ඔය බංගලාදේශයට, ඇෆ්ගනිස්තනේට තියෙන intenational reputation එකමයි ලංකාවටත් තියෙන්නේ, උන් ගැන කියන කොට intenational news ඔක්කොම ඇත්ත, අපි ගැන කියන කොට international media බොරුකාරයෝ, එහෙම නේද?..වැඩිය ඕන නැ ඊයේ CNN එකේ ඊයේ ගිය article එක: http://edition.cnn.com/2014/07/17/world/asia/sri-lanka-bodu-bala-sena-profile/
ඒ අතර breaking news ලංකාවේ උන් minority විතරක් නෙවෙයි touristලත් මරනවා කියල..
එක එක රටවල පිස්සෝ අඩුවැඩියෙන් ඉන්නවා බං, south asian රටවල අපේ අවාසනාවකට පිස්සෝ වැඩි, උන් ජාතියේ, ආගමේ, සංස්කෘතියේ නාමයෙන් පිස්සු කෙලිනකොට අනික් උන් ඒවා නවත්තන්නේ නැ, හුරේ දානවා..අන්තිමට කැළල එන්නේ රටට, ජාතියට, ආගමට..
oya CNN article eke bottom eka balapan kawuda oya news wala source eka kiyala. ublagema thambiyek thamai
Journalist Iqbal Athas in Sri Lanka contributed to this report.
muslim ballot karala thiyenne harakge beli kapana eka witharai.

