මට තේරෙනවා මචන් උඹේ හිතේ තියන වේදනාව! එත් ඉතින් බැන බැන ඉන්නවා හැර වෙන මොනා කරන්නද නේද?
අනික ලස්සනම වැඩේ කියන්නේ, උඹට ඔය චිත්ත පිඩාව, ආත්මීය වේදනාව, "අප්රිකානු රටවල් වල, ආසියාතික රටවල් වල මුස්ලිම් මිනිස්සු, ආගමේ නාමයෙන් සිය ගණනින් මරා දමමින්, මුස්ලිම් ධර්මය පතුරද්දී" දැනෙන්නේ නැහැනේ! හරි පුදුමයි නේ!
බැන බැන වටේ යාමත්, ලෝකේ මොනවද වෙන්නේ ඒක අපිට රටක් හැටියට කොහොමද බලපාන්නේ කියල දන්නේ නැතුව ඔහේ හුරේ දැමීමත් දෙකම මෝඩකම් කිසි වෙනසක් නැ. මම ඔය දෙකම කරන්නේ නැ..මිනිස්සු මරල කිසිම ධර්මයක් පතුරුවන්න බැ..මිනි මරන්නන්, උන්ට උඩගෙඩි දෙන්නන්, ඒ සඳහා උසි ගන්නන් මොන ආගමේ, ධර්මයේ හිටියත් උන් පරාජිතයින්ය..
මට කිසිම චිත්ත පිඩාවක් නැ, මොකද ඔය ටිකක් නිකන් ලිං ගෙම්බෝ වගේ tv එකේ පෙන්නන ඒවා බලාගෙන ඒවා තමා ඇත්ත කියල හිතාගෙන කගහුවට දැන් ලෝකේ ගොඩක් මිනිස්සුන්ට ඔයිට වැඩිය දේවල් තේරෙනවා..අප්රිකාවේ, ආසියාවේ මිනිස්සු මැරෙන්න ඇත්ත හේතු මොනවද ඒ පිටිපස්සේ ඉන්නේ කවුද කියන දේවල් රහස් නෙවෙයි, ලංකාවේ යුද්ධේ ගැනම නොදන්නා උන් ඉතින් ලෝකේ දේවල් දැනගන්න ටිකක් පරක්කු වෙයි..ඒ හින්ද තමා මේවගේ දේවල් share කරන්නේ..
Last edited:

, මුන් පට්ට බයයි කෙලින් face කරන්න..හෙට අනිද්දා ceasefire ගහනවා..US උන් කියල තියෙන්නේ එකයි.
school , palli , market , public places hama ekak asse tiyanma rocket gahaddi ewata counter fire karama marenne godak nikan minissu thamai