ඊශ්‍රායල් වල ෆාර්ම් වල ජොබ්ස්

Slipknotz

Member
Nov 25, 2017
21
5
0
මේ වගේ ජොබ් එකකට වඩා පුළුවන් නම් යන්න බලන්න වැඩිහිටි අය බලාගන්නවා වගේ ජොබ් එකකට.
 
eksudda

Well-known member
  • May 25, 2017
    5,591
    3,153
    113
    මේ වගේ ජොබ් එකකට වඩා පුළුවන් නම් යන්න බලන්න වැඩිහිටි අය බලාගන්නවා වගේ ජොබ් එකකට.

    Ewata dala nane bn...
     
    Slipknotz

    Member
    Nov 25, 2017
    21
    5
    0
    Ewata dala nane bn...

    ෆාම් වල ජොබ්ස් නම් ටිකක් අමාරුයි. කලින් ගිහිං තියෙන කීප දෙනෙක්ගේ අත්දැකීම් මම දන්නවා. එතිනින් කට්ට කාගෙන හිටියේ හමුදාවේ ඉදලා අයින් වෙලා ඊශ්‍රායිල් ෆාම් වල ජොබ් එකකට ගිය කෙනෙක් විතරයි. එයා කිව්ව විදියටත් ගිය දවසෙම ෆුල් කට්ටලු. හැබැයි යුද්ධේ එක්ක උතුරේ ඉදලා ගත්ත අත්දැකීම් හින්දා එයා කොහොම හරි හිටියා කිව්වා.

    සමහර විට ෆාම් එකක් කියන්නේ මොකක්ද? සත්ව ෆාම් එකක් උනොත්? කල්පනා කරලා බලන්න.
     
    • Like
    Reactions: eksudda

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,591
    3,153
    113
    ෆාම් වල ජොබ්ස් නම් ටිකක් අමාරුයි. කලින් ගිහිං තියෙන කීප දෙනෙක්ගේ අත්දැකීම් මම දන්නවා. එතිනින් කට්ට කාගෙන හිටියේ හමුදාවේ ඉදලා අයින් වෙලා ඊශ්‍රායිල් ෆාම් වල ජොබ් එකකට ගිය කෙනෙක් විතරයි. එයා කිව්ව විදියටත් ගිය දවසෙම ෆුල් කට්ටලු. හැබැයි යුද්ධේ එක්ක උතුරේ ඉදලා ගත්ත අත්දැකීම් හින්දා එයා කොහොම හරි හිටියා කිව්වා.

    සමහර විට ෆාම් එකක් කියන්නේ මොකක්ද? සත්ව ෆාම් එකක් උනොත්? කල්පනා කරලා බලන්න.

    Ow bn katu job wage tama. uda daala thiyana 4to eke tinawa vistara tikak...
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    [FONT=&quot]මම දන්න විදියට රජයෙන් යවන්නේ, මාස 6කටද කොහේද. යාළුවෙක්ගේ අයියා කෙනෙක් ගියා. පඩ් හොදයිලු බන්. [/FONT]
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,591
    3,153
    113
    [FONT=&quot]මම දන්න විදියට රජයෙන් යවන්නේ, මාස 6කටද කොහේද. යාළුවෙක්ගේ අයියා කෙනෙක් ගියා. පඩ් හොදයිලු බන්. [/FONT]

    ඔව් බන්. මේ සැරේ මාස 4-8 කියල තියෙන්නේ. මේ සැරේ 500ක් ගන්නවා කියල තියනවා.
    පඩියෙන් කියක්වගේ ඉතිරි වෙනවළුද බන්... වැඩ කොහමද දන්නැද්ද....
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,591
    3,153
    113
    unge farm thiyenava ban ayina penne nathi eva. kohomda ekakata set vunoth. but country eka hodayi sinhalunta hodata salakanava

    මොනාද බන් කරන්ට තියන වැඩ... මේ සීසන් එකට ගන්නවා කියල තියෙන්නේ නම්.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,591
    3,153
    113

    11.gif
    11.gif