ඊළග පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකට සුදුසු කවුද?

ඊළග පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකට සුදුසු කවුද?

  • සජිත් ප්‍රේමදාස

    Votes: 14 25.9%
  • දිනේෂ ගුණවර්ධන

    Votes: 1 1.9%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 19 35.2%
  • නාමල් රාජපක්ෂ

    Votes: 5 9.3%
  • දිලිප් ජයවීර

    Votes: 3 5.6%
  • විජේදාස රාජපක්ෂ

    Votes: 12 22.2%

  • Total voters
    54

iamhansaja

Active member
  • Jul 14, 2023
    161
    148
    43
    ඇයි බං පරන උන්ම එන්නේ, 3% ජනාධිපති වෙනවා නම් වෙන සෙට් එකක් නෑවිත් ඉදී කියලා උබලට හිතෙනවද
     
    • Like
    Reactions: Challenger SRT8

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    බයියො වෛර කරන විපක්ශ නායකයෙක් එනව නම් හොඳයි. ඒ විපක්ශ නායකයා එක්ක එකඟ වෙනවට වඩා අනුර එක්ක එකඟ වෙන එක හොඳයි කියල හිතෙන හෝ කරන්න දෙයක් නැතිම තැන නාමල් එක්ක වැඩ කරන තැනට උන්ව වට්ටන්න ඕනේ.
     
    • Love
    Reactions: Honda.putha

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    හොරකම් කරනවා දැක්කද ඔයා ?
    හා සොරී....... කලුතර මිනිස්සුන්ගෙන් අහල බලපන්
    දැන් කරන ජොබ් එකත් එක්කම