| උගෙ බේසික් එක | 385,000 LKR |
| වීක්එන්ඩ් 4 වැඩකරාම | 31,000 LKR |
| සතියට සීයගානෙ හතරක් නම් | 34,000 LKR |
| එකතුව | 450,000 LKR |
| ඌට ආපු එකතුව ශෙකෙල් 6344 | 543,000 LKR |
උඹ කියන කතාවත් ඇත්ත...
උගෙ බේසික් එක 385,000 LKR වීක් එන්ඩ් 4 වැඩකරාම 31,000 LKR සතියට සීයගානෙ හතරක් නම් 34,000 LKR එකතුව 450,000 LKR උගෙ එකතුව ශෙකෙල් 6344 543,000 LKR
එහේ අළුයට ගිණිහමාස්ලා කොයිවෙලේ ගහයිද දන්නෑ
ලංකාවේ සමහරු ගෙදෙට්ට වෙලා හොයනවා ඔයිට වඩා
සමහරවිට උගෙ ස්කිල් එක අනුව ලංකාවෙ හිටියනම් 50,000ක් හම්බ කරන්න බැරුව ඇති.
උගෙ බේසික් එක 385,000 LKR වීක් එන්ඩ් 4 වැඩකරාම 31,000 LKR සතියට සීයගානෙ හතරක් නම් 34,000 LKR එකතුව 450,000 LKR උගෙ එකතුව ශෙකෙල් 6344 543,000 LKR
එහේ අළුයට ගිණිහමාස්ලා කොයිවෙලේ ගහයිද දන්නෑ
ලංකාවේ සමහරු ගෙදෙට්ට වෙලා හොයනවා ඔයිට වඩා
Barely covers my rent in NZ
Lankawe skill job ekak karala hoyanna barida 0.5mil?
උගෙ බේසික් එක 385,000 LKR වීක් එන්ඩ් 4 වැඩකරාම 31,000 LKR සතියට සීයගානෙ හතරක් නම් 34,000 LKR එකතුව 450,000 LKR උගෙ එකතුව ශෙකෙල් 6344 543,000 LKR
එහේ අළුයට ගිණිහමාස්ලා කොයිවෙලේ ගහයිද දන්නෑ
ලංකාවේ සමහරු ගෙදෙට්ට වෙලා හොයනවා ඔයිට වඩා
මන් ඕකෙ උගෙ එකතුව කියලා දාලා තියෙන්නෙ ඌ කියාගෙන ගියපු හැටියට එන ගාන. හැබැයි උට තව ot අනන් මනන් හම්බෙලා ඌ ඒ කියන ගාන හම්බෙනවද දන්නෑ.සමහරවිට උගෙ ස්කිල් එක අනුව ලංකාවෙ හිටියනම් 50,000ක් හම්බ කරන්න බැරුව ඇති.
වීඩියො එක බැලුවෙ නෑ.
අපෝ නැහැ නේ ලංකාවේ මිනිස්සු රට ගියේ 2018 න් පස්සේ නේඋඹ කියන කතාවත් ඇත්ත...
බලපං මහ උන් රට කෑවේ නැත්තං ඔහොම ජිවිත අවධානමක් තියාගෙන රට යන්න ඕන නෑනේ...
ubath boruwata meeke interview fail kiyala kiwwata lankaawe idan ohoma hoyana ekek needa? nattam kohomada oya gana danne
උගෙ බේසික් එක 385,000 LKR වීක් එන්ඩ් 4 වැඩකරාම 31,000 LKR සතියට සීයගානෙ හතරක් නම් 34,000 LKR එකතුව 450,000 LKR උගෙ එකතුව ශෙකෙල් 6344 543,000 LKR
එහේ අළුයට ගිණිහමාස්ලා කොයිවෙලේ ගහයිද දන්නෑ
ලංකාවේ සමහරු ගෙදෙට්ට වෙලා හොයනවා ඔයිට වඩා
මේකෙ උන් කියන ඒවා තමයි. ගෙදර ඉඳන් අච්චර හොයනවා මෙච්චර හොයනවා කියන්නේ උන්මනෙubath boruwata meeke interview fail kiyala kiwwata lankaawe idan ohoma hoyana ekek needa? nattam kohomada oya gana danne