ඊශ්‍රාලේ gun influencers සහ sex marketing

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    870
    1,748
    93
    මචන් අල් බයිට්, උඹල දෙගොල්ලොම වඳින්නේ එකම දෙවියන්ට නේද? ඇයි දෙයියන්ට බැරි දෙගොල්ලන්ම සමාදාන කරන්න?
     
    • Haha
    Reactions: Wadakaru

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,043
    10,611
    113
    අල්ලාට හිතුනා ගාසා තිරේ සමතලා කරලා දාලා 40000ක් විතර අල්ලාගේ අනුගාමිකයන්ව මරලා දාන්න ඕන කියලා ඉතින් ඒ වැඩේ ඊශ්‍රායලය ලවුවා කෙරෙවුවා වගේ අල්ලට ඕන වෙලා ඇති ලේබලනේ ඉන්න අල්ලාගේ අනුගාමිකයන් අති බහුතරයක් ඊශ්‍රායලය ලවුවා සමූල ඝාතනය කරලා දාන්න ,

    නැත්නම් මොකද අල්ලට මේ තරම් භක්තිමත්ව ඉන්න උන්, ඊශ්‍රායලය සමූල ඝාතනය කරද්දී උන්ව බේරාගන්නේ නැතිව අල්ලා දැක්කේ නෑ වගේ ඉන්නේ

    අල්ලගේ කැමැත්තට තමයි ඔක්කොම වෙන්නේ

    ඉතින් අල්ලාගේ අනුගාමිකයන්ට, අල්ලාට ඕන විදියට මරනකොට තුවාල කරනකොට අපි මොනවා කියන්නද ?

    සමහර විට අල්ලා හිතනවා ඇති අල්ලාගේ අනුගාමිකයන් වැඩි වෙනකොට අල්ලා අදහන්නේ නැති අයට උන්ගෙන් කරදරයක් නිසා , අල්ලාගේ අනුගාමිකයන් මරලා දානවට අල්ලා කැමති ඇති , ඒ නිසා ඊශ්‍රායලය ලවුවා සමූල ඝාතනය කරලා දානවා ඇති

    මට තියෙන ලොකුම ප්‍රශ්නේ, මුස්ලිම් එවුන් කැගහනවා සිවිල් මිනිස්සු, පොඩි එවුන් මැරෙනවා කියලා , ඒත් එක මුස්ලිම් පකයෙක් වත් හමස්ලට දැනෙන බලපෑමක් කරන්නේ නෑ, හමාස් ත්‍රස්තයන් විසින් පැහැර ගෙන ගිය ඊශ්‍රායල් මිනිස්සු නිදහස් කරන්න කියලා

    මුන්ගේ කැරි කම ඒකෙන්ම පේනවා නේ

    අනික හැම මුස්ලිම් රටක්ම ගසා වල ඉන්න මිනිස්සු මැරෙන්න දාලා තියලා තියෙනවා , ඔච්චර අමාරුවක් තියෙනවා නම් තමන්ගේ රටට සරණාගතයෝ වගේ ගෙන්නගන්න් පුලුවන නේ, එහෙම කරන්නේ නෑ උනුත් , ගසා වල ඉන්න මිනිස්සුන්ගේ මිනී උඩින් දේශපාලනය කරනවා අනෙක් මුස්ලිම් රටවල්
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ලෝකේ violent ම + පොඩි ළමයි බදින ආගමේ එවුන් එනවා gun ඇන්ඩ් sex ගැන කියලා දෙන්න(2)
     
    • Like
    Reactions: reddit