ඊශ්‍රායල රජය බිඳවැටේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සමගි රජයේ ප්‍රධාන පක්ෂ දෙක අතර අයවැය පිළිබඳ ව ඇතිවූ මතභේදයක් හේතුවෙන් ඊශ්‍රායල රජය බිඳ වැටී තිබේ.
    ඒ අනුව වසර දෙකක් තුළ එරට පැවැත්වෙන සිව්වැනි මැතිවරණය එළඹෙන මාර්තු මස පැවැත්වීමට නියමිතය.

    මීට පෙර පැවති මැතිවරණ දෙකේ ප්‍රතිඵල අනුව කිසිදු පක්ෂයකට පැහැදිළි ජයක් හිමිනොවූ අතර ඒ හේතුවෙන් වර්තමාන සමගි රජය බිහිවිය.

    මේවන විට දූෂණ චෝදනා හේතුවෙන් අධිකරණමය ක්‍රියාදාමයකට මුහුණ දෙමින් සිටින අගමැති බෙන්ජමින් නෙතන්යාහු 6වැනි වරටත් අගමැති තනතුරට පත්වෙතැයි සැලකේ.

    ඔහුට එරෙහිව එල්ලවී ඇති අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන අගමැතිවරයා පවසන්නේ එම චෝදනා දේශපාලන හේතුමත නගා ඇති බවය.

    Derana

    ASwOSSc.jpg
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    හැමනෙනවා ඔන්න චාන්ස් ගහනවානම් කැරියන්ට...අනිවා usa කොහේ හරි අගක ඇති ...
     

    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    ආන්ඩුව සහ රාජ්‍ය කියන්නෙ දෙකක්. අපේ වගේ ආන්ඩු මාරැ වුනහම ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නැ.