yesදන්න විදියට උන් පුරවැසිකම දෙන්නෙ යුදෙව්වන්ට විතරයි.
There's a max time limit you could work in Israel... It's a bit more than five years. Just check on this. I am not sure about a PR but if you join the Israeli Defence there's preference.Israel වල caregivin කරන එකෙක් ඉන්නව උ අවුරුදු හතක් විතර එහෙ දැන්...
උට එහෙ pr aply කරන්න බැරිද? උට නිකංම pr හම්බවෙන්නෙ නැද්ද අවුරුදු පහට වැඩි වුනහම?
අම්මා තත්තා පාරෙ දාල යන එවුන් බලු කූඩුවෙ තියන එවුන් ජාතිය කෙයාර් ගිවර් කරන්න යනවා කියන්නෙ හරි පුදුමයිIsrael වල caregivin කරන එකෙක් ඉන්නව උ අවුරුදු හතක් විතර එහෙ දැන්...
උට එහෙ pr aply කරන්න බැරිද? උට නිකංම pr හම්බවෙන්නෙ නැද්ද අවුරුදු පහට වැඩි වුනහම?
දන්න විදියට උන් පුරවැසිකම දෙන්නෙ යුදෙව්වන්ට විතරයි.