ඊශ්‍රායලය තුල caregiver

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    Israel වල caregivin කරන එකෙක් ඉන්නව උ අවුරුදු හතක් විතර එහෙ දැන්...
    උට එහෙ pr aply කරන්න බැරිද? උට නිකංම pr හම්බවෙන්නෙ නැද්ද අවුරුදු පහට වැඩි වුනහම?
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Israel වල caregivin කරන එකෙක් ඉන්නව උ අවුරුදු හතක් විතර එහෙ දැන්...
    උට එහෙ pr aply කරන්න බැරිද? උට නිකංම pr හම්බවෙන්නෙ නැද්ද අවුරුදු පහට වැඩි වුනහම?
    There's a max time limit you could work in Israel... It's a bit more than five years. Just check on this. I am not sure about a PR but if you join the Israeli Defence there's preference.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඉරාන් හමුදාවේ ඉහල පුටුවලට මෙහෙ ත්‍රි විල් අය්යලාට හරි එන්න කියලා කතා කරනවලු ........ :-) :-) :-)
     
    • Haha
    Reactions: kinkon and supun_sg

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,860
    11,307
    113
    Israel වල caregivin කරන එකෙක් ඉන්නව උ අවුරුදු හතක් විතර එහෙ දැන්...
    උට එහෙ pr aply කරන්න බැරිද? උට නිකංම pr හම්බවෙන්නෙ නැද්ද අවුරුදු පහට වැඩි වුනහම?
    අම්මා තත්තා පාරෙ දාල යන එවුන් බලු කූඩුවෙ තියන එවුන් ජාතිය කෙයාර් ගිවර් කරන්න යනවා කියන්නෙ හරි පුදුමයි
     
    • Haha
    Reactions: redux and Al Baik

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දන්න විදියට උන් පුරවැසිකම දෙන්නෙ යුදෙව්වන්ට විතරයි.

    ඊශ්‍රායෙලයේ 20% මුස්ලිම් පුරවැසියො ඉන්නේ
     
    • Like
    Reactions: NRTG