ඊලොන්, අනේ තෝව කොටියම කාපිය

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලංකාව කොහෙද ඔයි bot ල import කරන්නේ .... බෙහෙත් ගෙන්න ගන්න සල්ලි නෑ ... :LOL: :LOL:
     
    • Haha
    Reactions: Indika Buddika

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Screenshot_2021-08-26-21-30-51.png
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    ඕකා ඕක හදලා එලියට දාන්නම් හිටු. ඕකා කියන කිසි දෙයක් ෂුවර් නෑ. අවුරුදු ගානක් යනවා වැඩක් කරන්න. අනික තාම අත තියලවත් නැති රොබොටෙක් කොහොමද අවුරුද්දෙන් හදන්නේ. බොස්ටන් ඩයනමික් ලා හදන්න පටන් ගත්තේ 2012. තාම ටෙස්ටින්. පයින් පොඩක්ට් එකකට ගිහින් නැහෑ.
    මූ මිනිහෙක්ව අන්දලා නැටෙව්වාම අපේ ඉන්න යුටියුබ් හිගන්නන්ට ඒවා හෙන දේවල්.