හරිද..??වැරදිද..??

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    10426809_1528436087393958_6821467314491635203_n.jpg



    උඩ පල කරල තියෙන සිද්ධියට අදාලව මෙතන හොද කියුම් කිහිපයක් තියනව...හොදට කියවල බලන්න..

    (1.) කොටි පැරැද්දුව... - කවුද? මහින්දද??? හමුදාවද???
    මෙන්න ඇත්ත දැන ගන්න ඔය කියන කාලේ වෙද්දිත් සාම ගිවිසුම හරහා කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් ඉවත් වෙලා හිටියේ... නැගෙනහිර කොටි නායකය කාරුණා අම්මාන්... ඔහු හරහා නැගෙනහිරත් පසුව රාජ්‍ය ඹත්තු සේවය හා හමුදා ප්‍රධානින්ගේ සටන් උපායන් හා කොටි ඹත්තු කරුවන් කොටි සංවිධානය අත හැර කරුණා හරහා රජයට සම්බන්ධ විමත් හරහා කොටි මැඩලමින් යුද්ධය දින්නා... දේශපාලන නායකත්වය වශයෙන් කෙලින් හිටියා මහින්ද හා රජය එකට හේතු දෙකකි

    1. ගෝඨාභයට එල්ලවුන මාරාන්තික ප්‍රහාරය කොටි සමග, හොද හිත ප්‍රේමදාසට මෙන් තමන්ගේ ජිවිතද මරනයෙක් කෙලවර වන බවට දැනුන මර බිය..

    2. හමුදා ප්‍රධානින්ගේ ස්ථිර අධිෂ්ඨානය.. රජය පසු බැස්සා නම් ඒ වන විට හමුදාව රට අල්ලනව යුද්ධය ඉවර කරන්න.. (මන්ද හමුදාවටද යුද්ධයේ දේශපාලන තත්වය තිත්තවෙලා තිබුණා හමුදා ප්‍රධානින් ගණනාවක් නැති වෙලා තිබුණ, ඒ වෙලාවේ රට හමුදාව ඇල්ලුවත් හමුදාව එක්ක ජනතාව ඉන්න බව හමුදා නායකයෝ දැන සිටියා.)



    (2.) බහුතරය ගන්න බැහැ/ තුනෙන් දෙක ගන්න බැහැ..

    මේව ගත්ත හැටි හා දෙවන වර මහින්ද අති බහුතරයකින් දිනපු හැටි ගැන මේව කියන වුන්ගේ හෘද සාක්ෂියක් ඇත්නම් ඒව විමසා බලනු ඇත... කණගාටුව මේව විශ්වාස කරන කොදු නාරටික් නැති සිංහල යොත් ඉන්නවානේ යකෝ... (ජේ අර් කලගෙඩි ලාම්පු ඡන්ද දින්නට වඩා පහසුවෙන් මෙයාල ඒව කර ගත්ත... අද ඌව ඡන්දයේ /අපි පෝන්සේකාට ඡන්දය දුන්න කියල දුන්න දිව්රුම් පෙත්සම් වැඩියි ලැබුන ඡන්ද වලට වඩා.. ඒවත් ඔය තුනෙන් දෙක හා බහුතර ලබා ගත්ත විදිය වාගේම තමා. ඒ වගේම ඡන්දය ඉවර වුන ගමන් පෝන්සේකාව හිර කලේ ඇයි??? වංචා කරල මුං තව පං පෝරිත් කියනව...)


    (3.) මහින්ද චින්තන බැහැ කිව්ව. - කවුද කිව්වෙ..??

    මහන්ද චින්තන එයාලගේ පවුලට නම් හරි ගිහින් තියනව තමා. ඒක හැමෝම දන්නවනේ.. ඒකනේ ලොක්කා ලගකදි සුසිල් ප්‍රේම් ජයන්ත ගෙන් ඇඹුල් ඇතිව අහ ගන කිරි මැටි ගිලපු කිඹුල වගේ ඉන්නේ... මහන්ද චින්තනය හරහා කරපු හැම ව්‍යාපෘතියක්ම අසාර්ථකයි.. කෝටි ගනන ගහල කරපු ඒවයේ අඩු පාඩු නිතර නිතර මහජනයාට අත්දකින්න ලැබෙනව... මතට තිත තියන්න බාර් පර්මිට් දුන්න හැටි දෙන හැටි ගැන වුනත් ඔය දැන් මර්වින් සිල්වාත් කට අරිනේනෙ... හොද හොද සෙල්ලම් එල්වෙන ජාමෙට කියාපි... දැන් රජය විවේචනය කරන්නෙ රජයේම් මැති ඇමතිවරු.. වුන්ටත් එපා වුන පාලනයක්.. ෂෝක් චින්තනය.

    (4.) ලෝක නායකයෝ ආවා....

    ඔව්නේ ඇවිත් කියල ගියේ මාර්තු වෙනකං කල් දෙනව හැම මානව හිමිකමක්ම යලි ස්ථාපිත කරන්න කියල... උතුරටත් ගිහින් සාක්ෂි එකතු කර ගත්ත...දෙමල නායකයෝත් හම්බ වුනා... ඒ විතරක් නෙමෙයි රටට ආපු නැති ලෝක නායකයෝත් ඉන්නව..
    අද ලංකාවට වැඩියෙන්ම එන්නෙ මුස්ලිම් නායකයෝ... ක්‍රිස්තියන් නායකයෝ... චිනෙ ලොක්කා ආව උන්ගේ කොන්දේසි ණය ආධාර වලින් පිල්ලි ගහල ගහල හදපු ව්‍යාපෘති බලන්න... ආපු දවසේ සිංහ කොඩි පාරෙවත් නැහැ.. චින කොඩි විතරයි...

    අපි කලාය අපි කලාය කියල මුන්දැල කියන මේ නරි වාදං විශ්වාස කරන වුනුත් ඉන්නවනේ හැබැට....

    අපේ රටේ මෙච්චර කල් නායකයෝ බිහි වුනේත් ඉදිරියේදි බිහි වන්නෙත් ව්‍යාපාරික ප්‍රජාව හා ජන මාධ්‍ය හරහා නග්ගල දෙන නායකය තට්ටු මාරු මාරු ක්‍රමයට. බඩ ගැන.. තමන්ට ලැබෙන වාසි ගැන තමයි ජනතාව හිතන්නෙ... ඒක දන්න නිසා තමයි ඌව ඡන්දය ආසන්නයේ සහන ගොඩක් උෟව පලාතේ ගොවියන්ට... සමෘධී ලාභින්ට හා තෙල් සහන විදුලිය සහන දුන්නේ... එහෙම කොරලත් ගොඩ ගියේ මුස්ලිම් හා දෙමල පක්ෂවල ඡන්දවල වාසිය නිසා.. හකිම් හා දෙමල වතු ජාතික පක්ෂ විපක්ෂයට සහය දුන්න නං තත්වය අනිවාර්යයෙන් වෙනස් වෙනව.. තව තව සහන දැන් දැන් ලැබෙන්නෙ මැතිවරණ බිය බඩ හරහා දිනා ගන්න තමයි....

    එහෙම නැතිව රට ගැන ජාතිය ගැන හිතල කටයුතු කරනව නං ඉදිරි මහ මැතිවරණයකදි ඒක අපිට හොදට බලා ගන්න පුලුවන් වේවි. මොකද අද ජාතික ව්‍යාපාර මැස්සන්ටත් වඩා තියනවනේ...!!!!!

    (මේව තරහට කට කහනවට කියන දේවල් නෙමෙයි.. මධ්‍යස්ථව හිතල බලන්න කියන දේවල්)

    රටේ කරුමයට..
    සිංහල බෞද්ධයන්වත් ගොනාට අන්දවන්න ක්‍රියාත්මක වන සිංහල බෞද්ධ සංවි‍ධාන කියල අටවගෙන තියන පොදු ජන පෙරමුණට හා ඒකට සම්බන්ධ පක්ෂවලට සහය වන සංවිධාන හරහා ක්‍රියාත්මක වන ප්‍රබල යාන්ත්‍රනයත්...
    එකිනෙකාට විරුද්ධව කුලල් කා ගනිමින් තනි තනිව ජනාධිපති හෝ පාලන බලය ගන්න දත කන කුහක විපක්ෂ දේශපාලන පක්ෂත් නිසා සිංහල ජාතියටත් රටටත් අත් වන ඉරනම දෙස බලා සිටිනවා හැරෙන්නට වෙන කිසිවක් කරන්නට රටට ජාතියට සැබැ ලෙස ආදරය කරන අයට ඉතිරිව නැත...
    එවැනි සැබැ ජාති හිතෛයිෂින්ට සිදුව ඇත්තේ...
    තමන්ට ලැබෙන බලය අසිමිත ලෙස තම පැවැත්ම උදෙසා යොදා ගන්නා මේ පාලක පලැන්තියට පිලිපිනයේ මාකෝස්ට වුන ඉරණම අත්වන තෙක් අපි බලා සිටීම පමණි....


    උපුටා ගැනීමකි
     
    • Like
    Reactions: Gayan88

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගල් පිට ගල් කැපෙන දුර මාවතේ
    පිය මත පිය තබමින් ඇවිදින ඔබේ
    පුක වැනුමට වෂී
    වී අත් වල කෙලී වඳුරොත් පවා

    පැයකට අය අඬ ගහන හන්දියේ
    කොලු රල මැදින් රතයක නැගී
    කොනකට යනු දැක ඔබයි මමයි
    බලු රල පවා බුරන හැටි පුදුමයි

    රහ බිජු රහ බලන රාත්‍රියේ
    නිරුවත් වෙමින් කොනකට වෙවී
    බඩු ටික විදින කල ඔබයි මමයි
    පොලිසිය පවා පනින හැටි පුදුමයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගේ හදන්න ගිය ගාන ලැබෙන කුලියෙන් පියව ගන්න එපැයි. ඊට පස්සෙනේ profit එක හම්බෙන්නේ. ඒක තමා කියන්න ඇත්තේ :nerd::nerd:
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    මේ රටේ මිනිස්සුන්ට කොච්චර කිවත් වැඩක් නැ බන්..
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,639
    5,490
    113
    Sorry to hurt anyone, but truth is මෛත්‍රී දිනනවා