ඊශ්‍රායලය තුර්කියට ගහයිද?

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    තුර්කිය කියන්නෙ නේටෝ වල දෙවනි යුධ බලවතා.. ඇමරිකාව මේ ප්‍රශ්නයට කොහොම රියැක්ට් කරයිද
    ඊශ්‍රියල් කාරයොන්ගෙත් කයියයි පඩගදයි විතරයි. අර කොලබ දිස්ත්‍රික්කයටත් වැඩිය පොඩි කෑල්ලෙ සරංකාරයන්ට තාම ගහනව.

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,549
    8,779
    113
    අයියයි මල්ලි වගේනේ... ඉඩමක ප්‍රශනයක් උනොත් තම වලියක් ගියොත් මිසක් මේවගේ ඒවාට ගහගන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG and Bart_Allen

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    තුර්කිය කියන්නෙ නේටෝ වල දෙවනි යුධ බලවතා.. ඇමරිකාව මේ ප්‍රශ්නයට කොහොම රියැක්ට් කරයිද
    ඊශ්‍රියල් කාරයොන්ගෙත් කයියයි පඩගදයි විතරයි. අර කොලබ දිස්ත්‍රික්කයටත් වැඩිය පොඩි කෑල්ලෙ සරංකාරයන්ට තාම ගහනව.

    Irean wala untath dan nagita ganna pana nathi wenama wadila thiyene, munth kai ithin habai molen gema denne. Siriyawata dunna wage
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,215
    47,045
    113
    Irean wala untath dan nagita ganna pana nathi wenama wadila thiyene, munth kai ithin habai molen gema denne. Siriyawata dunna wage

    Michael Jordan Lol GIF
     
    • Wow
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තුර්කිය කියන්නේ ඩ්‍රැකියුලා හිටපු රට නේ?
    ඌ බය කුරිසයට නේ..
    එතකොට දැන් උන් ක්‍රිස්තියානි නෙමෙයි ද?
    මොකද හම්බ අන්තවාදීන්ට කඩේ යන්නෙ?
     
    • Like
    Reactions: NRTG and Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    තුර්කිය කියන්නේ ඩ්‍රැකියුලා හිටපු රට නේ?
    ඌ බය කුරිසයට නේ..
    එතකොට දැන් උන් ක්‍රිස්තියානි නෙමෙයි ද?
    මොකද හම්බ අන්තවාදීන්ට කඩේ යන්නෙ?
    නැ නේ. Dracula හිටියේ Romania නේද. Turkey යේ නේ Constantinople තිබ්බේ. දැන් Istanbul. කුරුස යුද්ද වලින් ආයේ අල්ලන්න බැරි උන නිසා දිගටම මුස්ලිම්.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    තුර්කිය කියන්නේ ඩ්‍රැකියුලා හිටපු රට නේ?
    ඌ බය කුරිසයට නේ..
    එතකොට දැන් උන් ක්‍රිස්තියානි නෙමෙයි ද?
    මොකද හම්බ අන්තවාදීන්ට කඩේ යන්නෙ?
    Romania bn
     
    • Like
    Reactions: NRTG and gnilukshi