ඊළඟට එන සටන් පාට

Riduna pumka Antare

Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    අරගල ජෙප්පන්ට සල්ලි එනවනේ බන් රටින්.තව ඕක ඇතුලේ ඉන්න ගෑනුන්ව rape කරනවලු මුන්.කන්න බොන්නත් ඩයස්පෝරාවෙන් එවනවලු.එතකොට ඉතින් මූලික අවශ්‍යතා ටික හරිනේ.ඔතන ලැගගන ඉන්න පුලුවන් අවුරුද්දක් හරි.
     
    • Like
    Reactions: weer 11 and 2osama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    රනිල් විකුනුම්සිංහ


    .

    .

    .

    .

    .

    .

    .

    .

    .

    .


    🔔ජවිපෙ කුලී සේවය - හිමිකරු රනිල් විකුනුම්සිංහ 🔔



    ජවිපෙ pvt ltd කියන්නෙ අද රටේ තියෙන සාර්ථකම පෞද්ගලික සමාගමක්. ප්‍රධානම ආදායම් මාර්ගය කුලී පදනමට විශේෂ සේවා සැපයීම. පහළ තියෙන්නෙ ඒවගෙ උදාහරණය කිහිපයක් ...



    👉ජවිපෙ 2014දි බොරු කියල කියල මිනිස්සුන්ව රැවැට්ටුව. යහපාලනය ගෙනාව. රනිල් අගමැති කරා.



    👉ජනාධිපති බලතල තමන්ට ගන්න රනිල්ට ඕන උනා.19 ව්‍යවස්ථාව සංශෝධනය ගෙනාව. ඒක හොදයි කියල මිනිස්සු රවට්ටන්න කඩේ ගියේ කව්ද? ජවිපෙ..



    👉2008දි මහින්දගෙ ආණ්ඩුව පෙරලල යුද්ධෙ නවත්තන්න ඕන උනා කොටින්ට. සමස්ත ලංකා සේවක වැඩ වර්ජනයක් සංවිධානය කරා. අයවැයේදි ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දුන්න. කව්ද කරේ? ජවිපෙ...



    👉ජනාධිපතිධූරය අහෝසි කරල ඔක්කොම බලතල රනිල්ට ගන්න ඕන උනා. ජවිපෙන් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාව ඒ වැඩේ කරල දෙන්න.



    👉බදුර්දීන්ට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාව විපක්ෂයෙන්. බදුර්දීන් අමාරුවෙ වැටුන. කව්ද රකින්න ආවෙ? ජවිපෙ.. ජවිපෙන් විශ්වාස භංගයක් ගෙනාව ආණ්ඩුව එකමුතු කරන්න. බදුර්දීන් බේරුනා.



    👉2018 ඔක්තොබර්. රනිල් අයින් කරල තාවකාලික ආණ්ඩුවක් හැදුව මහින්දල. මහමැතිවරණයකට යන්න හැදුව මහජන මතය විමසන්න. රනිල්ගෙ අසාර්ථක පාලනය අනතුරේ. කව්ද උදව්වට ආවෙ? ජවිපෙන් ගෙනාව විශ්වාස භංගයක්. දිව්ව පාර්ලිමේන්තුව වටේ. ආයෙත් රනිල් අගමැති කරා. ඡන්දෙ නැවතුනා. කිරුලපන ජවිපෙ පෙලපාලි ගියා ප්‍රජාතන්ත්‍රවාදය දිනුම් කියල.



    👉ජාතික සංවිධාන මුස්ලිම් අන්තවාදය විවේචනය කරා. මුස්ලිම් අන්තවාදීන්ට ගැටලුවක්.. කව්ද පෙරට ආවෙ...? ජවිපෙන් ජාතික සංවිධාන වලට මඩ ගැහුව ජාතිවාදීන් කියල. අනුර කුමාරගේ සේවයට මුස්ලිම් අන්තවාදීන් කැනඩාවට ගෙන්නල සම්මාන දුන්නෙ...



    👉දොස්තර saපි වද සැත්කම් කරල අත් අඩංගුවට ගත්ත... ප්‍රශ්නයක්. කව්ද ඉස්සරහට ඇවිත් සාපි බේරගන්න පාර්ලිමේන්තුවෙ කතා කරේ...? කව්ද පුවත හෙළි කරපු දිවයිනට බැන්නෙ? ජවිපෙ...



    👉2019 ජනාධිපතිවරණය එනව. සජිත් එජාපෙ අපේක්ශකය වෙන්න හදනව. රනිල්ට ප්‍රශ්නයක්. රනිල්ගෙ ගැලවුම්කාරය ටක්ගාල ඉස්සරහට එනව. ජවිපෙ වෙනම ඉල්ලන්න... ජවිපෙ ඡන්ද ටික සජිත්ට නැති වෙලා සජිත් හිරවෙනව.



    ඔයාලටත් මේ සේවය ලබාගන්න පැලවත්ත කාර්‍යාලය අමතන්න. හැබැයි ගාස්තුව සැරයි. ඩොලර් $ වලින් ගෙවන්න ඕන.

    රිදුන නේ ....

    ඔහොම තමා බං
    දැන් අපට පොඩ්ඩක් පැහැදිලි කරපං උඹල සපෝර්ට් කරන්නේ

    1 . රනිල්ගේ team එකට :baffled:
    2. සජියගේ team එකට :rolleyes:

    3. නැ නෑ අනුරට :ROFLMAO:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    2004 චන්ද්‍රිකා බන්ඩරනායක කුමරතුන්ග

    2022 දිනේස් ගුනවර්දන වික්‍රමසින්හ
    😍😍😍
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හුත්තිගෙ පුතාල මොකෝ හැoගිලා දුවන් වරෙල්ල මෙන්න අරගලේට බනිනව

    pannanna ona sakkili gothabaya ballawa pannala iwarai, dan ubalath kunu una ballo wage thamai.
    ubata puluwan hema welawakama mawa mentioned karapan, PLEASE. mata mage weda ekka maga erena thread tika bala ganna uba karana help eka watinawa.