ඊශ්‍රාලයේ මොසාඩ් එකෙන් මරපු ලංකාවේ මොළකාරයා

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මුනුයු තම්බියි අතර මහ වෙනසක් නෑ දෙගොල්ලොම සක්කිලි ජාතින්

    • Haha
    Reactions: KuKu KoKa

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    අමිත් සර් ගැනත් ලංකාවේ උන්ගේ තියෙන්නේ අධ් තක්ෂේරුවක් ! අමිත් සර් කරේ පරිපත හදපු එක නෙමේ , ප්‍රශ්නයක් ආපු වෙලාවක repair එකක් කරපු එක. repair කරපු එකා "සුපිරි" මොලයක් නම් ඒක මුලින්ම නිර්මාණය කරපු එවුන් දෙවිවරු වෙන්න ඕනෙනේ ..... අනික මල්ටිබැරල් අපට මහලොකු අවියක් උනාට, ලෝකේ අද තියන තාක්ෂණයත් එක්ක ගත්තම යල්පැනපු අවියක් !

    ලංකාවේ බයියන්ගේ මේ අධිතක්ෂේරුව තියනකම් අපිට ගොඩ ඒමක් නෑ ....

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,712

    You are right and wrong.

    What he did here is exaggerate. He repaired something that would have else required to be sent to the manufacturer. You are correct about that.

    But anyone from Mora knows what sort of genius this man was. He was a great humble human being as well.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    අමිත් සර් ගැනත් ලංකාවේ උන්ගේ තියෙන්නේ අධ් තක්ෂේරුවක් ! අමිත් සර් කරේ පරිපත හදපු එක නෙමේ , ප්‍රශ්නයක් ආපු වෙලාවක repair එකක් කරපු එක. repair කරපු එකා "සුපිරි" මොලයක් නම් ඒක මුලින්ම නිර්මාණය කරපු එවුන් දෙවිවරු වෙන්න ඕනෙනේ ..... අනික මල්ටිබැරල් අපට මහලොකු අවියක් උනාට, ලෝකේ අද තියන තාක්ෂණයත් එක්ක ගත්තම යල්පැනපු අවියක් !

    ලංකාවේ බයියන්ගේ මේ අධිතක්ෂේරුව තියනකම් අපිට ගොඩ ඒමක් නෑ ....
    ආචාර්ය අමිත් ඇවිල්ලා දක්ෂයෙන් බව ඇත්ත නමුත් ඔබ කියනවා වගේ කට්ටියගේ අධිතක්සෙරුවක් තියන බවත් ඇත්ත,අමිත්ගේ තියන විශේෂත්වය තමයි අමිත් ලා ඇවිල්ල පොතේ ගුරාලම නෙමෙයි ඔවුන් පරිසරයත් එක්ක බද්ධව හිටපු මිනිස්සු,එක නිසා අනික් ගුරාලට වැඩිය අමිත්ලට දෙයක් තෙරුනා,අමිත් ලා වගේ මිනිස්සු ලංකාවේ තව හිටියා විවිධ ශේස්ත්‍ර වල නමුත් එ අයගේ නම් කියවෙන්නෙත් නැති තරම්
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    2vXFwc3YxEGqNHc7HC2x1IrZMgj47nyj3Mpz5Dsg6w0o0uUMFhY9XuYE2Jh8mVciSURmvYPMMvXKtu25s1dIyulo0qEqKsXcLwJEHSNiaD5_19hE_9gSuKI8I12nmDJ2Pg
    ඒකට පලිගන්න ඊශ්‍රායල් කාරයෙක්ව මැරුවා නේද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,464
    47,532
    113
    ISIS හැදුවෙත් ඕකුන්නෙ අැමරිකාව ඵක්ක ඵකතු වෙලා..අපේ උන් ඊශ්‍රායලය ට හුරේ දානව දැන් තම්බින්ට ගහනකොට..ඕකුන් දෙගොල්ලොම ඵකයි..
     
    • Like
    Reactions: Mohowk

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ලෝකේ අද තියන තාක්ෂණයත් එක්ක ගත්තම යල්පැනපු අවියක්
    anith karunu gana danne na. eth meka aththa.
    meka 1940 gananwala weapon ekak.

    ISIS හැදුවෙත් ඕකුන්නෙ අැමරිකාව ඵක්ක ඵකතු වෙලා..අපේ උන් ඊශ්‍රායලය ට හුරේ දානව දැන් තම්බින්ට ගහනකොට..ඕකුන් දෙගොල්ලොම ඵකයි..
    දෙගොල්ලොම නෙමෙයි බන් ඔක්කොම එකයි. හැමෝටම තියෙන්නෙ තම තමුන්ගෙ න්‍යාය පත්‍ර. කවුරුත් අපිට ආදරේ වෙන්න මොකෝ උන් අපේ අම්මලා තාත්තලාද?

    උගුල් වල වැටෙන්නෙ නැතුව වින් වින් එකකට යන එක තමයි කරන්න ඕනෙ.

    කොහොමත් මේ රට දියුණු කරන්න නම් මුලින්ම මිනිසුන්ගේ ආකල්ප හදන්න ඕනෙ.
    බොරු වියදම් නැති කරන්න ඕනෙ.
    මහන්සි වෙලා වැඩ කරන්න ඕනෙ.
    වහල්කම් නැති වෙන්න ඕනෙ.
    ------ Post added on May 27, 2021 at 6:44 AM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ISIS හැදුවෙත් ඕකුන්නෙ අැමරිකාව ඵක්ක ඵකතු වෙලා..අපේ උන් ඊශ්‍රායලය ට හුරේ දානව දැන් තම්බින්ට ගහනකොට..ඕකුන් දෙගොල්ලොම ඵකයි..
    :yes:
    ඉරාක යුද්දෙදි ඇමරිකන් ආමි එක පාවිච්චි කරපු වෙපන්, වෙහිකල්, ටෑන්ක්ස් තමයි උන් තාම පාවිච්චිකරන්නෙ
     
    • Wow
    Reactions: Bitter Truth

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    අමිත් සර් ගැනත් ලංකාවේ උන්ගේ තියෙන්නේ අධ් තක්ෂේරුවක් ! අමිත් සර් කරේ පරිපත හදපු එක නෙමේ , ප්‍රශ්නයක් ආපු වෙලාවක repair එකක් කරපු එක. repair කරපු එකා "සුපිරි" මොලයක් නම් ඒක මුලින්ම නිර්මාණය කරපු එවුන් දෙවිවරු වෙන්න ඕනෙනේ ..... අනික මල්ටිබැරල් අපට මහලොකු අවියක් උනාට, ලෝකේ අද තියන තාක්ෂණයත් එක්ක ගත්තම යල්පැනපු අවියක් !

    ලංකාවේ බයියන්ගේ මේ අධිතක්ෂේරුව තියනකම් අපිට ගොඩ ඒමක් නෑ ....
    Ekanam atta.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    අමිත් සර් ගැනත් ලංකාවේ උන්ගේ තියෙන්නේ අධ් තක්ෂේරුවක් ! අමිත් සර් කරේ පරිපත හදපු එක නෙමේ , ප්‍රශ්නයක් ආපු වෙලාවක repair එකක් කරපු එක. repair කරපු එකා "සුපිරි" මොලයක් නම් ඒක මුලින්ම නිර්මාණය කරපු එවුන් දෙවිවරු වෙන්න ඕනෙනේ ..... අනික මල්ටිබැරල් අපට මහලොකු අවියක් උනාට, ලෝකේ අද තියන තාක්ෂණයත් එක්ක ගත්තම යල්පැනපු අවියක් !

    ලංකාවේ බයියන්ගේ මේ අධිතක්ෂේරුව තියනකම් අපිට ගොඩ ඒමක් නෑ ....
    Ubala wage internet eke kale kana nikamonta tiyena sudusukam monada bn me wage minissu gana adahas dakwanna?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    අමිත් සර් ගැනත් ලංකාවේ උන්ගේ තියෙන්නේ අධ් තක්ෂේරුවක් ! අමිත් සර් කරේ පරිපත හදපු එක නෙමේ , ප්‍රශ්නයක් ආපු වෙලාවක repair එකක් කරපු එක. repair කරපු එකා "සුපිරි" මොලයක් නම් ඒක මුලින්ම නිර්මාණය කරපු එවුන් දෙවිවරු වෙන්න ඕනෙනේ ..... අනික මල්ටිබැරල් අපට මහලොකු අවියක් උනාට, ලෝකේ අද තියන තාක්ෂණයත් එක්ක ගත්තම යල්පැනපු අවියක් !

    ලංකාවේ බයියන්ගේ මේ අධිතක්ෂේරුව තියනකම් අපිට ගොඩ ඒමක් නෑ ....

    අපෙ එකෙක් කොහෙ හරි රටක තැනක ඉන්නවානම් පට්ට ආරම්බරයක් තියෙන්නෙ .
    එත් ඌ ඒ රටෙ සාමාන්‍ය කෙනෙක් .
    ලොකු රෙකග්නීෂන් එකක් ඇත්තෙත් නැහැ .

    අපෙ අය ගොඩක් කරුණු හොයන්නෙ බලන්නෙ නැතුව එක පාරටම තක්සේරු කරන්න යනවා .

    ඉන්ටර්නෙට් තියෙන අද වගෙ කාලෙකවත් කිසි දෙයක් කියවන්නෙ නැතුව ඔහෙ තීරණ වලට පෙලඹෙනව .
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    බොරු බේගල් හදලා දාන්න එපා බන්. ඕව ෆේක් කතා. උබලත් පුක උඩදාගෙන ෂෙයාර් කරනවා
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93
    අමිත් සර් ගැනත් ලංකාවේ උන්ගේ තියෙන්නේ අධ් තක්ෂේරුවක් ! අමිත් සර් කරේ පරිපත හදපු එක නෙමේ , ප්‍රශ්නයක් ආපු වෙලාවක repair එකක් කරපු එක. repair කරපු එකා "සුපිරි" මොලයක් නම් ඒක මුලින්ම නිර්මාණය කරපු එවුන් දෙවිවරු වෙන්න ඕනෙනේ ..... අනික මල්ටිබැරල් අපට මහලොකු අවියක් උනාට, ලෝකේ අද තියන තාක්ෂණයත් එක්ක ගත්තම යල්පැනපු අවියක් !

    ලංකාවේ බයියන්ගේ මේ අධිතක්ෂේරුව තියනකම් අපිට ගොඩ ඒමක් නෑ ....
    This is somewhat true.
    He designed some solutions for everyday problems in Sri Lanka. He was a very practical engineer compared to many theoretical experts in our academia.

    He was a Genius. no doubt. One of the youngest head of the department at ENTC Moratuwa.
    However, few years after his sudden demise, his story was exaggerated through social media and other means.