ඔව් කොටස් වෙළඳ පොළ කඩා වැටීමකට ලක් වී ඇති බව අපට පෙන්නුම් කරනවා හැබැයි කලබල වෙලා කොටස් අඩු මිලට ගන්න යන්න එපා මොකද බිල්ඩිමම කඩන වැටෙන්න යන්නේ