ඊශ්‍රායල් ඉරාන් යුද්දෙ

Kavinduo

Member
Feb 22, 2022
5
2
3
යුද්දේ ගැන නිතරම අප්ඩේට් නිවිස් බලන්න පුලුවන් තැන් මොනවද?
 

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,166
    113
    - උඩරට -
    ඇමරිකන් ගෝතයෝ එකතු වෙලා ඊශායල් වලට පක්ශව
    රුසියාවයි චීනෙයි ඒකාබද්ධ මෙහෙයුමක් කරන්න සාකච්ඡා ..
    චීන ගුවන් යානා යනවලු ඉරාන් වලට..
    ඉරාන් ඇතුලෙත් ගැටුම් ලු ඊශායල් හිතවාදි කැරලිකරුවන් එක්ක