ඊශ්‍රායෙල් හුරේ!!

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    Hamas ceasefire වලට එකඟ උනේ නැ, දැන් මුන් මේක කරේ නැත්තං බයේ පස්ස ගහනවා කියල ලෝකෙටම පේනවා..Israeli ground operations වල ඉතිහාසය බැලුව නම් මිට පස්සේ මොකක්ද වෙන්නේ යන්නේ කියල තේරෙයි, මුන් ගිහිල්ල ෂෙල් ගහල තව ළමයි, ගැනු, අහිංසක මිනිස්සු ගොඩක් මරනවා..ඊට පස්සේ target achieved කියල එලියට එනවා. එත් කිසිම resistance group එකක් වැටෙන්නේ නැ..
     
    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    anonymous_heart_merged_with_gaza_opisrael_anonarts_by_opgraffiti-d5lgjjk.jpg
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Hamas ceasefire වලට එකඟ උනේ නැ, දැන් මුන් මේක කරේ නැත්තං බයේ පස්ස ගහනවා කියල ලෝකෙටම පේනවා..Israeli ground operations වල ඉතිහාසය බැලුව නම් මිට පස්සේ මොකක්ද වෙන්නේ යන්නේ කියල තේරෙයි, මුන් ගිහිල්ල ෂෙල් ගහල තව ළමයි, ගැනු, අහිංසක මිනිස්සු ගොඩක් මරනවා..ඊට පස්සේ target achieved කියල එලියට එනවා. එත් කිසිම resistance group එකක් වැටෙන්නේ නැ..
    Hamas hambayo ganui podi unui asse hangunama ohoma thama
    adiyak gahanna ida nathiwenna pataw gahala inne hathikare
    sanuharema marenawa
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    Hamas hambayo ganui podi unui asse hangunama ohoma thama
    adiyak gahanna ida nathiwenna pataw gahala inne hathikare
    sanuharema marenawa

    ඒ උඹේ පහත් ආසාව විතරයි, වැඩිම උනොත් තව මාසෙකින් උඹට තේරෙයි උඹේ ආසාව ඉෂ්ට වෙන්නේ නැති එකක් කියල, ලෝක ඉතිහාසයේම ජාතියක්, ආගමක් මිනිස්සු මරල නැති උන තැනක් නැ..පරමාණු බෝම්බ ගහල, රොත්ත පිටින් විෂ වායු ගහල, මිලියන ගණන් සමුල ඝාතනය කරලත් ජාතින් නැති කරන්න බැරි උනා..

    හිතේ වයිරය තියාගෙන ඔහොම වෙන්නේ නැති දේවල් මවාගෙන දුක් වින්දිවට වඩා හොඳ නැද්ද, පහන් සිත් ඇතිකරගෙන ලෝකයට හොඳක් වෙන්න පතන එක..සිත වත් වයිරයෙන් මිදිලා සැහැල්ලු වෙයි..:yes:
     
    Last edited:

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    මැදපෙරදිග මුස්ලිම් නොවන එකම රටට ජය වෙවා!!
    ඔය මොනව කිව්වත්, මම නං

    FriendsOfIsraelLogo.jpg

    :yes::yes::yes:
    බෙන්ජො.. නිකන් හීනෙන් බයවෙලා වගේ කැ නොගහා හිටු. ඊශ්‍රායෙල් කියන්නේ ඔය මොන එකෙකුටවත් ඔනැවට වඩා පුක දෙන රටක් නෙමෙයි. ඒක අල්ලටත් එකයි ඔබාමටත් එකයි. එමිරේට්ස් ඇරුනහම සුපිරියටම වෙස්ටර්නයිස් කන්ට්‍රි එකක් හැටියට අරාබියේ තියෙන්නේ ඊශ්‍රායලය විතරයි. උන්ට උබ කොන්ද පන නැ කියලා කියනවනම් බොට පිස්සු. ඔලුව බලව ගනින්. යුඇස් උන් පන යනකන් ඉස්‍රායෙල් උන්ට කියනවා ගාසා ස්ට්‍රිප් එකට ගහන එක නවත්තපන් කියලා. ඉශ්‍රායෙල් උන් මොකද කියන්නේ. යුඇස් උන් ලොකුයිද උන්ට. උන් ඔබාමටයි, ජර්මන් චාන්සලටයි කිව්වේ, ඔයාලා කැමති දෙයක් කරන්න, අපි ගාසා ඇටැක් නවත්තන්නේ නැ කියලා. එහෙම බැලුවහම පුටිනුත් කැලේ යුක්‍රේන් සම්බන්ද සිද්දි වලදි.. ඉශ්‍රායෙලය කියන්නේ කොන්ද කෙලින් තියන් යකා යකා හැටියට දකින නියම වෙස්ටර්නයිස් කන්ට්‍රි එකක්..
    :yes::yes::cool:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් බන් කොටින්ට යුද පුහුණුව ට , ආයුද වලට් ඊශ්‍රායිලය උදවු කල කියනවා. මුලදීම ලංකාට තමයි වුන් උදවු කලේ එත් අශ්රොෆ් චන්ද්‍රිකාට බල කරා ඊශ්‍රායිලයේ උදව් නොදන්නා ලෙසට. ගොඩක් මුස්ලිම් ඇමතිලා මන්ත්‍රීලා ඊශ්‍රායිලය උදවු කරනවට විරුද්ද වුනා. මේ හේතුව නිසා ඊශ්‍රායිලයය ඇත රින්න ලංකාවට සිද්ද උනා. නැත්තම් ඊශ්‍රායිලය තනාපති කාරයලයයක් පවා පටන ගන්න හිටියේ. ඔකන් තමයි ඊශ්‍රායිලය කොටින්ගේ පැත්තට උදවු කරන්න පටන් ගත්තේ.

    එදා චන්ද්‍රිකා දුර බලලා තීරණයක් ගත්තානම් යුද්දේ මිටවඩා එකමනට දිනන්න තිබුනා.
    එහෙනම් අද මහින්ද යුද්දෙට මුවාවෙලා රට කන්නෙත් නැහැ
    මුස්ලිම් අන්තවාදයට නගිටින්නත් බැහැ
    අවුරුදු 30ක් යුද්දය දිගස්සෙන්නේ නෑ

    මේ ගැන විස්තර කරලා තියනවා. චතුර පමුනව කියන මාද්යවෙදියා දිවයින පත්තරේට කවුරු හරි කියවල තිබ්බ නම් මතල් වෙයි
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda

    ලංකාවෙ ඊශ්‍රාෙයල් එම්බසියක් තියෙනව චන්ද්‍රි්කාගෙ ආණ්ඩුව කාලෙ තමයි පටංගත්තේ. ඊශ්‍රායලය කෆීර් දුන්නෙත් ඒකට. නමුත් ඊශ්‍රායලයේ දෙපිටකාට්ටු වැඩ 1990 ගණන් වලත් අහන්න ලැබුනා.
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ow ow thambi kiyanne me loke inna ahinsakama jathiyane rataka muslim 15% unoth erate ai gandadeyak naha kala kanni hatta
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලංකාවෙ ඊශ්‍රාෙයල් එම්බසියක් තියෙනව චන්ද්‍රි්කාගෙ ආණ්ඩුව කාලෙ තමයි පටංගත්තේ. ඊශ්‍රායලය කෆීර් දුන්නෙත් ඒකට. නමුත් ඊශ්‍රායලයේ දෙපිටකාට්ටු වැඩ 1990 ගණන් වලත් අහන්න ලැබුනා.

    ලන්කාවේ ඊශ්‍රායෙල් එම්බසියක් නැ. තියෙන්නේ Honorary Consulate එකක්. කන්සියුලර් වැඩ බලන්නේ ඉන්දියාවේ නව දිල්ලියේ තියන ඊශ්‍රායෙල් එම්බසියෙන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උයාට ඒකවත් තේරෙන්නෑ

    සිරාවට? ඇයි එහෙනම් මේ පොඩි කැල්ලක ඉන්න කිසිම international support නැති උන් ටිකක් එක්ක මෙච්චර දඟලන්නේ :lol::lol:

    හාපෝ....... උයාට ඒකවත් තේරෙන්නෑනේ.:sorry::sorry:
    දැං හිතන්න උයා අර හවසට හවසට ෆුක උඩදාගෙන කියවන පොත කියවලා, වීරයවෙලා, වස නබියගෙ ගෝට් පවර් එක ඇඟට අරං; ටකරං ගේක ඉඳන් කැටපෝලෙකින් අල්ලපු ගෙදර තඩිඅයියට ගලකින් කෙලිනව.:baffled: එතකොට තඩි අයියට මළපැනලා :angry: සරමත් කරට අරං:shocked: මුගේ අම්මට හු!! කන්න කැ@ ෆයි කොටා.....:eek::eek: ආව මෙතන ගල් ගහන්න කියලා:angry::angry: "ඩෝං"
    "ඩෝං" ගාලා තඩි බ්ලොක් ගල් දෙකක් උඹේ ටකරං වහලට එවලා:shocked::shocked: වැටෙන් පැනල ඇවිත් කනටත් ගහලා උඹේ සරමත් කඩලා දාල :eek::eek: උඹේ තුංකාල ගමටම පේන්න ඇටදෙකෙන් එල්ලල යනව.:eek::sorry::sorry:

    එතකොට දැං කාටද හිතේඅමාරුව??? :confused:
    ඊටපස්සේ කවුද තඩි අයිය ඇරිය කියල ත්‍රෙඩ් දදා අඬන්නේ???:confused:

    මොකා මොනව කිව්වත් තඩි අයියගෙන් ගුටි නොකන්න එකම විසඳුම බයිස්කෝප් පොත් නොබල ඉඳීම.
    ;)

    images
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    bs-012.jpg
    bs-012.jpg
    bs-012.jpg

    :love::love::love::love:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඒ උඹේ පහත් ආසාව විතරයි, වැඩිම උනොත් තව මාසෙකින් උඹට තේරෙයි උඹේ ආසාව ඉෂ්ට වෙන්නේ නැති එකක් කියල, ලෝක ඉතිහාසයේම ජාතියක්, ආගමක් මිනිස්සු මරල නැති උන තැනක් නැ..පරමාණු බෝම්බ ගහල, රොත්ත පිටින් විෂ වායු ගහල, මිලියන ගණන් සමුල ඝාතනය කරලත් ජාතින් නැති කරන්න බැරි උනා..

    හිතේ වයිරය තියාගෙන ඔහොම වෙන්නේ නැති දේවල් මවාගෙන දුක් වින්දිවට වඩා හොඳ නැද්ද, පහන් සිත් ඇතිකරගෙන ලෝකයට හොඳක් වෙන්න පතන එක..සිත වත් වයිරයෙන් මිදිලා සැහැල්ලු වෙයි..:yes:

    :lol:

    පුටා මේක අල්ලුගේ කැමැත්ත...

    උබ අල්ලගේ ලෝල්ලානේ;..පුක නොදී ඉදපන්

    FriendsOfIsraelLogo.jpg
    FriendsOfIsraelLogo.jpg
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඊශ්‍රායලය ලංකාවට කෙලෙවුවේ නැහැ කියලා කවුරුත් කිවුවේත් නැහැ....
    ඊශ්‍රායලය කරන හැම වැඩේම හරි කියලා කියලත් නැහැ...

    මේ දිනවල ඊශ්‍රායලය අපේ කතා මාතෘකාව වෙන්නේ එක කරුණක් සම්බන්ධයෙන් පමනයිනේ.. නැතුව උන් කරපු හැමදේම ගැන නෙවේ නේ.
    ඒකනේ
    කියන්නේ අපිත්
    මේ කොහෙද නැති ජංගි හොරා ඊයේ පෙරේදා ඉතිහාසය කියවන්න පටන් අරන් තියන කරදරයක්
    :angry:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඒකනේ
    කියන්නේ අපිත්
    මේ කොහෙද නැති ජංගි හොරා ඊයේ පෙරේදා ඉතිහාසය කියවන්න පටන් අරන් තියන කරදරයක්
    :angry:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    යෙල්ලා...මාතියා එම කියන්නේපෞ

    අල්ල පුක අප්පා
     
    හාපෝ....... උයාට ඒකවත් තේරෙන්නෑනේ.:sorry::sorry:
    දැං හිතන්න උයා අර හවසට හවසට ෆුක උඩදාගෙන කියවන පොත කියවලා, වීරයවෙලා, වස නබියගෙ ගෝට් පවර් එක ඇඟට අරං; ටකරං ගේක ඉඳන් කැටපෝලෙකින් අල්ලපු ගෙදර තඩිඅයියට ගලකින් කෙලිනව.:baffled: එතකොට තඩි අයියට මළපැනලා :angry: සරමත් කරට අරං:shocked: මුගේ අම්මට හු!! කන්න කැ@ ෆයි කොටා.....:eek::eek: ආව මෙතන ගල් ගහන්න කියලා:angry::angry: "ඩෝං"
    "ඩෝං" ගාලා තඩි බ්ලොක් ගල් දෙකක් උඹේ ටකරං වහලට එවලා:shocked::shocked: වැටෙන් පැනල ඇවිත් කනටත් ගහලා උඹේ සරමත් කඩලා දාල :eek::eek: උඹේ තුංකාල ගමටම පේන්න ඇටදෙකෙන් එල්ලල යනව.:eek::sorry::sorry:

    එතකොට දැං කාටද හිතේඅමාරුව??? :confused:
    ඊටපස්සේ කවුද තඩි අයිය ඇරිය කියල ත්‍රෙඩ් දදා අඬන්නේ???:confused:

    මොකා මොනව කිව්වත් තඩි අයියගෙන් ගුටි නොකන්න එකම විසඳුම බයිස්කෝප් පොත් නොබල ඉඳීම.
    ;)

    images

    පට්ටයි බන්..................... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මොකාද මේ ඉතිහාසයක් නොදන්න ෆයි කොටා.......... :angry::angry::angry: