ඊශ්‍රායලය පලස්තීන රොහලකට ගහයි 500 මරුට.ජනයා විදි බසි. බයිඩන් හමුව නවතයි. 🔴 BREAKING

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113

    මෙව්ව හොරාගේ අම්මගෙන් පේන අහන වැඩනේ​

    හමාස්ලත් මේක IDF එකේ ඇටෑක් එකක් කියල හිතන්නෙ ඇයි කියන එක ගැන වීඩියෝ එකක් හදල දාවි නෙහ් :yes:
     
    • Like
    Reactions: NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    හමාස්ලත් මේක IDF එකේ ඇටෑක් එකක් කියල හිතන්නෙ ඇයි කියන එක ගැන වීඩියෝ එකක් හදල දාවි නෙහ් :yes:

    අනිවා දාවි බන්...බිබිසි වල පවා ගියේ ඉස්‍රායෙල් උන් ගැහුව කියලා... වැඩේ දෙල් වෙන කොට නිව්ස් එක මැකුවා...​

    • Love
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113

    අනිවා දාවි බන්...බිබිසි වල පවා ගියේ ඉස්‍රායෙල් උන් ගැහුව කියලා... වැඩේ දෙල් වෙන කොට නිව්ස් එක මැකුවා...​

    හැම එකේම ගියේ ගාසාවල සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වා කියල.

    ඒක රන් කරන්නෙත් හමාස් නේ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    හමාස්ලත් මේක IDF එකේ ඇටෑක් එකක් කියල හිතන්නෙ ඇයි කියන එක ගැන වීඩියෝ එකක් හදල දාවි නෙහ් :yes:

    හැම එකේම ගියේ ගාසාවල සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වා කියල.

    ඒක රන් කරන්නෙත් හමාස් නේ.
    එතකොට ambulance වලට ගැහුවේ කවුද 🤔
    ------ Post added on Oct 18, 2023 at 1:57 PM
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    එතකොට ambulance වලට ගැහුවේ කවුද 🤔
    ------ Post added on Oct 18, 2023 at 1:57 PM

    ඇම්බියුලන්ස් කියන්නෙ ඉතිං රොකට් වදින තැන් වලට යන එකක් නේ. ඇම්බියුලන්ස් එකකට $20,000+ මිසයිලයක් වියදං කරන්න උන්ට පිස්සු යැ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    sIRAWATAMA

    ඔව් ආයේ ඉගැන්වීම් එකයි බලපන්...​

    1 මුස්ලිම් උන්ට හලාල් කෑම වගේ යුදෙව්වන්ට වෙනම කෑම​

    2 ආගම අතඇරියොත් මරණය මුස්ලිම් ආගමේ යුදෙව් ආගමේ ගල් ගසා මැරිම.​

    3 හමාස්ලා තමන්ගේ සතුරන්ගේ පොඩි දරුවන් මැරුවා... යුදෙව් ඉගැන්වීම අනුව සතුරන්ගේ බඩදරු අම්මලා ගේ බඩ පලලා දරුවෝ බිම ගහන්න පුළුවන්. ලමයි පොලොවේ ගහලා මරන්න පුලුවන්​

    • Wow
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උබල හිතනවාද නිදන් ඉඩපු මිනිස්සු කපපෞ උනට වාසිය ගන්න 500ක් මරන එක මහ වැඩක් කියලා,,
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113

    ඔව් ආයේ ඉගැන්වීම් එකයි බලපන්...​

    1 මුස්ලිම් උන්ට හලාල් කෑම වගේ යුදෙව්වන්ට වෙනම කෑම​

    2 ආගම අතඇරියොත් මරණය මුස්ලිම් ආගමේ යුදෙව් ආගමේ ගල් ගසා මැරිම.​

    3 හමාස්ලා තමන්ගේ සතුරන්ගේ පොඩි දරුවන් මැරුවා... යුදෙව් ඉගැන්වීම අනුව සතුරන්ගේ බඩදරු අම්මලා ගේ බඩ පලලා දරුවෝ බිම ගහන්න පුළුවන්. ලමයි පොලොවේ ගහලා මරන්න පුලුවන්​

    ඔය නෝවාගේ නැව කතාව එහෙම බයිබලේ කුරාණෙ ටෝරාවෙ තුනේම තියෙනව කියන්නේ :eek:

    https://en.wikipedia.org/wiki/Noah
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ඊශ්‍රායලයට කොහොමත් හමාස් ආමි එක්ක යුද්ධ කරන්න කියන තරම් ලේසි නෑ. උන් කියන තරම් සිම්පල් නම් ඇමරිකාවෙන් සපෝර්ට් මොකටද තනියම ගහලා දාපන් කෝ ලෝකයේ දියුණුම හා එඩිතරම හමුදාව නේ. ඒ පොඩි ආමි එකටත් ගහන්නේ ඇමරිකාවේ උධව්වෙන් නේ. ඔක්කොම බයිලා තමයි ගහන්නේ. අනික හමාස් එකට ගහම්ම අමාරු හින්දනේ හොස්පිටල් වලට ගහන්නේ. අපිට යුධ අපරාධ අරක මේක කියලා ලෝකයට පොලීස් කාරයො වෙන්න හදන්නේ මුන් කරන්නේම යුද අපරාධ
    ඉස්පිරිතාලෙට කෙලියේ උන්ගේ වෙඩි කාපු උන් සැහෙන්න එකේ ඉදලා ආයේ උන් එක අස්සේ ඔපරේශන් බේස් එකක් කරලා හමාස් උන් මිනිස්සුන්ව පලිහක් වගේ තියාගෙන ඔය බිජ්ජ තීරුවේ ඔක්කම කරන්නේ . ඔය ගසා එකේ ඉන්න ඔක්කම උන් හමාස් හෝ ඊට කැමැත්ත දක්වන උන් .

    මිනිස්සු මැරෙන එක ගැන බොරුවට කම්පාවෙන්න එපා බන් ලොකේ මිලියන ට්‍රිලියන ගනන් මිනිස්සු මැරිලා ඇති යුද්ද නිසා . ඕක සාමන්‍ය දෙයක් ජනගහනය වැඩි වෙනකොට ඉල්ලලුම සැපයුම වැඩි වෙනකොට හිගකම එනවා එකට පිලිතුරක් ලෙස ආර්ථිකය එනවා එක පාලනයට දේශපාලනය එනවා . ඔය ඔක්කම මැනෙජ් කරන්න යම් පිරිසක් මැරෙන්නම වෙනවා . මේ පෘතුවියේ හැමෝටම ඉන්න බැනේ . උචිත උන් ඉතුරු වෙනවා අනික් උන් ස්වාභාවිකව වරණයට ලක් වෙනවා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    හැම එකේම ගියේ ගාසාවල සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වා කියල.

    ඒක රන් කරන්නෙත් හමාස් නේ.
    සරලව රොකට් එහෙකම 500ක් මරන්න පුළුවන් නම් අරුන් ගහපු රොකට් වලට 10K වත් මැරෙන්න ඔනේ...
     
    • Like
    Reactions: NRTG

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,263
    5,123
    113
    Loading...
    යුදෙව් ගෑණියෙක් බඳිනවා නම් කොන කපලා ඉන්න එක අනිවාර්යයි ද?
     
    • Wow
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    සරලව රොකට් එහෙකම 500ක් මරන්න පුළුවන් නම් අරුන් ගහපු රොකට් වලට 10K වත් මැරෙන්න ඔනේ...
    500 මැරුණා කියන්නෙත් ඒ අමාත්‍යාංශය ම තමා.

    අනික ඒ වැදිච්ච සයිට් එකේ ඩැමේජ් එක හෙන minimal ඊශ්‍රායල් රොකට් වැදිච්ච සයිට් එක්ක කම්පෙයා කරනකොට
     
    • Like
    Reactions: NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය නෝවාගේ නැව කතාව එහෙම බයිබලේ කුරාණෙ ටෝරාවෙ තුනේම තියෙනව කියන්නේ :eek:

    ඔතන තියෙන්නේ සරලව පංගුව බෙදාගන්න බැරි අයියා මලො සටනක්... මම දන්න විදියට බයිබලයේ (අලුත් ගිවිසුමේ ) නොවාගේ කතාව නෑ. කුරානයට ඕක එන්නේ අර පොට්ට නෞෆල් කියල යුදෙව්වා තොරා එක කොපි කරලා කුරානය ලියපු නිසා... ඉස්ලාම් ඉගැන්වීම් ගොඩක් යුදෙව් ආගමත් එක්ක යන්නේ ඔය හේතුව නිසා...​

    Thora ctrl+C = Quarn (ctrl+V) Copy paste​

    • Like
    Reactions: NRTG