ඊශ්‍රායලය පලස්තීන රොහලකට ගහයි 500 මරුට.ජනයා විදි බසි. බයිඩන් හමුව නවතයි. 🔴 BREAKING

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    දෙගොල්ලොම කැරියෝ තමයි 🇵🇸🇮🇱, ඉරාන් වල තෙල් ටිකට අරින්න විදියක් තමයි ඔය හොයන්නේ. ඒකට පාර කපන්නේ ඉස්‍රායල් කරයෝ, තාම පොටක් පෑදුනේ නෑ. හමාස් කාරයෝ දැන් පවර්ෆුල් වැඩී ඉස්සර මුන්ගේ රොකට් වැට්නේ බෝඩර් කිට්ටුව. මේ පාර උන් රටේ හැම මුල්ලකටම එව්වා. ඒක ඉස්‍රායල් කාරයා හිතුවෙ නෑ. කි මී 10 ක් දුරින් තියෙන ගාසා වල ඉදල බඩු හොරෙන් ගෙනැල්ලා මුන්ට රිදෙන්න ගැහුවා මේ පාර ඇත්තටම මුන් බය උනා වගේ මටනම් තෙරෙන්නෙ. අනික මෙහෙන් හිස්බුල්ලා ගහන්න ගත්තා, ඉරාන් මැදිහත් වෙන්න ගත්තා, සිරියාවට ගැහුවා ඒ නිසා ඇමරිකන් සපොර්ට් එක ඉල්ලුවා සේරටම කලින්, මේ පාර පාඩමෙන් ගොඩක් කරනු අරන් ආරක්සාව දෙගුන කරයි ගොඩක් වෙලාවට. ඒ අස්සේ ඩොලර් එක නැග්ගා අම්බානක. බඩු මිල තරමක් වැඩී :yes:



    mia kalifa kiyapu song eka hamba una ahapalla, lassani 🤣
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    ඊශ්‍රායල උන් අරුන්ට ගහන්න එපා කියල හැමතැනම උත්ගොෂණ කොනකපල්ලා ගැහුවහම උන් සමරනවා පාටි දානවා.පලස්තීන් උන්ට බැරි අරුන්ව කොන්ට්‍රාල් කරන්න .මමනම් කියන්නේ පලස්තීන් සාමාන්‍ය වැසියොත් අරුන්ට සපෝට් .දැක්කනේ මෙහෙ යුද්දේ කාලෙත් දෙමල්ලු අරුන්ට සපෝට් කලා දැනුත් ඒකම කරනවනේ ඒ වගේ කියල මට හිතෙන්නේ .අනෙක
    ඊශ්‍රායල මිනිස්සු ප්‍රාණ ඇපේට අරන් තියෙද්දිත් ඊශ්‍රායල උන් අරුන්ට ගහනවානම් තානාපති කාර්යාල වලට ගැහුවා කියල මොනවා කරන්නද තම්බින්ගේ මොලේ තමයි


    සිරාවට හම්බයන්ගේ කැරි කමනේ
    ------ Post added on Oct 18, 2023 at 8:42 AM

    සිරා බන්
     
    • Like
    Reactions: NRTG

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113


    ටයර් එකක්ටවත් ගහගන්න බැරි ලෝකේ බුජ්ජිමත් ආර්මි එක. තුන් වෙන ලෝක යුද්ද කරන්න හදන්නේ තව. පුම්ක හපන් වැලලෙන්න තමයි වෙන්නේ ඔහොම ගියොත්
    ------ Post added on Oct 18, 2023 at 7:41 PM