ටෙහෙරාන් නුවර මධ්‍යයේ පලස්තීන චතුරශ්‍රය නමින් චතුරශ්‍රයක් තිබේ . එහි වෛරය පතුරුවන ඩිජිටල් ඔරලෝසුවක් 2015 දී සවිකරනු ලැබීය. එය නම් කර තිබෙන්නේ ඊශ්‍රායලය වාෂ්ප කිරීමේ ඔරලෝසුව යනුවෙනි එහි අර්ථය ඊශ්‍රයාලය විනාශ කරන දිනය තෙක් ක්‍රියාත්මක ඔරලෝසුවක් යන්නය.
ඊශ්‍රායලය විනාශ කරන අවුරුද්ද 2040 ලෙස දැක්වේ.
එය දකින අය තුල ඊශ්‍රායලය කෙරෙහි වෛරයක් ඇති කිරීම ඔරලෝසුව සවි කරන ලද ඉරාන පුජක ආණ්ඩුවේ අරමුණ විය.
ඉරණය න්‍යෂ්ටික පර්යේෂණ පැවැත්වුයේ මන්දැයි තවත් පැහැදිලි නැත්තම් ඔහු/ඇය සෙමෙන් මනස වැඩෙන අයෙකු විය යුතුය. එම ඔරලෝසුවට අද ඊශ්‍රයලය බෝම්බ දැම්මේය
Last edited: