apple midi kadana jobs nedda ban
මේ වගේ ජොබ් එකකට වඩා පුළුවන් නම් යන්න බලන්න වැඩිහිටි අය බලාගන්නවා වගේ ජොබ් එකකට.
Ewata dala nane bn...
ෆාම් වල ජොබ්ස් නම් ටිකක් අමාරුයි. කලින් ගිහිං තියෙන කීප දෙනෙක්ගේ අත්දැකීම් මම දන්නවා. එතිනින් කට්ට කාගෙන හිටියේ හමුදාවේ ඉදලා අයින් වෙලා ඊශ්රායිල් ෆාම් වල ජොබ් එකකට ගිය කෙනෙක් විතරයි. එයා කිව්ව විදියටත් ගිය දවසෙම ෆුල් කට්ටලු. හැබැයි යුද්ධේ එක්ක උතුරේ ඉදලා ගත්ත අත්දැකීම් හින්දා එයා කොහොම හරි හිටියා කිව්වා.
සමහර විට ෆාම් එකක් කියන්නේ මොකක්ද? සත්ව ෆාම් එකක් උනොත්? කල්පනා කරලා බලන්න.
[FONT="]මම දන්න විදියට රජයෙන් යවන්නේ, මාස 6කටද කොහේද. යාළුවෙක්ගේ අයියා කෙනෙක් ගියා. පඩ් හොදයිලු බන්. [/FONT]
apple midi kadana jobs nedda ban
gihin apu ekekwath nadda ban
unge farm thiyenava ban ayina penne nathi eva. kohomda ekakata set vunoth. but country eka hodayi sinhalunta hodata salakanava
unge farm thiyenava ban ayina penne nathi eva. kohomda ekakata set vunoth. but country eka hodayi sinhalunta hodata salakanava
rep++