ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්..❗⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Israel%20to%20Iran%20map%20red%203.png


    මැද පෙරදිග කලාපයේ උද්ගතවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලය වෙත යම් ප්‍රහාරයක් එල්ලවේ යැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා හා පවතින සැකය මත මේ වනවිට ඊශ්‍රායල හමුදාව සීරුවෙන් තබා ඇත.

    RhQwVPj.png


    මේ අතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ අවදානම්කාරී වාතාවරණයක් නැවත ඇතිවුවහොත් ඔක්තෝම්බර් 7 වනදා ඇතිවූ හමාස් ප්‍රහාරයෙන් පසුව ක්‍රියාත්මක වූ ආකාරයට තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනු ඇති බවය.

    එසේම එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යම් හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

    එම ක්‍රියාමාර්ග පහතින්,

    1. ඉතාමත් අත්‍යාවශ්‍ය හේතුවකට හැර තමා සේවය කරන නිවස, සේවා ස්ථානය, වගාබිම් හෝ තමන් පදිංචි ස්ථානයෙන් බැහැර නොයන්න.

    2. රෝගී තත්ත්වයන් හේතුවෙන් ඖෂධ හා එන්නත් ලබාගන්න පිරිස දින ගණනාවකට අවශ්‍ය බෙහෙත් රැස්කර තබා ගන්න.

    3. වියලි ආහාර හා බීමට අවශ්‍ය ජලය රැස්කර තබා ගන්න.

    4. වගකීම් විරහිතව සමාජ මාධ්‍යය ඔස්සේ ඡායාරූප, වීඩියෝ, විස්තර කථනයන් කිරීමෙන් වැලකි සිටින්න. සංවේදී වීඩියෝ හා ඡායාරූප එයට යැවීමෙන් වළකින්න.

    5. සමහර විට අත්තර්ජාල, දුරකථන සේවා, GPS මග පෙන්වන සේවාවන් විටින් විට ක්‍රියාවිරහිත විය හැක, එබැවින් තමන්ගේ හිතවතුන්ගේ දුරකථන ක්‍රියා විරහිතවී ඇති බව පවසමින් අනවශ්‍ය ලෙස කළබලවීමෙන් වළකින්න.

    6. සෑම නිවසකම, වැඩබිමකම ආරක්‍ෂිත කාමර හා නිවස්නයන් තිබෙන බැවින් අනතුරු ගැන්වීමේ නලා හඬ ඇසුණහොත් ආරක්‍ෂිත ස්ථානයකට යාමට වග බලා ගන්න.

    7. වැඩිහිටියන් හා ආබාධිත පුද්ගලයන් රැක බලාගන්නා පිරිස හදිසියකදී ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව ද සැලකිලිමත් වන්න. පවතින තත්ත්වය පිළිබඳව ඔබව නිරන්තරයෙන් දැනුවත් කිරීමට තානාපති කාර්යාලයේ නිලධාරීන් සුදානමින් සිටිති.


    ada derana
     

    Sen-lu

    Well-known member
  • මේ අතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ අවදානම්කාරී වාතාවරණයක් නැවත ඇතිවුවහොත් ඔක්තෝම්බර් 7 වනදා ඇතිවූ හමාස් ප්‍රහාරයෙන් පසුව ක්‍රියාත්මක වූ ආකාරයට තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනු ඇති බවය.
    ඒ විදිහටම කටයුතු කරයි කියල වෙන්න ඇති උනුත් බයේ ඇත්තෙ 😂
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ඊශ්‍රායල් පකයෝන්ට ගහන්නම ඕනි.
    දැක්කනෙ උන් සහනාධාර ගන්න ආපු මිනිස්සුන්ට මිසයිල් ගහනවා ඩ්‍රෝන් ෆුටෙජ් රිලීස් කරලා තිබ්බා 😥
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,079
    113
    සේදවත්ත
    ඊශ්‍රායල් පකයෝන්ට ගහන්නම ඕනි.
    දැක්කනෙ උන් සහනාධාර ගන්න ආපු මිනිස්සුන්ට මිසයිල් ගහනවා ඩ්‍රෝන් ෆුටෙජ් රිලීස් කරලා තිබ්බා 😥
    ඔය හදන අයුධ භාවිත කරන්න ඕනේ එක තමා බිස්නස් එක . ඔය වගේ වැලේ වැල් නැති මිනිස්සු ටිකක් අරන් මරල දානව. අපිත් අවුරුදු 30 කරේ ඔකමනේ . සුලු ජාතියන අනන් මනන් කියලා දෙමල මිනිස්සු ඕහේ මැරුව ලේබල් කරලා . පස්සේ මුස්ලිම් එකක් හදන්න හැදුවා නැගලා ගියේ නෑ . ආයුධ තමා ලොකුම බිස්නස් එක
     

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    ඊශ්‍රායල් පකයෝන්ට ගහන්නම ඕනි.
    දැක්කනෙ උන් සහනාධාර ගන්න ආපු මිනිස්සුන්ට මිසයිල් ගහනවා ඩ්‍රෝන් ෆුටෙජ් රිලීස් කරලා තිබ්බා 😥

    ත්‍රස්තවාදියොන්ට ගහන්න තමයි මිසයිල තියෙන්නෙ🥱
     
    • Like
    • Dislike
    Reactions: luk3r and NRTG

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඉරාන් උන් යුද්ධෙක පැටලුනොත් නම් ලන්කාව වගේ රටවලට දෙයියන්ගෙම පිහිටයි. තෙල් ගෑස් ආයෙ පාරක් ලෝක වෙලද පලේ වැඩි වුනා ගායි. ලන්කාවෙ පිරිපහුදුවෙ පිරිපහදු කරන්නත් පුලුවන් ඉරාන් ඔයිල් එක විතරද කොහෙදනෙ. අනික ඉරාන් වලින් බොරතෙල් ගත්ත ඒවගෙ ණය පියවන්න ඒ වෙනුවට ඩොලර් නොගෙවා අපෙන් යවන තේ වලට සෙටල් කරන ගිවිසුමකුත් මෑතකදි ඉරාන් එක්ක ගැහුව නේද ? වැඩියෙන්ම අපෙන් තේ ඉම්පෝට් කරන රටවල් 03 අතරත් ඉරාන් ඉන්නව. සෑහෙන පාඩුවක් වෙන්නෙ තේ එක්ස්පෝට්ස් වලටත් එහෙම වුනොත්.

    ඉවරයක් නෑ මේ මල කරුම යුද්ධ. එකෙක් ගහගෙන ඉවර වෙද්දි තව එකෙක් ගිහින් මොකෙක් එක්ක හරි පැටලෙනව. මේවට තමයි මට යකා නගින්නෙ.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    ඉරාන් උන් යුද්ධෙක පැටලුනොත් නම් ලන්කාව වගේ රටවලට දෙයියන්ගෙම පිහිටයි. තෙල් ගෑස් ආයෙ පාරක් ලෝක වෙලද පලේ වැඩි වුනා ගායි. ලන්කාවෙ පිරිපහුදුවෙ පිරිපහදු කරන්නත් පුලුවන් ඉරාන් ඔයිල් එක විතරද කොහෙදනෙ. අනික ඉරාන් වලින් බොරතෙල් ගත්ත ඒවගෙ ණය පියවන්න ඒ වෙනුවට ඩොලර් නොගෙවා අපෙන් යවන තේ වලට සෙටල් කරන ගිවිසුමකුත් මෑතකදි ඉරාන් එක්ක ගැහුව නේද ? වැඩියෙන්ම අපෙන් තේ ඉම්පෝට් කරන රටවල් 03 අතරත් ඉරාන් ඉන්නව. සෑහෙන පාඩුවක් වෙන්නෙ තේ එක්ස්පෝට්ස් වලටත් එහෙම වුනොත්.
    :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    ඊශ්‍රායල් පකයෝන්ට ගහන්නම ඕනි.
    දැක්කනෙ උන් සහනාධාර ගන්න ආපු මිනිස්සුන්ට මිසයිල් ගහනවා ඩ්‍රෝන් ෆුටෙජ් රිලීස් කරලා තිබ්බා 😥
    අම්මට හුඩු යුද විශ්ලේෂක මුඩුක්කු පොන්නයා😛
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,870
    113
    අද ගහනව කියනවා, නෑ හෙට කියනවා.. හරියට මේ පාර අපේ නැකත් කමිටුවෙන් වෙලාව බලල ගහනවා වගේ.
     
    • Like
    Reactions: NRTG