ඊශ්‍රායලයේ මගේ වැටුප..

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,441
    36,361
    113
    මැදමහනුවර
    උගෙ බේසික් එක385,000 LKR
    වීක්එන්ඩ් 4 වැඩකරාම31,000 LKR
    සතියට සීයගානෙ හතරක් නම්34,000 LKR
    එකතුව450,000 LKR
    ඌට ආපු එකතුව ශෙකෙල් 6344 🤷🏻‍♂️543,000 LKR

    එහේ අළුයට ගිණි 🔥 හමාස්ලා කොයිවෙලේ ගහයිද දන්නෑ

    ලංකාවේ සමහරු ගෙදෙට්ට වෙලා හොයනවා ඔයිට වඩා
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    උගෙ බේසික් එක385,000 LKR
    වීක් එන්ඩ් 4 වැඩකරාම31,000 LKR
    සතියට සීයගානෙ හතරක් නම්34,000 LKR
    එකතුව450,000 LKR
    උගෙ එකතුව ශෙකෙල් 6344543,000 LKR

    එහේ අළුයට ගිණි 🔥 හමාස්ලා කොයිවෙලේ ගහයිද දන්නෑ

    ලංකාවේ සමහරු ගෙදෙට්ට වෙලා හොයනවා ඔයිට වඩා
    උඹ කියන කතාවත් ඇත්ත...
    බලපං මහ උන් රට කෑවේ නැත්තං ඔහොම ජිවිත අවධානමක් තියාගෙන රට යන්න ඕන නෑනේ...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    උගෙ බේසික් එක385,000 LKR
    වීක් එන්ඩ් 4 වැඩකරාම31,000 LKR
    සතියට සීයගානෙ හතරක් නම්34,000 LKR
    එකතුව450,000 LKR
    උගෙ එකතුව ශෙකෙල් 6344543,000 LKR

    එහේ අළුයට ගිණි 🔥 හමාස්ලා කොයිවෙලේ ගහයිද දන්නෑ

    ලංකාවේ සමහරු ගෙදෙට්ට වෙලා හොයනවා ඔයිට වඩා
    සමහරවිට උගෙ ස්කිල් එක අනුව ලංකාවෙ හිටියනම් 50,000ක් හම්බ කරන්න බැරුව ඇති.

    වීඩියො එක බැලුවෙ නෑ.
     
    • Like
    Reactions: netnet

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    Barely covers my rent in NZ

    Lankawe skill job ekak karala hoyanna barida 0.5mil?

    NZ 2025 :ROFLMAO::ROFLMAO:

    602f231406aaa.jpg
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,441
    36,361
    113
    මැදමහනුවර
    උගෙ බේසික් එක385,000 LKR
    වීක් එන්ඩ් 4 වැඩකරාම31,000 LKR
    සතියට සීයගානෙ හතරක් නම්34,000 LKR
    එකතුව450,000 LKR
    උගෙ එකතුව ශෙකෙල් 6344543,000 LKR

    එහේ අළුයට ගිණි 🔥 හමාස්ලා කොයිවෙලේ ගහයිද දන්නෑ

    ලංකාවේ සමහරු ගෙදෙට්ට වෙලා හොයනවා ඔයිට වඩා
    සමහරවිට උගෙ ස්කිල් එක අනුව ලංකාවෙ හිටියනම් 50,000ක් හම්බ කරන්න බැරුව ඇති.

    වීඩියො එක බැලුවෙ නෑ.
    මන් ඕකෙ උගෙ එකතුව කියලා දාලා තියෙන්නෙ ඌ කියාගෙන ගියපු හැටියට එන ගාන. හැබැයි උට තව ot අනන් මනන් හම්බෙලා ඌ ඒ කියන ගාන හම්බෙනවද දන්නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    උඹ කියන කතාවත් ඇත්ත...
    බලපං මහ උන් රට කෑවේ නැත්තං ඔහොම ජිවිත අවධානමක් තියාගෙන රට යන්න ඕන නෑනේ...
    අපෝ නැහැ නේ ලංකාවේ මිනිස්සු රට ගියේ 2018 න් පස්සේ නේ😂😂
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    උගෙ බේසික් එක385,000 LKR
    වීක් එන්ඩ් 4 වැඩකරාම31,000 LKR
    සතියට සීයගානෙ හතරක් නම්34,000 LKR
    එකතුව450,000 LKR
    උගෙ එකතුව ශෙකෙල් 6344543,000 LKR

    එහේ අළුයට ගිණි 🔥 හමාස්ලා කොයිවෙලේ ගහයිද දන්නෑ

    ලංකාවේ සමහරු ගෙදෙට්ට වෙලා හොයනවා ඔයිට වඩා
    ubath boruwata meeke interview fail kiyala kiwwata lankaawe idan ohoma hoyana ekek needa? nattam kohomada oya gana danne