ඊළඟට රටට වෙන දේ ?

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඔව් ඒක ඉතින් හරියටම වෙයිද කියන්න බෑ
    ඒත් මේ ඡන්දෙ ප්‍රතිඵල වල 1 උනු පක්ශෙයි 2 උන එවූනුයි අතර
    difference එක බැලුවම මිනිස්සුන්ට මේ ආණඩුව හොදටම එපා වෙලා කියල පේනවා

    2014 election eka UPFA- 54.86% UNP -26.33%

    2015 election eka UPFA - 42.38% UNP - 45.66%



    තාම අපිට හරියට ප්‍රතිශතයක් බලන්න බැහැ මේ ආව වගේ තව දෙගුනයක්වත් තව එන්න තියනවා

    ප්‍රාදේශීය සභා චන්දෙ වගේ නෙමෙයි මහ චන්දය. මිනිස්සු හැසිරෙන්නේ වෙනස් විදිහට. media වලින් තමයි බාගෙට බාගයක් මිනිස්සුන්ගේ ඔලුව වෙනස් කරන්නේ. දැන් දිනපු අය නෙමෙයි ඊළඟට දිනන්නේ උඹ ඔය කියන විදිහට චන්ද තියන්න ගිහිල්ල තමයි 2015 මහින්ද පරාද උනෙත්
     

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    අමතක කරන්න එපා මේ පාර ඉදන් ප්‍රාදේශීය සභා වල නියෝජිතයො ගාන ඩබල් වෙනවා
    උන්ගෙ පඩි දීමනා ගෙවන්න වෙන්නෙත් අහින්සක දුප්පත් ජනතාවටමයි
    ටහුකන රටක් බන් මේක උක්ත 😡😡😡
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,733
    2,776
    113
    මේ වෙද්දි උඹලා හැමෝම ඡන්ද ප්‍රතිඵලේ ගැන දන්නවා ඇතිනේ
    මම කියන්නද ඊළඟට මේ රටට වෙන දේ ?
    ටිකක් හොයලා බලපල්ලා පොහොට්ටුව 🌷 දැන් දිනුම්නේ
    ඒකෙන් ඡන්දෙ ඉල්ලලා තියන ගම් නගර වල අපේක්ෂකයො ගැන
    එකෙක් දෙන්නෙක් ඇරුණම ගොඩක් උන් හද්ද කුජීත ඩයල් බන්
    උන් ඇත්තටම වැඩක් කරන්න මොළයක් තියන එවුන් නෙමේ


    උන් පට්ට යන්න හොරකම් කරනවා

    දැන් යූ.එන්.පී පැරදුනා වගේනේ
    උන්ට ඊලග ඡන්දෙන් කෝමත් කෙලවෙනවා කියලා දන්නවා
    උන් දැන් බලේ තියන කාලෙ කන තරමක් කන්න ඕන කියලා

    උනුත් හොරකම් කරනවා

    මිනිස්සුන්ට එතනිනුත් කෙළවෙනවා

    මෛත්‍රීපාල ගැනයි ජවිපෙ ගැනයි මම කතා කරන් නෑ ඇත්තටම
    වැඩක් නැති නිසා


    උබල මොකද කියන්නෙ ?
    මෙහෙම වෙන්න බැයිද ?

    meka nam aththa ban. nannaththara wela thiyenne danatama rata. issarahatath monawaweida danne ne
     

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    උඹ 2014 ප්‍රාදේශීය සභා චන්දෙ result එකයි 2015 මහා මැතිවරණ result එකයි compare කරලා බලපන්. ප්‍රාදේශීය සභා මැතිවරණය දිනන කියන්නේ ඊළඟ මැතිවරණය දිනනවා කියන එක නෙමෙයි. තව කැමති නම් 2000 මහා මැතිවරණයයි 2001 මහා මැතිවරණයයි compare කරලා බලන්නත් පුළුවන්

    බලේ ඉද්දි පරදින එක වෙනම සීන් එකක්. මේක නිදහසෙන් පස්සෙ පලවෙනි වතාව පවතින ආණ්ඩුවක් යටතේ පලාත් පාලන චන්දයක් පරාද උන
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Minissu jivath venne , Amaruven. Money naha, foods, cloths valata money naha. Mea Minissunta roads vadak naha. Hand ekata money ena methods avasyai. Jobs laba dena industries athi kala yuthuya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave Minissunge prasna solve vela naha. Hope ekak vitharai ithuru venne. Araya hodai, Meya hodai kiyala chandha denava. Eya nevei meya hodai. Meya neve Eya hodai. kiyala maruven maruvata chande denava. Namuth Minisunge prasna visadila naha.
     

    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    27751733_1656165061089451_1670699815916371964_n.jpg
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kee denek Badaginne innavadha ? Ema Minissunta roads vadak naha. Badaginna niva ganna, Foods sadaha money vitharai ona.
     

    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    den etin kudu buiness wedi wey , arakku perana ewa wedi wey ,nithiya ballata yay ,paga gahana eun wediwey ,wancha dusanaya wedi wey , ape rata genanam dukay sinhalu :(:(:(:(
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    අමතක කරන්න එපා මේ පාර ඉදන් ප්‍රාදේශීය සභා වල නියෝජිතයො ගාන ඩබල් වෙනවා
    උන්ගෙ පඩි දීමනා ගෙවන්න වෙන්නෙත් අහින්සක දුප්පත් ජනතාවටමයි
    ටහුකන රටක් බන් මේක උක්ත 😡😡😡





    5.gif
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,696
    113
    13ද කොහේ තියන කැබිනට් එකේදී අපහු නිදහස් පක්ෂෙයි යුන්පි එකයි අපහු එකගවෙලා ඉතුරු අවුරුදු 2ක් අදිනවා.
    බැදුම්කර මෙලෝ මතකයක් නැති වෙනවා. 2015 කලින් ඒවා අදාල ගනියි ඕනනම්.
    කොහොමත් තව අවුරුද්දක් විතර සුපිරියට ගහනවා, ඊට පස්සේ තම දෙන සහනයක්.

    2020 වෙන දේවල්නම් දැම්ම කියන්න අමරුයි.