මේ ටිකේම බුකියේ කිරියේ isreal ගැන පෝස්ටු කියෝලා මාර මොරාල් එකක් ආවා බන්.. මට පේන්නේ මුන් තමයි ලෝකෙන්ම යක්කු.. ආයේ ජීවත් වෙන්න මීට වඩා රටක් නෑ.. කොහොමද බන් isreal ට යන්නේ? ASUI වැඩක් නෑ.. බොරු වැඩක්..
ehema yanna ba.. umba parampara dekak passata yanakanwath Jeweish wenna ona
ehenam e heeneth boda una... 
uba ada da danne. un yakku tama unge technology eka nam patta. hamadetama.මේ ටිකේම බුකියේ කිරියේ isreal ගැන පෝස්ටු කියෝලා මාර මොරාල් එකක් ආවා බන්.. මට පේන්නේ මුන් තමයි ලෝකෙන්ම යක්කු.. ආයේ ජීවත් වෙන්න මීට වඩා රටක් නෑ.. කොහොමද බන් isreal ට යන්නේ? ASUI වැඩක් නෑ.. බොරු වැඩක්..
meka sira kathava...Hint : උඹ යුදෙව් කියල උප්පු කරන්න පුලුවන් නම් කොහෙ හිටියත් ගෙදර යනව වගේ එහෙට යන්න පුලුවන්.