මුලින්ම සිරියාව ඇතුලෙ ප්‍රශ්න හදල දීර්ඝකාලීන යුද්ධයකට ඇදල දැම්ම.
යුක්රේනය යුද්දෙට ඇදල දැම්ම රුසියාව බිසී දැන් යුක්රේන් යුද්ධය නිසා.
ඊලඟට ඊශ්‍රායලය ඉරානයට ගැහුවොත් ඉරානයත් යුද්ධයක පැටලෙනව.
ඒත් එක්කම තායිවානය ෆෝම් කරල චීනයටත් යුද්ධයක් කරන්න වෙන තැනට ගේනව.
මේ හැමදෙයක්ම CIA එක හරහා හොරෙන් control කරල ඇති තරම් සල්ලි පොම්ප කරල ඇමරිකන් කාරය ශේප් එකේ ගේම ගහනව ලෝක බලවතා වෙලා දිගටම ඉන්න. යුරෝපා සංගමයටත් ලොකු ස්වාධීනත්වයක් නෑ ඇමරිකාවෙ පදේට නටනව ඇරෙන්න. කොහොමත් NATO එක එක්ක උන් බැඳිල ඉන්නෙ.
මොනව උනත් පිලිගන්න වෙනව ලෝකේ තාමත් ඇමරිකන් ආධිපත්‍යය බිඳින්න තරම් ප්‍රභල රටක් හෝ කඳවුරක් හැදිල නෑ. එහෙම හැදෙන කම් ඇමරිකන් කාරයො බලන් ඉන්නෙත් නෑ. උන් හරිම ටැක්ටික්.
------ Post added on Jan 29, 2023 at 10:47 AM