ඊශ්‍රායලය පලස්තීන රොහලකට ගහයි 500 මරුට.ජනයා විදි බසි. බයිඩන් හමුව නවතයි. 🔴 BREAKING

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඉස්පිරිතාලෙට කෙලියේ උන්ගේ වෙඩි කාපු උන් සැහෙන්න එකේ ඉදලා ආයේ උන් එක අස්සේ ඔපරේශන් බේස් එකක් කරලා හමාස් උන් මිනිස්සුන්ව පලිහක් වගේ තියාගෙන ඔය බිජ්ජ තීරුවේ ඔක්කම කරන්නේ . ඔය ගසා එකේ ඉන්න ඔක්කම උන් හමාස් හෝ ඊට කැමැත්ත දක්වන උන් .

    මිනිස්සු මැරෙන එක ගැන බොරුවට කම්පාවෙන්න එපා බන් ලොකේ මිලියන ට්‍රිලියන ගනන් මිනිස්සු මැරිලා ඇති යුද්ද නිසා . ඕක සාමන්‍ය දෙයක් ජනගහනය වැඩි වෙනකොට ඉල්ලලුම සැපයුම වැඩි වෙනකොට හිගකම එනවා එකට පිලිතුරක් ලෙස ආර්ථිකය එනවා එක පාලනයට දේශපාලනය එනවා . ඔය ඔක්කම මැනෙජ් කරන්න යම් පිරිසක් මැරෙන්නම වෙනවා . මේ පෘතුවියේ හැමෝටම ඉන්න බැනේ . උචිත උන් ඉතුරු වෙනවා අනික් උන් ස්වාභාවිකව වරණයට ලක් වෙනවා
    Challenge Thumbs Up GIF