ඊශ්‍රායෙල් අගමැති ගෙදර..මිනිසුන් සතුට සමරයි..

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔය තියෙන තත්වෙට ඒ රට ගෙනාවේ පොර
    අනේ මන්දා ගඩාෆි 2 වෙයිද කියලා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,283
    12,342
    113
    Ohio, USA
    මෙයා අර දවස් හයේ යුධ්දයෙන් අල්ලගත්තු ඒරියා ටිකත් ඊශ්‍රාඊලයට නැවත ඈඳගන්න ඕනේ කියන මතයේ ඉන්නේ... නමුත් නෙතෙන්‍යාහු නම් ඒකට විරුද්ධ මතයක ඉඳලා වටේම අරාබි රටවල් එක්ක යම්කිසි එකඟතාවයක් එක්ක කටයුතු කලා.. ඒකයි එක්සත් එමීර් රාජ්‍යය වගේ රටවල් නැවත සම්භන්ධ කරගන්න පුලුවන් උනේ.. නමුත් මෙයා නිසා ආයි අරාබි රටවල් ආයෙත් මෙයාල එක්ක එකතුවෙච්ච එක නැතිවෙන්න පුලුවන්..
     
    • Like
    Reactions: White_Raven

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    තියපු ඡන්දෙන් කාටවත් ලොකු බලයක් ආවේ නැහැ.
    තාමත් වැඩිම ආසන ගානක් තියෙන්නේ නෙතෙන්යාහු ඉන්න පක්ශෙට.
    අලුත් ආණ්ඩුව ආවෙත් එක ඡන්දෙන් (60-59)
    2023 ඡන්දයක් තියෙනකන් බලමු අලුත් අය හොඳද කියලා
     
    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උන් ලෝකේ එකාල එක්ක ගේම ඉල්ලනවා. මෙහෙ උන් තමන්ගෙ රට ලෝකේ එකාලට විකුණනවා.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    Israeliya ehema wunath lankawe ehema wenne naha

    Ape kattiya wahallu wage kata wahan innawane
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    නෙතන් යා හුප්පච්චී පැරදුනේ ඔබ නෙවේ රටයි. කක්කා යන්නේ නෑ..... කන්න බෑ.... බොන්න බෑ..... හුප් සුළඟ ඇරන් ඇවිත් අපට අරින්න.... 😂
     
    • Haha
    Reactions: Honey Bunch