෙනුවෙන් ඔය වගෙ කැ ගහන උන්ව බල්ලො වගෙ මරලා දාන්න ඔන කියලා මරනකොට ඉබෙම විසදෙයි :rofl: